Watch Trailer

Intouchables (2011) with Sinhala Subtitles | කුලහීන මිත්‍රයා…. [සිංහල උපසිරැසි සමඟ]

IMDB වර්ගීකරණයේ 8.5 ක් ලබා එම අඩවියේ ලොව හොඳම චිත්‍රපටි 250 අතර 79 ස්ථානයේ රැදී තියෙන, වටිනාකම අතිනුත් හාස්‍යජනක බවෙනුත් සපිරුණ, සත්‍ය කතාවක් මත පදනම් ව නිර්මාණය වූ ප්‍රංශ සිනමා සිත්තමක් මේ පාර මම උපසිරැසි සමඟ රැගෙන ආවා. කතාව ගැන කෙටියෙන්ම කියනවනම් කතාව ගලාගෙන යන්නෙ හදිසි අනතුරක් නිසා අංශභාග තත්වයට…

IMDB වර්ගීකරණයේ 8.5 ක් ලබා එම අඩවියේ ලොව හොඳම චිත්‍රපටි 250 අතර 79 ස්ථානයේ රැදී තියෙන, වටිනාකම අතිනුත් හාස්‍යජනක බවෙනුත් සපිරුණ, සත්‍ය කතාවක් මත පදනම් ව නිර්මාණය වූ ප්‍රංශ සිනමා සිත්තමක් මේ පාර මම උපසිරැසි සමඟ රැගෙන ආවා.

කතාව ගැන කෙටියෙන්ම කියනවනම් කතාව ගලාගෙන යන්නෙ හදිසි අනතුරක් නිසා අංශභාග තත්වයට පත් වී තිබෙන ධනවතෙක් හා ඔහු තම සේවයට තෝරාගන්නා අප්‍රිකානු ජාතිකයෙකු වටායි. යූරෝපයේ රටවල සේවය කරන අයට නම් විස්තර කරන්න අවශ්‍ය නොවුණත් මෙම යුරෝපීය රටවල වයසක හා ආබාධිත පුද්ගලයන්ගේ සේවය සඳහා එම රටවල තියෙන්නෙ සෑහෙන ඉල්ලුමක්. විශේෂයෙන් ලංකාවේ නම් තම දෙමව්පියන්ගේ කැත කුණු අත ගෑමට දරුවන් මැලි නොවුණත් යුරෝපීය රටවල එය වෙනමම රැකියා අවස්ථාවක් වෙනවා. ඔවුන්ගේ කාර්යයබහුලත්වයත් සමහරවිටෙක එයට හේතුවක් වෙනවා. නමුත් සමහර රටවල මේ සඳහාත් සුදුසුකම් සොයා බලනවා. ඒ සඳහාම වෙන් වූ වෙනමම පාඨමාලා තියෙනවා. කෙසේ හෝ සුදුසුකම් සියල්ල තිබෙන මිනිසුන්ව පසෙක ලා මෙම ධනවතා හිරෙන් නිදහස් වී පැමිණ තිබෙන මේ මැර පෙනුමක් තියෙන අප්‍රිකානු තරුණයාව ඒ සඳහා තෝරාගනු ලබනවා. එම තෝරාගැනීමට මුල් වෙන හේතුවත් විශේෂයි.

මම මුලින්ම කිව්වා වගේ නාට්‍යමය ස්වභාවයට වඩා හාස්‍යජනක බව මතු කරන්න අධ්‍යක්ෂක වරයා සමත්වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. අනික 8.5 ක් ගන්න තරම් මේකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා බලන්නකෝ. 😛 කමෙන්ට් එකක් දාලා යන්න කියලත් ඉල්ලා සිටිනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

148 comments

  1. uda

    ආහ්! රොයිලිගේ තවත් වැඩක්!
    නොම්මර එකේ කතාවක්, මගේ ආශම ජාතියෙන් :)
    ගොඩක් පිං මේක සිංහල එක්කම දුන් එක ගැන. මෑතක ආව බොහොමත්ම ඇගයීමට ලක් වුණු මේ වගේ කතාවකට සබ් දුන් එක ගොඩක් වටිනවා.
    ජය!

  2. M.D.A Pradeep (අමිල මනනදේව)

    රොයිලි සහෝගේ වැඩක් නම් ඉතං නොබලා බෑනේ.ඔන්න මමත් බෑවෙන්න දැම්මා.උපසිරසි වලට ස්තුතියි සහෝ.
    ජය වේවා!!

  3. සුරංග

    නියමයි රොයිලි. ඔය ආයිත් වැඩේට බැහැල තියෙන්නේ.

    මම අදත් පලවෙනියා.

    ජයවේවා.

  4. chamila

    thankx... mw wage kattiya ona taram innawa..

  5. Raji

    ela wage.m bano........

  6. iromi

    oh oh adawat 1st da balamu .any way thnks a lot bro !!!

  7. shani

    thanks for sinhaha subs

  8. kumara

    Maxxxa film akak wagey thnx royli

  9. Delmar

    එළ එළ
    මම මුලින්මද කොහෙද.......
    වටින චිත්‍රපටියක්...
    ස්තුතියි රොයිලි....

  10. Gayan

    thx...mama ada 1st....:)

  11. Gayan

    lol

  12. Hiroshan

    thz machan.....

  13. [DiN3sH]

    රොයිලි අයියා සබ් දෙනවා කියන්නෙ අනිවා බාන්න එපායැ. ස්තූති වේවා! ජය!

  14. ammawap

    පට්ට පට්ට ෆිල්ම් එකක්

  15. Dilan

    Thanks saho..!! onna apith gaththa.රොයිලි අයියා bohoma thanks..!!

    ජය!

  16. kalinga

    සුපිරි කියන්නේ රේටින් දැක්කහම තේරෙනවා නේ දැන්ම බාන්න ඕනේ ...

  17. කැළුම්

    රොයිලි දුන්න නම් සුපිරියට ඇති . බලලා විස්තර කියන්නම්

  18. විකියා

    මේක නම් මටත් මග අරුනා බලන්න..දැන් ඉතින් උපසිරසත් එක්කම බලන්න පුළුවනි නේ.. :)

    බොහොම තුති රොයිලි

    ජයෙන් ජය~!

  19. Dinindu Sampath

    ඔන්න මාත් බෑවෙන්න දැම්මා.. ස්තූතියි...

  20. කැලුම් ගුණසේකර

    නියමයි නේ? මාත් ගොඩක් ආසයි මේ වගේ චිත්‍රපටි වලට. ස්තුතියි සහෝ.

  21. mudiya

    imdb මේවගේ නම් ෆිල්ම් එකේ සුපිරිකම හිතාගන්න පුළුවන්නෙ.තව ඉතිං රොයිලිගෙ සුපිරි වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕනිත් නෑනෙ.ඔන්න එහෙනම් බානවා.ජයවේවා.බොහෝ...........ම ස්තූතියි...!

  22. kasun

    thanks

  23. මංජුල

    මෙන්න මේ වාගේ අර්ථවත් ෆිල්ම්ස් දෙන්න..අනිවා සුපිරි වැඩක්..දැන් කොච්චර කට්ටිය බා ගත්තත් කමෙන්ට් එකක් වත දාන්නේ නෑ..නිකන් දෙන දේ අගය නෑ ලංකාවේ කට්ටියට..සබ් එකක් දාන්න දවස් කියක් වය කරනවද. එක විනාඩියක් ඒකට ඉස්තූතී කරන්න අමතක කරනවා,,, එහෙම කරන්න එපා කියලා අපේ සහෝලගෙන් ඉල්ලනවා ..

    ජය බයිස්කෝප්

  24. pasindu

    ela thanks machan sub 1ta

  25. Lokka

    s....Thanks very much saho sinhala subwalata....
    thawa honda film ekakata sub danna labeawa.
    (yify-torrents. com wala honda aluth films thyanawa.
    720p english sub ekka.niyama BRay Qty.)
    ethana thiyana film walatath sub danna puluwannam
    loku deyak.sub danna una mahansiya mama
    ethamath agaya karanawa...,,
    jayaweawa....Wasanaweawa...,,,,,,Pinsiduweawa....

  26. Deegayu

    me..hithanna deyak thiyana Movies dena eka loku deyak..mokada ada kenna godak ayata movie ekak hodin rasawidinna be..me dunnata godak thanks..jayen jaya....

  27. ediri

    ada thamai oluwa demme.aluth ekak dalaneda
    thankxxxxx

    onna ehenam math bewenna demmoo

    thankxxx again

  28. Isuru dimantha

    මෙක නෙඩ english නොවන වෙනත් බසකින් හෑඩු වෑඩිම ආදයමක් ලෑබු චිත්‍රපටය පට්ට thankz............................

  29. ajantha

    ela a..............mata nam godak liyanda amarui ekanisa podi comment ekak dagena yanwa.sinhala dun nata godak pin.

  30. Tharanga Darshana Ekanayaka

    බොහෝම ස්තුතියි සහෝදරයා සිංහල උපසිරසත් එක්කම මේක දුන්නට.......

  31. yOung gUnz

    fAttama ෆට්ට mOvie eKak aH, :D sUb eKka aIth bAlanawa, :D jAya hOo

  32. chathurabuddi

    hahaaa... Royly back, royly back... Elakirine. Ohoma yan saho. Oyage sub thama mama issara idan asama

  33. akila

    නියම වැඩක් ((Royli)) සහෝ.. :)කමෙන්ට් නම් අද කාලේ දානවා අඩු මම නම් අනිවා ෆිල්ම් එකක් බානවා නම් ඊට කලින් අනිවා දානවා.. ;) බලලත් පුළුවන් වෙලාවක දානවා.මේවායේ අගයක් නෑ ඒකයි.නිකන් නේ දෙන්නේ .මේවා නැතිවුණා දවසට තමා මේවායේ අගේ තේරෙන්නේ. :(

    මමත් කියන්නේ බයිස්කෝප් එකට එන හැම සහෝ කෙනෙක් ගෙන්ම
    අඩුම ඉස්තූතී කියලා වත් යන්න.මේ සබ් දෙන කට්ටිය තවත් බොහෝ රාජකාරි වැඩ අස්සේ මේවා කැපවෙලා කරන්නේ. සබ් එකක් දාන්න අඩුම සතියක් විතර යනවා.ඔයාලගේ එක තත්පර 10 ක් 15 ක් ඒකට වැය කලාට පාඩුවක් වෙන්නේ නෑ.සබ් දෙන අය තවත් දිරිමත් වෙලා.ඉස්සරහට තවත් හොද ෆිල්ම්ස් වලට සබ් දාවි.

    බොහොම ඉස්තූතී රොයිලි.

    සුපිරි ෆිල්ම් එකක් බව දැක්ක ගමන් තේරුනා :)

    බයිස්කෝප් ජයම වේවා......!

  34. sandaru jay

    thnx bro..........

  35. dinesh

    thnx Royly bro....

  36. shehan

    bohoma pin aiyaaa

  37. යසිරු මධුක

    බොහොම ස්තුතියි රොයිලි සහෝට.

  38. hewagamage

    අනිවා බාගෙන බලනවාමයි..
    විස්තරේ හැටියට හොද ෆිල්ම් එකක් කියල හිතෙන නිසා.
    thnx සහෝ මහන්සියෙන් කරපු සබ් වලට.
    සු'පැතුම් තවත් සලරුවක උපසිරැසියකට...
    ජය වේවා.....

  39. lakmal

    thenks...............

  40. කේ. යූ. ජී. උදාර

    විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් සිංහල සබ් එක්කම අරන් ආවට බොහොම ස්තූතියි රොයිලි සහෝ........

  41. shiwantha

    thanx machan

  42. අමීර

    බොහෝම ස්තුතියි.........

  43. Dina

    මම මේක බලල නෑ.. බොහොම ස්තුත්යි රොයිලි අයියට සබ් එකත් එක්කම දුන්නට.. බයිස්කෝප් එකට ජය..!!!!

  44. ෂෙවින්

    රොයිලිය දුන්නනම් අහන්න දෙයක් නෑ හොදම ෆිල්ම් එකක් තමා බොහෝම ස්තුතියි රොයිලි සහෝ

  45. k d n nishantha

    thanks

  46. sanju

    සබ් දුන් එක ගොඩක් වටිනවා.

  47. chamara sp

    Ela ela Roileeeeeeeeeeeeeeee... Onna mamath beewa.... ;)

  48. තරිදු

    Thanks macho

  49. වා.මු.නිලන්ත පියසිරි

    රොයිලි මලයා දෙන්නේ ඉතිං කිරලා, මැනලා, හිතලා, ඉඳලා හිටලා (ඔහ් සමාවෙන්න ඒක නම් වැරදියි) හොඳම හොඳ එකක් නොවැ. ඒක බැළුවොත් කොහේ කොහේ හරි වාර්තාවල් තියපු බයිස්කෝප් එකක්ම තමයි. ඉතිං නොබලා කොහොමද නේද? බානවා. හැබැයි බලන්නේ සති අන්තයේ. අපේ සබ් දාන අය හරිම විවිධයි. ඒ විවිධාකාරයට ඇත්තටම ආස හිතෙනවා. හැමෝම අසමසමයි. කැලයක් වුනත් ලස්සන වෙන්නේ විවිධාකාර සත්තු ගොඩක් ඉන්න කොට කියනවා නොවැ. එකම ජාතියේ අය හිටියහම ඔක්කොම එක වගේ නිසා කිසි ගතියක් නැතිව යනවා. රොයිලි මලයාට මෙවන් දස්කම් කැරුමට තවත් දිරිය විරිය සවිය මෙන්ම කාලය වැඩි වැඩියෙන් ලැබේවායි පතමු.

  50. me

    Thanks

Load more comments