Watch Trailer

Missing on a Weekend (2016) Sinhala Subtitles | අභිරහස් මිනී මැරුම් 03 යි, අතුරුහන්වීම් 03 යි [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සහෘදෘයින් හට සුභම සුභ දවසක් වේවා..! එසේනම් අදත් මා පැමිණයේ තවත් අලුත් ත්‍රාසය හා කුතුහලය පිරීගිය හිංදි සිනමා සිත්තමක් සමඟින් එසේනම් වැඩි අටුවාටිකා නැතිව අප ඇඩ්මින් මඩුල්ලේ මෙම චිත්‍රපටය වෙන් කර දීම සබැඳිව හසන්ත අයියාට ස්තූතිය පුදකරන ගමන්ම කවදත් මට උදව්කරනා සිසිල ප්‍රසාද් සහො වත්…

බයිස්කෝප් සිංහලෙන් සහෘදෘයින් හට සුභම සුභ දවසක් වේවා..! එසේනම් අදත් මා පැමිණයේ තවත් අලුත් ත්‍රාසය හා කුතුහලය පිරීගිය හිංදි සිනමා සිත්තමක් සමඟින් එසේනම් වැඩි අටුවාටිකා නැතිව අප ඇඩ්මින් මඩුල්ලේ මෙම චිත්‍රපටය වෙන් කර දීම සබැඳිව හසන්ත අයියාට ස්තූතිය පුදකරන ගමන්ම කවදත් මට උදව්කරනා සිසිල ප්‍රසාද් සහො වත් මතක් කර මාගේ හදපිරි ස්තූතිය ඔහුටත් පිරිනමමින් ඉතා දැඩි අසීරුතා මධය්‍යයේ ඔබගේ රසවින්ඳනය උදෙසා නිර්මාණය කර රැගෙන ආ මෙම සිනමා පටය පිලිබඳ විස්තර ගෙහැරපැමටයි මා සූදානම් වන්නේ.!

2017 වසරේ නිකුත් වූ මෙම චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා දත්ත ගබඩාව නොහොත් IMDB ලකුණු 10/6.6 ක් ලබාගැනීමට සමත්ව තිබෙනවා. අප දන්නා කියනා නළු නිලියන් නොමැතිවුවත් නවක නළු නිලියන් හා වැඩිය දකින්නට නැති නළුවන් මෙහි රඟපැමේ නිරතවුවත් කතාවේ රසයට නම් කිසිම බාදා වී නොමැති බවයි මාගේ පෞද්ගලික අදහස මන්ද එතරම්ම තාත්වික විදියට මොවුන් මොවුන්ගේ රඟදක්වන චරිතයන්ට සාධාරණයක් ඉෂ්ඨ කර තිබෙනවා. අනික පලපුරුදු නැති නළු නිලියන් සිටිනා චිත්‍රපටයක් නරඹන විටදි එහි සෑම දෙයක්ම සත්‍යය ලෙසින්ම සිදුවනවාද යන්න අවබෝධකර ගැනීමට පවා අපහසු බව සිනමා රසිකයින් වන ඔබහට මා අමුතුවෙන් කිවයුතු නෑ. එසේ නම් අලුත් අය ඉන්න නිසා වැඩක් නැතිව ඇති. ඒ චේතනාවෙන් මෙය නොබලා අහක නොදමා සිටින ලෙසට මා ඔබ සැමට තවදුරටත් පවසමින් චිත්‍රපටයේ කතාව දෙසට අවදානය යොමුකර සිටීමට කැමතියි. මුලින්ම මෙහි සිටිනා නළු නිලියන් ගතහොත් මෙහි ප්‍රදාන චරිතය රඟදක්වන්නේ Pavan Malhotra . Karan Hariharan . Dishank Arora යන අයවලුන් කතාව මෙහෙමයි ගෝවා කියන්නේ ඉන්දියාවේ සංචාරක කර් මාන්තයේ ඉහල ප්‍රසිද්දිය උසුලන ප්‍රාන්තයක් දෙස් විදෙස් සංචාරකයින්ගෙන් නොඅඩුව පවතින මෙම ප්‍රදේශයේ උපන්දින සාදයක් සැමරීම සඳහා මිතුරු මිතුරියන් සත්දෙනෙකුගෙන් යුත් කණඩායමක් පැමිණෙනවා. ඔවුන් විනෝදයෙන් තම සාදය සමරන අතර ඔවුන් අතර සුළු සුළු ගැටලුද පැන නඟින නමුත් ඒවා එසැනින්ම නිමාවට පත්වන ගැටලු වෙනවා. මේ අතරම මීට වසර දෙකකට පෙර මෙම ප්‍රදේශයේම සේවය කර ස්ථාන මාරුවක් ලබා දිල්ලි ප්‍රදේශයට ගොස් නැවතත් ස්ථාන මාරුවීමක් ලබා මෙම ප්‍රදේශයටම පැමිණි ඉන්ස්පැක්ටර් අලී අන්සාරි හට උදෑසන ලැබෙන ආරංචිය නම් එතරම් හොඳ ආරංචියක් නොවේ ඒ මාධ්‍යය වේදීයෙකු නැගු ප්‍රශ්නයක් සර් තවත් සංචාරකයෙක් මැරිලා නේද..? යන ප්‍රශ්නය එතැන් සිට තම පරික්ෂණ කටයුතු ආරම්භ කරනා ඉන්ස්පැක්ටර් අලී අන්සාරිට විසඳන්න ලැබෙන්නේ අභියොගාත්මක අභිරහසක් හරි හැටි සාක්ෂියක් නැතිව කිසිම දෙයක් මකත නැති මෙම සිද්දියට මූණ දුන් ලක්ෂ් නැමැති තරුණයා සමඟින් පැය 48 ක් වැනි සුළු කාලයක් තුලදි මෙය විසඳන ලෙසට ඉහල අධිකාරින්ගේ බලපෑම් මත සිදුවන අපරාධ පරික්ෂණයක්.! මුලින් මා කී සත්දෙනා වටාද ගෙති තිබෙන මෙම චිත්‍රපටයේ කතාව මුල සිට අග දක්වා කිසිම අපහසුතාවයකින් තොරව කුතුහලයන් නැරඹිය හැකි චිත්‍රපටයක් වන මෙය නරඹාම ඉතිරි කතාව දැනගන්නා ලෙසට ඔබට මා ආරාධනා කර සිටිනවා එසේ නම් ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

4,635 downloadsDownload Missing-on-a-Weekend-2017.zip42 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

4,635 downloadsDownload Subtitles42 KB

30 comments

  1. Tharindu_Rukshan_Perera

    Missing on a Weekend (2016)

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. chandi

    thank you.... sub i miss you

  6. Eshan kanchana

    Tiger Zinda Hai (2017) mekatath ikmanata sub dennako baiscope

  7. supun bro

    aluth hindi film walata sub dennako broo..

  8. ඩොක් අයියා

    තැන්කු වේවා “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” මල්ලියෝ උපරැසියට

    කොමෙන්ට් දාන්න බැරිව හිටියේ, ඔන්න අදයි හරියට හදාගත්තේ

  9. Thilina Chamara

    thank you

  10. ushanpathum

    ela tnx

  11. ushanpathum

    ela tnx

  12. kuma.lk

    Thank you .........

  13. gihan.w

    Thank you brother...!

  14. asankabalage

    thanks saho

  15. mdj777

    Thanks

  16. sk kanishka

    Thank you bro.........

  17. Pathum Chamara Rupasinghe

    thank you bro! Jayawewa!!!

  18. chinthaka sampath

    Thank U Bro

  19. Navee

    Thank shaoo

  20. Thushan25

    Thanks bro..

  21. Nelusha

    Thanks brother

  22. Kasuna

    Thanks sabata :)

  23. sakitha vibamith

    thnx bro

  24. sakitha vibamith

    thnq bro

  25. HSK

    elaz...

  26. Dimuth_Gardige

    Thank you bro

  27. PRANITH

    THnks brooo

  28. Skanglemax

    THnks brooo

  29. Madushanka

    thank you sahoo

  30. Anil_Sanjeewa

    thanks brother