Watch Trailer

Game of Thrones [Conquest and Rebellion – History Special] – Sinhala Subtitle | ටාගේරියන් රාජ පෙලපතේ නැගීම හා… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? Game of thrones 7 වෙනි අදියරේ බ්ලූරේ එකත් එක්ක ආව, වෙස්ටරොස් ඉතිහාසයේ වැදගත් සිදුවීම් කීපයක් අලළා තැනුණ සජීවීකරණ කෙටි චිත්‍රපටියක් අරගෙනයි මම මේ ආවේ. කතාවේ ඉතිහාසය ගැන කලින් ලිපිවල, පිටු ගණන් අකුරු කරපු විස්තර වලින් කොටසක් දැන් සජීවීකරණයක් විදියට බලන්න පුළුවන්. වෙස්ටරොස් ඉතිහාසයේ ප්…

කොහොමද කට්ටියට? Game of thrones 7 වෙනි අදියරේ බ්ලූරේ එකත් එක්ක ආව, වෙස්ටරොස් ඉතිහාසයේ වැදගත් සිදුවීම් කීපයක් අලළා තැනුණ සජීවීකරණ කෙටි චිත්‍රපටියක් අරගෙනයි මම මේ ආවේ.

කතාවේ ඉතිහාසය ගැන කලින් ලිපිවල, පිටු ගණන් අකුරු කරපු විස්තර වලින් කොටසක් දැන් සජීවීකරණයක් විදියට බලන්න පුළුවන්. වෙස්ටරොස් ඉතිහාසයේ ප්‍රබල හැරවුම් ලක්ෂයක් සනිටුහන් වූ ඒගොන් ගේ ආක්‍රමණය, එතන ඉඳන් පටන් ගත්ත ටාගෙරියන් රාජ වංශය ගැන, හා රොබට් රජුගේ කැරැල්ලෙත් සනිටුහන් වූ රාජ වංශයේ නිමාව මේ කෙටි චිත්‍රපටයෙන් බලන්න පුළුවන්. ඇතැම් සිද්ධීන් නම් ඉතා කෙටියෙන් තමා පෙන්නල තියෙන්නේ. ඒත් හොඳ දැනුමක් ලබාගන්න පුළුවන්.

වේරිස්, යූරෝන්, විසේරිස් ටාගේරියන්, සන්සා, ලිට්ල්ෆින්ගර්, ජේමි විසින් තමා හඬ කැවීම් වලින් දායක වෙලා තියෙන්නේ. එහෙනම් අදහසක් දක්වගෙනම යන්නකෝ. ජය…..

මීට කලින් ලියවුණූ පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.

 

 

Works with – BR (YTS.PE) Releases.

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.

27,688 downloadsDownload 201712210023baiscopelk.zip95 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

27,688 downloadsDownload Subtitles95 KB

36 comments

  1. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  2. viraj harsha

    elaaa man aasama tv series ekk.. mekath niyamai..

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. charith

    Elama....thanks

  5. mindika

    Thanks !!!!!!!!!!!!!!

  6. sanjaya jayasinghe

    thnx bro

  7. Gayathra

    ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට...

  8. උදයංග සම්පත් හතරසිංහ

    මේක හොඳ වැඩක්.. බලපු නැති අය බලන්න ආස වේවි මේක නිසා.. බැලුවත් ඉතිං ආයෙ මතක් කර ගන්න එක හොඳයිනෙ... :D

  9. Nayana

    අම්මෝ අටවෙනි සීසන් එක එනකම් මේ වගේ ඒව ටිකක් හම්බ වෙන එකත් මරු..... පරන දේවල් ටිකක් මතක් වෙන්නත් එක්ක. මුලු වෙස්ටරෝස් ඉතිහාසෙම හැබැයි අපිට මීට කලින්ම ලිපි වලිනුයි කුප්පි වලිනුයි හම්බ උනානෙ. මේකත් බලමුකො ඉතින්.... ස්තූතියි රොයිලි සහෝ......

  10. musthaqismail

    niyamai

  11. kawinda1234

    හිතුවෙ නෑ..නිකමට search කරලා බැලුවේ.මෙන්න සිංහල සබ දාලා.ගොඩක් ස්තූතියි රොයිලි අයියේ.

  12. Sajith Kumara

    thanks bro..

  13. Recon

    Thanks For Sub

  14. dimal

    බොහොම ස්තූතියි සහෝ

  15. denuwangg

    wow ube sub walata Gahanna sub thawath na bro

  16. isu kevin

    එලම

  17. madhubashana bandara

    thanks සහෝ..!

  18. niroshan viraj

    thanks broo sub ekataaa

  19. lahiru_sampath1572

    thnx.. good job

  20. lahiru_sampath1572

    thnx.. good job

  21. Ashansl

    Thanks, and appreciate. කලින් බ්ලූ රේ ඉතිහාසික කතා 6 සබ්නුත් ලැබෙනව නම් ගොඩක් හොදයි.

  22. Sachith736

    Ara pasubim wisthara kiyala 14 thiyana eka kiyawanna patan ganna ona kothninda.mama thawa season 3 balala thiyenne.1 thiyenne monawada kiyalawath dannene.

  23. Hiroshan Viduranga

    tnx

  24. HD9922

    Thanq broh!!!

  25. tak3d7

    torrent link?

    1. Udanavi

      brother torrent link eka tiynwda

  26. nadeesh wijesingha

    eka download karanna link eka denna puluwanda???

  27. සහන් කෞෂල්‍යය

    ######## Thanks bro #########

  28. Rumesh Asanka

    thank you

  29. anu8753

    Ko film eka film eka natiwa sub mona karannada

    1. ChamikaNipul

      Duka hithuna bn uba gana

    2. Fcker

      kenek dannathi deyak ahuwama uththara deepan baka pandithaya kiyala hithala dodawanne nathuwa. gothaya.

  30. Tiyena Amavi

    Thnx sub ekta...

  31. Pavith Wijesooriya

    ස්තූතියි මේ උපසිරසියට.ඉදිරියටත් මේ වගේ සුපිරී කතා මාලාවන් වලට උපසිරසි ඕනේ...ජය...!

  32. chinthaka chathuranga

    thanks machan

  33. Kushan

    උපසිරසියට බොහොම ස්තූතියි රොයිලි අයියේ! (: