මේක මගේ පලවැනි උපැසිරැසි ගැන්වීමයි. මේ ෆිල්ම් එකට තියෙන ආසාවම නිසයි මේ සබ් එක ලියන්න හිතුවේ. මේ ෆිල්ම් එකට කලින් ලින්ක් එකක් සයිට් එකේ දාලා තිබුනට සිංහල සබ් එකක් කවුරුත් කරලා තියුනේ නැ. ඉතින් ක්ශනිකව රොයිලි අයියට ලියලා අවසරේ ගත්තා. මේ ෆිල්ම් එක ගැන කිව්වොත් නම් ඇවිදින්න ආස ඕනේ කෙනෙක්ගේ අත්පොත වගේ ත…

මේක මගේ පලවැනි උපැසිරැසි ගැන්වීමයි. මේ ෆිල්ම් එකට තියෙන ආසාවම නිසයි මේ සබ් එක ලියන්න හිතුවේ. මේ ෆිල්ම් එකට කලින් ලින්ක් එකක් සයිට් එකේ දාලා තිබුනට සිංහල සබ් එකක් කවුරුත් කරලා තියුනේ නැ. ඉතින් ක්ශනිකව රොයිලි අයියට ලියලා අවසරේ ගත්තා.
මේ ෆිල්ම් එක ගැන කිව්වොත් නම් ඇවිදින්න ආස ඕනේ කෙනෙක්ගේ අත්පොත වගේ තමයි මේක. කවුරුත් සබ් එකක් කරලා නැතුව තිබුන එක මගේ වාසනවක් ද මන්ද. එච්චරට මේ ෆිල්ම් එක මගේ ජිවිතේ වගේ. කොහොමහරි මේක IMDB list එකේ #167 ට තියෙන ෆිල්ම් එකයි. මේක ඔස්කා සම්මාන 2ටත් යෝජනා වෙලා තියෙනවා. මේ ෆිල්ම් එකට Christopher McCandless කියන පුද්ගලයාගේ ඇත්ත ජිවීත කතාව තමයි පාදක වෙලා තියෙන්නේ. ෆිල්ම් එකේ චරිතෙට නම් පණ පොවන්නේ Emile Hirsch.
ක්‍රිස් කියන්නේ ගොඩක් පරිසරයට ආදරය කරපු කෙනෙක්, කොච්චර ආදරය කලාද කිව්වොත් ගෙදර, මිල මුදල්, අම්මා තාත්තා පාවා දාල තමයි පොර මේ ගමන යන්නේ. මේ ගමන වැටිලා තියුනේ ඇලැස්කාව දක්වායි. ඉතින් මේ ගමනෙදි ක්‍රිස්ට ගොඩාක් මිනිස්සු හම්බෙනවා. ඒ මිනිස්සුන්ට ක්‍රිස් ගොඩක් පොරොන්දු, ජිවිතේට බලාපොරොත්තු දීලයි මේ ගමන එන්නේ. ක්‍රිස්ට හැමෝම ආදරේ කලා. ක්‍රිස් මේ ගමන යද්දි, එයාගේ ගෙදර පැත්තෙන් කතාව කියන්නේ ක්‍රිස්ගේම ආදරණීය නංගියි. ඒ වගේම මේ ෆිල්ම් එකට ගොඩක් දායකත්වය ලබා දීල තියෙන්නෙත් මේ Carine McCandless කියන ක්‍රිස්ගේ නංගිමයි. ඇය පසු කලෙක මේ කතාවේම කොටසක් විදියට “The Wild Truth” පොත එලි දැක්වුවා.
ඉතින් ෆිල්ම් එක බලලාම ක්‍රිස් ඇලැස්කා ගියාද? ක්‍රිස්ට මොකද වුනේ? කියලා බලලා. ඉතුරු කතා ගැනත් හොයලා බලන්න.
එහෙනම් ජය වේවා!
කළින් පල කළ ලිපිය…
මට හිතාගන්න බෑ මේ ෆිල්ම් එක ගැන කොහොම කියන්නද කියල..පිටු ගානක් ලියන්න පුලුවන්..ඒත් කොච්චර ලිව්වත් මේ ෆිල්ම් එක විනාඩියක් බලනකොට හිතට දැනෙන දේ විස්තර කරගන්න බැරි වෙයි..නියම සතුට,නිදහස සොයා යන තරුණයෙකු ගැනයි මේ කතාවෙන් කියවෙන්නෙ..සමාජයත් එක්ක කිසිම බැදීමක් නැතුව කැලයකට වෙලා ජීවිතය තේරුම් ගන්න හදන කෙනෙක්ට කොච්චර ශක්තියක් තිබිය යුතුද?ඒ ශක්තිය මේ තරුණයා තුල නොඅඩුව තියෙනව..මම මේ කථාවෙ පොඩ්ඩක් වත් කියන්නේ නෑ,මොකද මේක ඕනම කෙනෙක් බැලිය යුතුම කතාවක්..මේක බලන්න කම්මැලි හිතෙනව නම් ගිහින් බලන්න මේ ලින්ක් එකට..මේක සත්‍ය කතාවක්..මොහු කැලිෆෝනියාවේ සිට ඇලෙස්කාව දක්වා යනව..අතේ ඇති සල්ලි ඔක්කොම පුච්චල දමල තමයි ඔහු ගමන පටන් ගන්නෙ..මේ ගමනට අවුරුදු ගණනාවක් ගත වෙනව..ගමන අතරතුරදී සිදුවන දේවල් තමයි චිත්‍රපටයෙන් දක්වා තිබෙන්නෙ..මේ ෆිල්ම් එක හැම මොහොතකම ජීවිතය ගැන අලුත් පාඩමක් කියා දෙනව..ඔයාල කොච්චර ‘බිසී’ උනත් මේක බැලුවොත් ජීවිතේ,සතුට කියන්නෙ මොකද්ද කියල තේරෙයි..
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් වලට අදාළ වේ.
14,870 downloadsDownload Into.The_.Wild_.2007.Baiscopelk.com_.rar39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින්ත කහවේවිතාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචින්ත කහවේවිතාන
Subtitles
82 comments
C4
M&G Creation NEWS SITE
degatama karagena yanna machan...Api oyath ekka ennawa..
පොතේ ගුරා
නියමයි..මේ ලිපිය නිසා ගොඩක් අය මේ ෆිල්ම් එක බලන්න තීරණය කරල..එළ!!
චින්තක
ඔන්න මමත් බානව!
නලින් (Boman)
මරු ෆිල්ම් එක මේක. තව පාරක් බලන්න හිතන් ඉන්නෙ ඔලුව නිදහස් උන වෙලාවක් බලල.
-බිன்ku-
මලේ, නියමයි. මේක ලස්සනයි තම මලේ, ජිවිතයකට වටින කතාවක්නේ. මලෙ, මේ වගේ වටිනා එව්වා දාන්නකෝ වැඩිපුරම. ඔයා කියන එව්වානේ පිලි ගන්නේ ;)
මචෝ, මාත් ඔන්න පරන් ගත්තානේ චිත්‍රපටි ගැන දාන්න. මගේ පලමු එක හොඳද මචෝ? එක බැලුවද?
කේසර
දැන් මගේ පුරැද්දක් වෙලා මේ Blog එකට ඇවිත් film බලන එක. මේකත් බානවා බානවාමයි. මේ දැන්මම....
Thankyou !ChuttaFX
ශික්කේ..., එළකිරි බ්ලොග් එකක් නෙ මග ඇරිලා තියෙන්නෙ.
Maxxa කියලා තියන ඔක්කොම ෆිල්ම්ස් ටික බලනවා (හෝ බලන්න ට්‍රයි 1ක් දෙනවා)ෆිල්ම්ස් වල ටොප්-ලිස්ට් එකක් දැම්මා නම් තවත් එළ. :)
malee_msg
මම මේක බැළුවේ මේ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා දවල්..! කියලා වැඩක් නෑ.. නියම චිත්‍රපටය.. මං හරිම ආසයි!
ගයන්ත
ඔච්චර කියන එකේ බාමු බලන්න එහෙනම්... :D
ශාකුන්තල
ඔන්න මම බාන්න දැම්මා! :D
Ranidu
Uparimai....
රිවස්
පට්ට මෙකෙ රගපාන නලුව ඈත්ත මිනිහ වගෙමයි.අන්තිමට photo එකක් පෙන්නනව
Akila DJ
"Happiness is Real, when Shared!"
- Into the Wild
a Film by Sean Pennමැක්සා ෆිල්ම් එක!
Anonymous
Onnna mamath ehenam ada idan patan gannawa meken banna...mata adai blog eka labune...ela kiris bandayak ne meka.....
sanath
not found kiyala enawane? mokada karanne?
Supun
ekane link eka nane???
Buwaneka
ekla kiyanne elama kiri.eththeatama mehema Movies thamai balanna ona.thawatha me vage films dapan mama ubalath ekka,mama me site eka gena kiyala dan mara set ekak innawa,kurunegalin api support,
Ramraj
කෝ මේක බැලුවේ නෑනේ.
chathura
ko baanna bene
dagaya
banna be ne meka erro ekak enawa torrent has been gone kiyala
gayan
ana saho donlode k bana,,,,,,,,,,,,,mata link eka dannaaaaaaa
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Ranga
ඔව් අමතක නොවෙන තවත් හොඳ චිත්‍රපටයක්. මෙකේ sub දන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු දෙයක්.
Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Dharshana Kasun
Thanks..
Ishan Madusha
Thanks saho sub 1ta. The Golden compass (2007) movie ekata sub denna.jaya wewa!!!
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
Sachintha KahaweWithana
බොහො ස්තුතියිසහෝ
sajith anyshka
kohomada meka baganne
කලු සජිත්
#ky eka dannako kauruhari
අසංක ප්‍රදීප් රණතුංග
මෙන්න # ඒක
930e4cb6df8af8453851c18f0eceae1a9de6a21c
කලු සජිත්
godak thanks.obata jayawewa!!!
මලින්ද
thax machan
Prasad Kandamulla
හෑෂ් එකට තැන්ක්ස් මචන් ,,,,,,,,,,,,,,,,,,,,
Madura
Ela machan
චාරු
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
Jack
පලමු වැඩේට සුබ පැතුම් සහෝ.
දිගටම වැඩේ කරගෙන යමු.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..Asitha
elama
godak pin
lassna film ekaklu
balannama one.........su
Ela kiri bro.......h# tag ekath yatinma danna ethkota puluwan flm eka baganna jayen jaya
එල්.සී දමැල්
හොඳ ෆිල්ම් එකක් වගෙයි මඟහැරිල තියෙන්නෙ...
පළමු උපසිරසට සුභපැතුම්...
එහෙනම් බලමු ෆිල්ම් එක කොහොමද කියල....හසන්ත මාලිංග
සුපිරිම කතාවක් මේක...
උපසිරැසියට බොහෝම ස්තූතියි සචින්ත සහෝ,
ඒ වගේම පළමු උපසිරැසියට සුබ පැතුම්,
ජය වේවා :DNüwäñthå Dúlån
උපසිරැසියට බොහොම ස්තූතියි.,
ඔබට ජය!!!yeshu
tnx
indika
බොහොම ස්තූතියි.,
Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
Udara Damith B\K
......................බොහෝම ස්තුතියි.............
රොයිලි
බොහොම ස්තූතියි සචින්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Sachintha KahaweWithana
බොහොම ස්තූතියි සහෝ! :)
ant
koo huththo link 1
RNL MAXXA
macho sachintha,thawath hoda films thiyanawa bn sub nathi,,kohoma hari ewatath sub denawako..samahara film thiyanwa subb naa,,habayi supiri films!!!!
Sachintha KahaweWithana
Any suggestions bro ?
nadun
මං බලපු සුපිරිම ෆිලුමක්.. සබ එක්ක අායේ බලනවා.. බොහෝම ස්තූතියි
fox
බොහොම ස්තූතියි සහෝ!>>>>>>>>>>>
Thanks bro
Tharindu Athukorala
thanks a...:D
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමම නියමයි මෙක බලලා පැය 3/4 කල්පනා කරා පැත්තකට වෙලා නියම පිල්ම් එක
උබට බුදු සරණයි!