Watch Trailer

The Snow Queen 3 (2016) AKA Snezhnaya koroleva 3. Ogon i led Sinhala Subtitles | හිම රැජින 3 ගින්දර සහ අයිස් [සිංහල උපසිරසි සමඟ]

ආයෝබෝවන් යාළුවනේ. මම අද ඔයාලට අරන් ආවේ මගේ පලවෙනි උපසිරැසිය. ඉතින් මම මගේ පලවෙනි උපසිරැසිය විදියට අරන් එන්න හිතුවේ Adventure / Animation / Comedy යටතට වැටෙන 2016 දී ආපු Snow Queen 3 ෆිල්ම් එක. මේක අධ්‍යක්‍ෂණය කරල තියෙන්නේ Aleksey Tsitsilin සහ නිෂ්පාදනය කරල තියෙන්නේ Yuri Moskvin සහ Vladimir Nikolaev…

ආයෝබෝවන් යාළුවනේ. මම අද ඔයාලට අරන් ආවේ මගේ පලවෙනි උපසිරැසිය. ඉතින් මම මගේ පලවෙනි උපසිරැසිය විදියට අරන් එන්න හිතුවේ Adventure / Animation / Comedy යටතට වැටෙන 2016 දී ආපු Snow Queen 3 ෆිල්ම් එක. මේක අධ්‍යක්‍ෂණය කරල තියෙන්නේ Aleksey Tsitsilin සහ නිෂ්පාදනය කරල තියෙන්නේ Yuri Moskvin සහ Vladimir Nikolaev යන අය. විනාඩි 80 පුරා දිවෙන මේ ෆිල්ම් ඒකට IMDb දර්ශකයේ 5.9 ක rating එකක් හම්බවෙලා තියනවා. දැන් බලමු අපි මේ කතාවේ මොකක්ද වෙන්නේ කියලා.

ගාර්ඩා සහ කායි හිම රැජින පරාද කරාට පස්සේ ඒ දෙන්නට තිබ්බ ලොකුම ප්‍රශ්ණේ තමයි තමන්ගේ දෙමවුපියන් හොයාගන්න එක. ඉතින් ගාර්ඩයි එයාගේ යාළුවොයි යනවා අභියෝග වලින් පිරුණු දුෂ්කර ගමනක්. ඒ අතරේදී එයාලට හම්බවෙනවා රෝලන් කියල කෙනෙක්. එතනදී ගර්ඩයි කායිනුයි රණ්ඩු වෙනවා. ඊට පස්සේ කායි අල්ෆීඩත් එක්ක යනවා. ගර්ඩා රෝලන් එක්ක යනවා. ඔය අතරේදී රෝලන් ගර්ඩාට කියනව ප්‍රාර්තනාවේ පාශානය ගැන. ඉතින් ගර්ඩා හිතන් ඉන්නේ ඒකෙන් එයාට තමන්ගේ දෙමවුපියන්ව ආපහු ගෙන්න පුලුවන් කියලා. ඒත් අන්තිමට ගර්ඩා දැනගන්නවා රෝලන් එයාට කියලා තියන සේරම දේවල් බොරු කියලා. රෝලන්ට ඕන වෙලා තිබුනේ බලය විතරයි මේ කතාව පුරාවටම තියෙන්නේ එයාල මේ පාෂාණය හොයන්න යන දුෂ්කර ගමන. ඉතින් අපි බලමු ඒගොල්ලන්ට ඒ පාෂාණය හොයාගෙන තමන්ගේ දෙමවුපියන්ව ගෙන්නගන්න පුලුවන්ද කියලා?

ඉතින් යාලුවනේ මේ මගේ පලවෙනි උපසිරැසිය හින්ද වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්. මේ ෆිල්ම් එක බලලා උපසිරැසිය සහ ෆිල්ම් එක ගැන ඔයාලට හිතෙන දේ comment කරන්න. ඒවගේම මට ෆිල්ම් එකට සබ් දාන්න අවස්ථාව ලබා දීපු බයිස්කෝප් සයිට් එකේ හැමදෙනාටම ස්තූතියි. එහෙනම් තවත් sub එකකින් හමුවෙමු. ජය වේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,258 downloadsDownload The-Snow-Queen-3-2016.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Nadith-Karunaratne.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නදිත් කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,258 downloadsDownload Subtitles35 KB

20 comments

  1. sanjeewa

    Thanks bro....

  2. Chamara

    Dag 2 2016 sinhala sub aka denco

  3. chin

    Thnx Su ekata...meke thawa film 2k tiyenawada?

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Isuru

    Thanks මචන්………

  6. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  7. mindika

    Thanks !!!!!!!!!!!!!!

  8. Tharangani

    thanx

  9. supun bro

    godak hodai bro.. thanx
    digatama sub demu..

  10. Hasitha_Madhushan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…..

  11. nethula

    thanks brother....!!!

  12. Hiranhiru

    ඔන්න මමත් උපසිරැසිය ගත්තා. ගොඩක් ස්තුතියි.
    ඇනිමේෂන් වලට දිගටම උපසිරැසි දෙන්න.

  13. Kl

    Tnx bro

  14. ntdsameera

    බොහොම ස්තූතියි.දිගටම උපසිරැසි දෙන්න....

  15. SP

    Thanx

  16. Sajee14

    ⭐⭐⭐⭐⭐⭐⭐ බොහොම ස්තූතියි....

  17. Dulanya Gunasinghe

    Snow Queen 4 Mirrorlands eke sub eka one

  18. Anonymous

    The snow queen 4 mirrorilands ake sub ake danawada.

  19. Thamidu

    The snow queen 4sub ake danna.

  20. Thamidu

    The snow queen 4 sub ake danwada..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.