කාල තරණය කියන්නෙ ගොඩක් ආස හිතෙන මාතෘකාවක්. ඉතිං මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය විදිහට මම තෝරගත්තෙ ඒ ගැන තියන චිත්‍රපටයක්. පළවෙනි නිර්මාණය නිසා වැරදි තිබ්බොත්, ඒවා පෙන්නලා දෙන්න. එතකොට මට පුළුවන් ඒ වැරදි හදාගන්න. මේක action, drama කාණ්ඩයට අයත් වෙන චිත්‍රපටයක්. 2016යේ අප්‍රේල් වල තිරගත වුණු මේ චිත්‍රපට…
කාල තරණය කියන්නෙ ගොඩක් ආස හිතෙන මාතෘකාවක්. ඉතිං මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය විදිහට මම තෝරගත්තෙ ඒ ගැන තියන චිත්‍රපටයක්. පළවෙනි නිර්මාණය නිසා වැරදි තිබ්බොත්, ඒවා පෙන්නලා දෙන්න. එතකොට මට පුළුවන් ඒ වැරදි හදාගන්න. මේක action, drama කාණ්ඩයට අයත් වෙන චිත්‍රපටයක්. 2016යේ අප්‍රේල් වල තිරගත වුණු මේ චිත්‍රපටයේ කතාව ලියලා, අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Michael Hurst. IMDb රේටින්ග්ස් 4.6ක් ලැබිලා තියන මේ චිත්‍රපටයේ, Zoë Bell – ගේල්, Adam Huss – ජිම්, Malik Yoba – මිස්ටර් ලැන්ඩො, Bjørn Alexander – ලුවිස්, Brian Flaccus – විලියම්, Michael Aaron Milligan – රැන්ඩි, Steve Suh – වෑන් ලැන්ග් විදිහට චරිත නිරූපනය කරනවා.
කතාව ගැන කිව්වොත්, තරුණ විද්‍යාඥයන් කණ්ඩායමක් එයාලට කාලය හරහා ඉදිරියට යන්න පුළුවන් වෙන විදිහෙ රහස් ව්‍යාපෘතියක වැඩ කරනවා. ඉතිං එයාලා ඒක පරීක්ෂා කරන්න එයාල අතරින්ම කෙනෙක්ව කාලය හරහා පැයක් ඉස්සරහට යවනවා. ඒත් ඒ යන කෙනා ආපහු එනවා එයාලාගෙන් මේ ව්‍යාපෘතිය ක්‍රියාවිරහිත කරන්න කියලා ඉල්ලමින්. එයා කියන්නෙ එහෙම කරේ නැත්තන් ඉස්සරහට තියන පැය ඇතුළත එයාලා හැමෝම මැරෙයි කියලා.
ඉතිං එයා එහෙම කියන්නෙ ඇයි, එයාලට ඒ කියන විදිහට මැරෙන්න වෙනවද කියන එක දැනගන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා. IMDb රේටින්ග්ස් නම් ටිකක් අඩු උනාට, මේක සුපිරි කතාවක් තියන චිත්‍රපටයක්. මම කියන දේ හරි කියලා ඔයාලට මේක බැලුවම තේරෙයි.
මේ චිත්‍රපටයට සබ් හදන්න ආස හිතිලා ඒ ගැන ඇහුවම, මට උපදෙස් දීපු ශාන් විමුක්ති සොහොයුරාට ස්තූතිවන්ත වෙනවා. ඒවගේම, සබ් හදන එක හිතුව තරම් ලේසි වැඩක් නෙවෙයි කියලා තේරුන නිසා මහන්සි වෙලා, තමන්ගෙ වටිනා කාලය වැය කරලා සබ් හදන හැමෝටමත් මම ස්තූතිවන්ත වෙනවා වගේම වැඩි වැඩියෙන් සබ් හදන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔයාලට මේක බලලා ඒ ගැන අදහස් මට කියන්න කියලා ආරාධනා කරනවා.
හැමෝටම බුදු සරණයි!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Web පිටපත් සඳහා අදාළ වේ.
3,607 downloadsDownload Paradox.2016.Baiscopelk.com_.rar35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/NimanthikaM1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිමන්තිකා වික්‍රමසිංහ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිමන්තිකා වික්‍රමසිංහ
Subtitles
33 comments
Práðèép Üðäýàñgå
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Udara Damith B\K
............THANKS.................
Udara Damith B\K
.............බොහොම ස්තූතියි................
jinadaree
thanks....
Samitha Ramesh
පළමු උපසිරසට සුභපැතුම්...
ඔන්න දැන් බාන්න ඕනේ ලිස්ට් එකට දාගත්තා...
ස්තුතියි උපසිරසට7C8240AFE898D846C7B2FAFC249C6FF7025B7E92
Ravindu
thanks aiyaa hash tag eka dammata
දිල්ශාන් සචින්ත(සචී)
උපසිරසියට බොහොම ස්තූතියී...ඒවගේම සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට....දිගටම සබ් දෙමු...ජය
කලු සජිත්
hamotama thanks.jayawewa!!!
Dhanushka
Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!
praneeth madu
tnx
Chalana Rukshan
thnx akke 1st sub ekataa.. puluwan nam maga nawathunu elementary,the adventures of sherlock holmes,scooby doo wage eawata sub denna..
Sanindu Lakkitha
Sub ekata thnx.. digatama puluwan welawata sub ekak denna.. good luck... all the best..
එල්.සී. දමැල්
පළමු උපසිරසට සුභපැතුම්....
Kulanjana Maduranga
G’ luck for the 1st attempt sis..Great work & Lot of thanks sis.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
Darshana
Sub ekata thanks sis. Good luck
Sajith Anthony
පළමු උපසිරසට සුභපැතුම්…
සබ් එකට බොහෝම ස්තුතියි.
ජයෙන් ජයම වේවා...!!!Sachinda Mass Marasinghe
ai film eka download karanna bari ? koo links ?
thilina
Thank you
Ka Centre
Movie eke Hash Torrent ekak hari dennako.............
Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
buddika
ane oyala movie aka denne nedda den.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි නිමන්තිකා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anushka Sanjuna
thanks... palaweni nirmaneta subha pethum
Pramod Karunarathne
ah bagena balamu.... :D tx broh..
Ishan
බොහොම ස්තූතියී
nidi
Nimanthika, palamu nirmanaya sarthakai, thanks! vidya prabandayak nisa mama wadath kemeththen beluwa. thawa digu gamanakata subasiri!
Indumil
බෙහෝම ස්තූතියි උපසිරැසියට
Dewadithya
Thanks for sub!
Nandun
Sub eka open wen nane
chamindu Kesara
sub එක open වෙන්නේ නැ මොකද්ද හේතුව
Harvey O'brien
එහෙම ගැටලුවක්නම් නැහැ. සබ් එක ඕපන් වෙන්නෙම නැත්නම් බ්‍රව්සර් වල cache ක්ලියර් කරලා වෙන බ්‍රව්සරෙකින් ට්‍රයි කරලා බලන්න. නැත්නම් ක්‍රෝම් එකේදී ALT කී එක ඔබාගෙන ඩවුන්ලෝඩ් කරලා බලන්න.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පලවෙනි චිත්‍රපට සබට තුති, බාගෙනම බලමුකෝ ...