බයිස්කෝප් සිංහලෙන් සමඟින් අත්වැල් බැඳන් සිටිනා අප සහෘදෘයින් සියලු දෙනාට සුභ දවසක් වේවා..!! එසේ නම් අදත් මා ඔබ හමුවට මේ වෙබ් අවකාශයට පැමිණියේ 2017 වසර අවසාන වන්නට මත්තෙන් පැමිනි තවත් ඇක්ෂන් සහ ත්‍රිලර් යන කාණ්ඩ යටතේ නිමැවුනු දමිළ සලරුවක් සමඟින්..! එසෙ නම් මෙම සලරුව මාහට උපසිරැසි ගැන්වීම සඳහා වෙන් කර…

බයිස්කෝප් සිංහලෙන් සමඟින් අත්වැල් බැඳන් සිටිනා අප සහෘදෘයින් සියලු දෙනාට සුභ දවසක් වේවා..!! එසේ නම් අදත් මා ඔබ හමුවට මේ වෙබ් අවකාශයට පැමිණියේ 2017 වසර අවසාන වන්නට මත්තෙන් පැමිනි තවත් ඇක්ෂන් සහ ත්‍රිලර් යන කාණ්ඩ යටතේ නිමැවුනු දමිළ සලරුවක් සමඟින්..! එසෙ නම් මෙම සලරුව මාහට උපසිරැසි ගැන්වීම සඳහා වෙන් කර දුන් කවදත් මට උදව්කරන අප ඇඩ්මින් මඩුල්ලේ සිසිල ප්‍රසාද් සහොට විශේෂ ස්තුතිය පිරිනමන අතරම මෙය රැගෙන ඒමට මඳක් ප්‍රමාදවීම ගැන කණගාටුව ප්‍රකාෂ කරමින් සමාව අයැදිමින් චිත්‍රපටයේ කතාව දෙසට මා අවදානය යොමු කර සිටිනවා.
2017 නොවැම්බර් මස 09 වන දින තිරගත කරන ලද මෙම චිත්‍රපටය සඳහා IMDB අගය 5.9 ක් ලබාගැනීමට සමත්ව තිබෙනවා. බොක්ස් ඔෆිස් ආදායම ඉන්දීය රුපියල් කෝටි 09 ක් උපයා තිබෙන අතර මෙය ගෞරව් නාරයන් යන අධ්‍යෂවරයා විසින් අධ්‍යක්ෂන සහ රචන සිදු කර ඇති අතර මෙහි නිෂ්පාදන පිරිවැය ඒ සුභාස්කරන් විසින් කර ඇත. මෙහි ප්‍රධාන චරිත Udhayanidhi Stalin හා Manjima Mohan විසින් රඟදකවන තවත් අප දන්නා කියනා දමිළ සිනමාවේ බොහොමයක් දෙනා සෙසු චරිතයන් රඟ දක්වනවා මුලින් ම පැවසිය යුතු දෙයක් නම් මෙම චිත්‍රපටිය ආරම්භවු මොහොතේ සිට අවසාන මොහොත දක්වාම කුතුහලයෙන් සහ හාස්‍ය උත්පාදනයෙන් නොඅඩු සලරුවක් වඟ එසෙනම් මෙහි කතාව දෙසට අවදානය කර බලමු. උතුරු ඉන්දියාවේ නයිනි බන්ධනාගාරය පුපුරවා පැනයන චෝටා නම් ත්‍රස්තවාදීයා දකුණු ඉන්දීයාවට පැමිණෙනවා දකුණු ඉන්දියාවේ චෙන්නයි හි පොලිසිය විසින් මෙම ත්‍රස්ථයා අල්ලාගැනීමට හදිසි නීතියද ක්‍රියාත්මක කරනවා මේ අතර දකුනු ඉන්දීයාවේ චෙන්නයි හි සිටින මධුසුදනන් නොහොත් මධු භාර්ගවී නොහොත් බාරු මේ දෙන්නා පෙම්වතුන්..! මධු මෘදුකාංග ඉංජිනේරුවකු ලෙස මෘදුකාංග සමාඟමක රැකියාව කරන අතර මධ්‍යම පන්තියේ පවුලක කෙනෙකු වනවා බාරු නොහොත් භාර්ගවී ඉහල පෙලේ පවුලක කෙනකු වන අතර බාරුගේ අයියා මොවුන් දෙදෙනාගේ ආදරයට සිටින එකම සතුරාද වනවා. තියුණු බුද්ධියක් ඇති මධු තමන්ට පැමිණෙන විවිධ කරදර වලින් ගැලවීමටද දක්ෂයෙක්.! ඒ අතර හදිසියේම මධුට තම රැකියාවද අහිමි වනවා. මේ අතරම බාරුගේ අයියාගේ විරොදතාව මැද බාරු නොවැම්බර් 15 දින මධු සමඟ විවාහ ගිවිස ගැනීමට තීරණය කරනවා. කෙසේ නමුත් චෝටාගේ දකුනු ඉන්දියාවට පැමිණීම නිසා මොවුන් සිතුපැතු දේ ඒ අයුරින්ම මොවුන්ට සිද්ද කර ගැනීමට හැකි වෙයිද..? නැහැ මොවුන්ගේ ජිවිත ඉතාමත් අවසනාවන්ත ලෙස විවිධ පැතිවලට ගොස් සම්පූර් ණයෙන්ම වෙනස් වී යනවා එපමණක් නොව පවුල් වල උදවිය පවා ඒකෙන් දුක්විඳිනවා නමුත් මධු තම බුද්ධිය පාවිච්චි කර මේ ගැටලු වලින් නිදහස් වන්නට මඟ සලසා ගන්නේ කෙසේදැයි කියා චිත්‍රපටය නරඹාම දැනගන්නා ලෙසට මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. මුලින් කීවාක් මෙන් සිදුවු ප්‍රමාදය ගැන දැඩි ලෙස කණගාටුව ප්‍රකාෂ කරන ගමන් රාජකාරි බහුලත්වය මැදම තවත් සිනමා සිත්තමකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට මා ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
5,536 downloadsDownload Ippadai-Vellum-2017.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
29 comments
Imesh Kumara [RAJ]
Tharindu_Rukshan_Perera
Thanks මලේ
KANTHA_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Iresh
Ftt aiyee tnxx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඩොක් අයියා
තැන්කු වේවා “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” මල්ලියෝ, ඔන්න උපරැසිය නම් බාගත්තා
තව එකක් ඉක්මනට දෙමු හොඳේ
Tharindu_Rukshan_Perera
අනිවා
ජනෝද
වැඩ අස්සෙත් සබ් ගේනවට තෑන්ක්ස් මචං... එල
තිලින චාමර
thank you
Udaya Fernando
Thanks Tharindu
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!amishka
thank you!
දිල්ශාන් සචින්ත
tnx ayya
wasantha chathuranga
thanks MTR brother
gihanshamilka
thanx
nanjitha
Thanks
Prasad Lakmal
THNX SUB ekta
ashsandy
Download Kranna Link eka denna pluwanda
NmE-milinda
Patta aaaa
Anuja Sathsara
upasirasa yanne parakku velane
damith chandika
good web site
gihanshamilka
thankz tharidu aiya
dr347
Kaththukkutti
2015 ekata sub eka dennakotharaka madushanka herath
ගොඩාක් ස්තූතියි..!!! ජය වෙිවා !!
malith
Ela ela
Mahesh ruwan
බොහොම ස්තුතිය
rusith0
උපසිරැසිය 700mb openload එකේ තියෙන වීඩියෝ එකට ගැලපෙන්නෙ නෑ
Rumesh dhanushka
Thanks all friend ✨✨✨
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සුපිරි තරිදු අයියේ :)
තවත් උපසිරැසියකින් හමු වෙමු,
ඒ වගේම උපසිරැසියටත් බොහෝම ස්තූතී!
ජය වේවා! :)