ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ මේ එන්නෙ තවත් සුපිරි ෆිලුමක් අරගෙන. හැබැයි ගොඩක් පරක්කුයි. ඒ ගැන සමාව ඉල්ලනවා මුලින්ම. ගොඩක් කාර්යබහුල කාලයක සබක් කොටන්න වෙලාව හොයාගන්නෙ බොහොම අමාරුවෙන්. ඒ විතරක් නෙවෙයි මේකත් එක්කම එක ළඟම වෙන ෆිලුමකුයි ටීවී එකකුයි සෙට් වුණා කියල හැමෝම දන්නවනේ. මේකත් නිදි මරාගෙන කොටලා තම…

ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ මේ එන්නෙ තවත් සුපිරි ෆිලුමක් අරගෙන. හැබැයි ගොඩක් පරක්කුයි. ඒ ගැන සමාව ඉල්ලනවා මුලින්ම. ගොඩක් කාර්යබහුල කාලයක සබක් කොටන්න වෙලාව හොයාගන්නෙ බොහොම අමාරුවෙන්. ඒ විතරක් නෙවෙයි මේකත් එක්කම එක ළඟම වෙන ෆිලුමකුයි ටීවී එකකුයි සෙට් වුණා කියල හැමෝම දන්නවනේ. මේකත් නිදි මරාගෙන කොටලා තමයි ඉවර කරගත්තෙ. මේ චිත්‍රපටියට IMDB අගය 6.3ක් ලැබිල තියනවා. Chiwetel Ejiofor(මයිකල්), Casey Affleck(ක්‍රිස්), Anthony Mackie(මාකස්), Anthony Mackie(ජෙෆ්), Kate Winslet(අයිරීනා) විදිහටත් චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා. සුපිරිම නළුවො සෙට් එකක්. ඒ ගැන කියන්න ඕන නෑනෙ. පරක්කු වෙලා තියන එකේ වැඩි විස්තර නොකිය කතාව පොඩ්ඩක් කියන්නම්.
මුලින්ම බලමු මොකක්ද මේ ට්‍රිපල් 9 කියන්නෙ කියල. මොකද ඒක ගැන නොකිව්වොත් කතාවෙ තේරුමක් නැති වෙනවා. චිත්‍රපටිය පටන්ගන්නකොටත් ඒකෙ තේරුම මම දැම්ම. ඒ නිසා එච්චර අවුලක් වෙන් නැති වෙයි. ට්‍රිපල් 9 නැත්තම් 999 කියන්නෙ ආරක්ෂක අංශ වල කෝඩ් එකක්. මේකෙන් දැනුම් දෙන්නෙ නිලධාරියෙක්ට වෙඩි වැදිලා කියල වගේම හැකි ඉක්මනින් සියලුම ඒකකයන් එම ස්ථානය වෙත යන්න කියල.
මයිකල්, මාකස්, ගේබ්, ෆ්‍රෑන්ක්කෝ සහ රසල් කියන්නෙ පස් දෙනෙක්ගෙන් සමන්විත අපරාධ කණ්ඩායමක්. මෙයාලගෙන් කිහිප දෙනෙක් පොලිසියේ සේවය කරනවා වගේම කිහිප දෙනෙක් පෙර හමුදාවේ සේවය කරපු අය. මෙයාලට මේ වැඩ බාර දෙන්නෙ අයිරීනා කියල කෙනෙක්. මෙයා ඉහල පෙලේ අපරාධ කල්ලියක නායිකාවක්. ඇත්තටම කිව්වොත් නායකයෙක්ගෙ බිරිඳක්. මෙයාගෙ මහත්තය හිර කරලා තියෙන්නෙ. එයාව බේරගන්න අවශ්‍ය කරන දේවල් සපයාගන්න තමයි මෙයා මයිකල් ඇතුළු කණ්ඩායම පාවිච්චි කරන්නෙ. මයිකල්ගෙ බිරිඳගෙ අක්ක තමයි අයිරීනා කියන්නෙ. මයිකල්ගෙ බිරිඳවයි දරුවවයි එයාගෙන් වෙන් කරල ඒ දෙන්නව ඕන නම් අයිරීනා කියන දේ කරන්න කියනවා. ඒක කරන්න විදිහක් හොයද්දි තමයි මෙයාලට හිතෙන්නෙ ට්‍රිපල් 9 සිදුවීමක් කරමු කියල. මේ අතරේ මෙයාලට විවිධ බාධා එනවා. ඒ මොනවද? ජෙෆ් කියන්නෙ කවුද? ක්‍රිස් කියන්නෙ කවුද? මෙයාලගෙ වැඩේ සාර්ථක වෙයිද? මයිකල්ට සහ කණ්ඩායමට මොකක් වෙයිද? මයිකල්ගෙ පවුලට මොකක් වෙයිද? ගොඩක් ප්‍රශ්න තියනවා. එහෙනම් ඔයාලම බලන්න මේ ට්‍රිපල් 9 එක කොහොමද වෙන්නෙ කියල. ඊළඟ උපසිරැසියෙන් හමුවෙමු. හැමෝටම ජය වේවා!!!
සියලුම BR පිටපත් සඳහා උපසිරැස අදාළ වේ.
17,727 downloadsDownload Triple.9.2016.Baiscopelk.com_.rar40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
66 comments
darshana
jonty
link 1 hoyanne kohomada
Vihanga Kavinda
ade ko bn torrent link akak????
dan link akak denne nadda????Chamalka Madushan
dan torrent link denne na lu, site ekata lede torrent link dunnama.
Sanka Perera
thanks macunch link ekata
Chamalka Madushan
Hash : A529BE731E83B7961282A7050171F24AF49D2220
isuru
thanx machan hash tag ekata
කලු සජිත්
thanks
NAVIN
Thanks
Prasad Kandamulla
තැන්ක්ස්,,,,,,,,මචන් හෑෂ් එකට......
Vihanga Kavinda
a mona unath thanks for subs
Fer
ai dan link 1 denne natthe
mithun
උපසිරැසි ගැන්නුවට බොහොම තුති සහො..
මම මෙක ඩව්න්ලොර්ඩින් කරල ගොඩ දවසක් වෙනව
අරන්චි උනා ෆිලුම බාර අරන් තියෙන්නෙ කියල .
බොහොම සතුටුයි . Thx . අයේමත් ඉක්මනින්ම දෙමු හොදම එකක් සහො.. ඔයගෙ තෙරිම් මරු.. ජයRY
D Chamara
niyamai sahooniyamai thanks
Sajith Anthony
සුපිරි ෆිල්ම් එකක්නෙ,
සබ් එකට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!!dulaj hasaranga
Ai yako ubla link eka denne nattte.apita hari link ekak dan hoya gnna baa sub galapena.poddk ubla hitpn eka
මධුකප්‍රිය පෙරේරා
ලබාදී ඇති උපසිරසි සියලුම බ්ලුරේ පිටපත්වලට ගැලපෙනවා.
චාරු
යකෝ BluRay වලට සබ් එක ගැලපෙනව කියල කියපුවහම හැම BluRay එකකටම සබ් එක ගැලපෙනව කියල දන්නෙ නැද්ද. BluRay කියපුහාම කොපි දහයක් දොලහක් එන්නෙ නෑ. සබ් එක දීලා ඒ මදිවට සබ් එක දුන්න කෙනා මුන්ගෙන් බැනුම් අහන්නත් ඕන.
anurada
: A529BE731E83B7961282A7050171F24AF49D2220
me
Thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
sanath indika
thx broo
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ සබට
Bobby
Thank you very much
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
චාරු
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
sinhabahu
Ela brooooo
Jack
පට්ටයි මචෝ.
මේකට සබ් එක දෙනකම් හිටියේ බලන්න.
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය..Harsha
Meke subtitle download karata open wenahneee
Ravin
Thanks for the sub
Prasad Kandamulla
තරහ වෙන්ඩ එපා බ්‍රෝ...
ෆිල්ම් ලින්ක් එක නැතුව සබ් එක මොකටද බං....
මම දැන් ටික දවසක් ඉඳන් බැලුවේ මේ ලින්ක් දෙන්නේ නැත්තේ ඇයි කියල...
අපි බාන හැම සබ් එකකටම අපි නම් කමෙන්ට් එකක් දාලයි යන්නේ
මෙහෙම උනහම අපිටත් හිතට හරි නැහැ...මොකද වෙන ලින්ක් වලින් බාන ෆිල්ම් වලට
සමහර වෙලාවට සබ් එක සෙට් වෙන්නේ නැහැ..ෆිල්ම් එක පුරාවටම [ ] න් සබ් එක හද හද බලන්නේ
එහෙම බලල වැඩකුත් නැහැ..අනේ මන්ද කමෙන්ට් එකක් වත් දාන්න එපා වෙනවා........Mahesh
Thanks for the sub.....
Jaya wewa...!Rajitha
Meka denakan balan hitiye.....Thank you saho.........jayawewa.....!
Madushan Mihiranga Weerasinghe
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
බුදු සරණයි.. !Dilanka Dilshan
Thankzz macho...
chaminda
hash kiyanne mokadda yalu. man dan na eka karanne kohomdada kiyala. danna kenek kiyala denawada
රිෂාන්
thx bro
ishara
Link ekta thx mcn
pramuk
thanx bro.........
Nüwäñthå Dúlån
උපසිරැසියට බොහොම ස්තූතියි.,
ඔබට ජය!!!Gayan
Thaks bro
Sameera
use this link for direct link
https://www.seedr.cc/zip/2133318?st=f2f7cd0ce2dcd7ea74f790a…
Roshan
7540E2726720A3F1656304A886BD96D9B841B32A
Rukshan
Thnks saho sub ekata move on
indika
බොහොම ස්තූතියි.,
yasas sri bandara
thank you very much for you
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mahesh
yalu puluwannam link aka dapalla bn
nm
thanks.....
thilina
menna 1080p 720p 2ma https://yts.ag/movie/triple-9-2016
alvis
thanks saho. ela
Hasantha
Thanks bn link ekata & sub ekata...
suresh
මචන් සමහර සබ් zift file එකක් විඩිහට පෙන්නන්නේ නෙත්තේ එයි? එවා කොහොමද හරි ගස්සගන්නේ.
Nadeesh
Me 480p ewatath hash tag subs hdpallako bn
වරුණ නිරෝෂණ
උපසිරැසියට තුති සහෝ.....
chanuka gunawardena
link nathuwa aul sho.... deela tiya eka hash ekak wath wada naha ne...
ashan lankanath
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

tnxxxxxxxx