Watch Trailer

Intrusion (2021) Sinhala Subtitles | බලහත්කාරයෙන් ඇතුලු වීමක් [සිංහල උපසිරසි]

ආයුබෝවන්! කියලා ආදරෙන් සාදරෙන් පිළිගන්නවා, සිනමා රසික රසිකාවියන්ව අපේ වෙබ් පිල වෙත. චිත්‍රපට පිස්සන්ට නම් (මාත් ඇතුළුව ) මඟ හැරෙන්නෙම නැති category එකක් තමයි අද මං ඔයාලට අරගෙන එන්නේ. ” Intrusion 2021 “ යන Thriller ගණයට අයත් චිත්‍රපටය නිකුත් වෙලා වැඩි දවසක් යන්න කලින් ඉක්මනටම ගේන්න ඕන කියලා හිතුවා.…

ආයුබෝවන්! කියලා ආදරෙන් සාදරෙන් පිළිගන්නවා, සිනමා රසික රසිකාවියන්ව අපේ වෙබ් පිල වෙත. චිත්‍රපට පිස්සන්ට නම් (මාත් ඇතුළුව ) මඟ හැරෙන්නෙම නැති category එකක් තමයි අද මං ඔයාලට අරගෙන එන්නේ. ” Intrusion 2021 “ යන Thriller ගණයට අයත් චිත්‍රපටය නිකුත් වෙලා වැඩි දවසක් යන්න කලින් ඉක්මනටම ගේන්න ඕන කියලා හිතුවා. ත්‍රාසය හා කැටි වුනු මේ චිත්‍රපටය පැය 1යි විනාඩි 33 ක වගේ කාල සීමවක් පුරා දිව යනවා. 5.1/10 IMDb අගයක් ලබාගත් Intrusion 2021 චිත්‍රපටය මම ඔයාලා වෙත ගේන්නේ ” බලහත්කාරයෙන් ඇතුලු වීමක් ” කියන නමිනුයි.

මෙම චිත්‍රපටයට එකතු වෙන ප්‍රධාන නළුනිළි කැළ වශයෙන්, Freida Pinto, Logan Marshall-Green, Robert John Burke ලෙස හඳුන්වා දෙන්නත් පුළුවන්.

ඉතිං අපි කතාව පැත්තට හැරුනොත්,

” ඉන්දියාවේ උපත ලබන මීරා බොස්ටන් වල යුනිවර්සිටි එකට තමයි යන්නේ. එහෙදි තමයි මීරාට හෙන්රිව මුණ ගහෙන්නේ. හෙන්රි කියන්නේ මීරා ගේ වර්තමානය එහෙමත් නැත්නම් මීරගේ සැමියා. හෙන්රි සමඟ විවාහ වෙන මීරා බොස්ටන් වල ජීවිතේට සමුදීලා කොර්ලස් වලට එනවා තමන්ගෙම කියලා නිවහනකට. මීරාගේ ආදරණීය සැමියා තමයිබේ දෙන්නා වෙනුවෙන් මේ ආදරණීය නිවහන හදවන්නේ. දරු-මල්ලන් නැති වුනත් සතුටින් ආදරෙන් ඉන්න මේ දෙන්නා දවසක් දිනක් රාතියේම පෙම්හමුවකට පිටත් වෙනවා. පෙම් හමුවකට යන මේ දෙන්නට කිසිම දේකින් බාධාවක් එල්ල නොවෙන්න හෙන්රි ඕනෑ කමින්ම ෆෝන් ගෙදර දාලයි යන්නේ. පෙම් හමුව ඉවර වුන මේ දෙන්නා ගෙදර එන කොට ගේ හැමතැනම මඩ අඩි සලකුණු පෙන්න තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි ගෙදර හැමදෙයක්ම විනාස කරලා කොටින්ම ගේ අනිත් පැත්ත හරවලා…. “

ඉතිං මං හිතනවා මේ කතාව ගැන කිව්වා හොඳටෝම ඇති කියලා. ඉතින් කතාව බලන්න කියලා සිනමා රසික රසිකාවියන් වන ඔයාලටම ආරාධනා කරනවා.

” චිත්‍රපටය පුරා සුළු සුළු අඩුපාඩුකම් තිබුනහොත් නොසලකා හරින්න, කියලත් මතක් කරන ගමන්, හැමෝම පරිස්සමට ඉන්න කියලත් මතක් කරනවා “

” බයිස්කෝප් සිංහලෙන් ” වෙත උපසිරැසි ගැන්වීමට මාව අලුතෙන් බඳව ගත්ත එකට ඇඩම් මඩුල්ල ඇතුළු කණ්ඩායමට විශේෂයෙන්ම ❤ ස්තූති වන්ත වෙන්න ඕනේ!

හැමෝටම සුබ දවසක්!! ජය වේවා!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,163 downloadsDownload Intrusion.2021.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

5,163 downloadsDownload Subtitles31 KB

38 comments

  1. Anonymous

    Thnkz

  2. kavindu kalhara

    Palm springs 2020 එකට සබ් එක දෙන්න පුළුවන් ද?? ලොකු උදව්වක්..! ❤️

    1. Anonymous

      hambunada?

  3. Anonymous

    Patta

  4. තිලාන්

    නියමයි සහෝ
    මේ වගේ පරන thriller ඒවාතව දෙමු(95 න් පස්සේ ඒවා හොදෙයි ඊට වඩා පරන ඒවා එපා)

  5. Kushan

    Sub akta thanks

  6. Sanjaya Abeysundara

    thnkz bro..!

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  8. Anonymous

    Thanks saho...niyamai....

  9. Anonymous

    ආසම කැටගරියක්
    වැඩේ ලෙසටම කරන් යමු

  10. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  11. Anonymous

    Thanks saho..jaya

  12. හරිත

    උපසිරැසිකරණයට අවශය කාලය ශක්තිය වැඩි වැඩියෙන් ලැබෙන්න කියල ප්‍රාර්ථනා ගමන්ම උපසිරැසිකරයේ මහගෙදරට සාදරෙන් පිළිගන්නව සහෝ.මේ සබ් එකටත් බොහොම ස්තූතියි.

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. Nalinda

      Thank you

  14. Achintha

    සිංහල උපසිරසියට ස්තූතියි.ජයෙන් ජයම වේවා...!

  15. Anonymous

    Thanx machan

  16. Anonymous

    සිංහල උපසිරැසියට ස්තූතියි

  17. Naveen

    උපසිරසියට තුති

  18. indika 75

    thanks..

  19. Anonymous

    සබට තුති.දිගටම මේ ටයිප් දෙමු

  20. යොහාන්

    මේ ෆිල්ම් අනිවා බලන ඒවා.පලවෙනි සබ් එකට සුබ පැතුම්.දිගටම සබ් දෙන්න.

  21. Anonymous

    Thnx bro❤

  22. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ … !!

  23. Anonymous

    Thankz mchn sab ekt.✌

  24. Samitha

    Thanks brother

  25. Ruchira

    Thanks for the sub!!!!!!!

  26. asa

    Thankz

  27. එරංග දිනෙත්

    සබ් එකට බොහොම ස්තූතියි

  28. Chanaka

    බොහොම ස්තුතියි

  29. Anonymous

    Thank you

  30. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  31. Anonymous

    thanks for sub

  32. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Dewadithya

    Thanks for Sub!

  35. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  36. Ishan

    කතාව තේරුනෙ නෑනෙ.. කොල්ල අර පොඩි කෙල්ලව තියාගෙන ඉන්න හේතුව මොකද්ද