Watch Trailer

Upside Down (2012) | උඩුයටිකුරු ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනෙ සැහෙන කාලයකින් මම සබ් එකකුත් අරගෙන ආවා. විභාග වැඩ නිසා හෙල්ලෙන්නවත් බැරුව හිටියේ. එත් දැන් පිඩනය ඉවර නිසා බයිස්කෝප් අඩවිය වෙනුවෙන් අයෙත් සබ් දෙන්න ඕනෙ කියලා හිතුණා. මම බාර අරගෙන ඉවර නොකරපු වැඩත් තොගයක් තියනවා. ඒ ටිකත් පුළුවන් ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙන ගමන් අද අරන් ආපු බයිස්කොප් එක…

Upside-Down-2012 ඔන්න යාළුවනෙ සැහෙන කාලයකින් මම සබ් එකකුත් අරගෙන ආවා. විභාග වැඩ නිසා හෙල්ලෙන්නවත් බැරුව හිටියේ. එත් දැන් පිඩනය ඉවර නිසා බයිස්කෝප් අඩවිය වෙනුවෙන් අයෙත් සබ් දෙන්න ඕනෙ කියලා හිතුණා. මම බාර අරගෙන ඉවර නොකරපු වැඩත් තොගයක් තියනවා. ඒ ටිකත් පුළුවන් ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙන ගමන් අද අරන් ආපු බයිස්කොප් එක මොකක්ද කියලා බලමු නේ. වැඩි කතා ඕනෙ නැහැනේ.

මේක ටිකක් අමුතු කතාවක්. ආදරය සම්බන්ධ දෙයක් හා ආදර වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් කොල්ලෙක් වටා ගෙවෙන්නෙ. ඉතින් මොහු ආදරය වෙනුවෙන් කරනා දේවල් හා කරන පිස්සු වැඩ ගොඩක් තියනවා. ඒවාගෙම තමාගෙ අරමුණ ඉ‍ටුකරගැනිමට නොසැලෙන කෙනෙක් කියලත් හදුන්වන්න පුළුවන්. මේකෙ රඟපානව අර අපි ආස මකුළු මිනිහා (Spider Man) එකෙ ඉන්න කෙල්ල (Kirsten Dunst). අන්න ඒ නිළිය තමා රඟ පාන්නේ. ඉතින් තවත් දෙවල් කියන්න ඕනෙ නැහැ. මේකෙ මොකද වෙන්නෙ කියලා බාගෙනම බලන්න. නියම කතාවක් කියලා කියන්න පුළුවන්. එක හුස්මට බලන්න පුළුවන් කතාවක්. මේකෙ දෙවැනි කොටසත් එනවා. එක අවාම එකටත් සබ් දෙන්නම්කෝ. හැබැයි තාම දින නියමයක් නැහැ.

එහෙනම් ඔබට ජය. තවත් උපසි‍රැසියකින් හමුවෙමු……

Upside Down (2012) on IMDb

 

 

350 MB කොපිය මෙතනින් බාගන්න

08CD5F685A5907CD1F85D8043E29636393D1D244

650 MB කොපිය මෙතනින් බාගන්න

dc2a37cb16db4b262edff0e9eec3dfa8f8d3dc39

1.55 GB කොපිය මෙතනින් බාගන්න

40DB1208112A361095428938115DE1A5DA1C817F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,221 downloadsDownload Upside-Down-2012.zip90 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/අශේන්-වොකර්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් වොකර්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අශේන් වොකර්

Subtitles

5,221 downloadsDownload Subtitles90 KB

48 comments

  1. shann

    ජය වේවා!!! මචං

  2. මලියා

    ජය වේවා!!!

  3. vee

    maxxa ahenam digatama subs demu

  4. ositha

    thx supiri film akak

  5. ccnp

    Thanks

  6. mihin ලංකා

    එල සහෝදරයා අනිවා බලනවා

  7. isuru

    bohoma pin

  8. eranga

    digatama subs denna

  9. mss

    thankssss bro

  10. rusuru | රුසිරු

    දිගටම සබ් දෙන්න සහෝ

  11. jack

    Thnx Machan

  12. mudiya / මුදියා

    හා හා මෙන්න කොල්ල ආයෙත් ගේමට බැහැල.
    නියමයි අශේන්.
    දැන් ඉතිං දිගටම සබ් දෙමු.
    මරු ෆිල්ම් එකක් වගේ.
    බලන්න ඕනි.
    ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!

  13. නලින්

    ස්තුතියි අශාන් සහෝ

    ජය වේවා

  14. Eagle

    නියම කතාවක්. ස්තූතියි සබ් එකට!!

  15. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P ජය

  16. Siraj

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍මේ‍ක ‍නි‍ය‍ම ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  17. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  18. kusal

    mokoo mechcara parakku uneee meekata sub eka denna ?:(
    dan film ekath na !
    balala sub eka nati nisaa delete karaa !

  19. bee

    ela tnx tnx

  20. shan

    oka patta film eka. mama sub nethuwa beluwe asawata. pattai. sub ekata thanks brother ::::

  21. Dhanushka Kalum

    ඔන්න මම තමයි 300 වෙනියට උපසිරැසිය ගත්තේ :D

  22. “චූටී මල්ලි”

    මේකනම් කලින් බැලුවා දෙයියෝ
    මරු ෆිලිම් 1 ඈ....
    තව සබ් කරමු
    සබට තුති
    ඔබට ජය.....

  23. indika

    THNQ

  24. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........

  25. රොයිලි

    බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  27. ශානුක

    කාලෙකින් බලපු සුපිරිම ෆිල්ම් එකක්. පට්ට.
    උපසිරැසියට තුති. ජය

  28. අසින්ත

    සුපිරි film එක. හැබයි ටිකක් විතර නොගැලපෙන තැනුත් තියෙනවා කියලයි මට හිතෙන්නේ.

  29. ශාන් විමුක්ති [විමා]

    සුපිරියා
    මේක එළකිරි මුවියක්නේ බන්
    අමුතුම තාලෙක කතාවක්
    සබ දුන්නට බොහොම පින් ආ
    මේකේ කොපියත් තියේ මගේ ලගසබ ගත්තා එහෙනම් ඔන්න ;)

  30. සුපුන් පෙරේරා

    ස්තුතියි!

  31. Chamasrsp

    harima lassanai bn me movie 1.. Dunna hinda Down load karala tibbata ada tamai movie 1 beluwe. Superb movie 1k... lassana kathawakuth tiyenawa. balanna watina movie 1k.. matanam maara widiyata hitata allala giya. ela boss.. thnks dunnata.

  32. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  33. hetu mathe

    patta film ekak mama balanna heta heta heteya eka....thnx mucho

  34. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  35. Naween

    පට්ට.මේ කතාව ගැන අහල තිබුනට තාම බලලා නෑ.දැන් සබත් එක්කම බලන්න ඕන.
    උපසිරැසියට බොහොම තෑන්ක්ස් සහෝ.ජය…!

  36. thili

    ela thnx sub ekata....

  37. lycan

    thanks machan

  38. w.n.samantha

    thank you machoo..!!!
    onna mamath gaththa.

  39. MANUJAYA

    ස්තුතියි අයියේ

  40. ravindu

    thanks sahoo

  41. Raveesha Sandamin

    Sub ekata thanx ahhh....

  42. Indika Prabath

    නියමම film එක...කොහොමත් christopher nolan මහත්තයාගේ films ඔක්කොම වගේ අපිව කරකවලා අතාරිනවනේ...
    මේකෙත් එහෙමම තමා!!
    sub එකටත් ස්තූතියි...එකම අව්ල "biscope.com" කියලා film එක පුරාවටම තියන එක.

  43. lasaa

    Thanks bro

  44. Ravindu Nimsara

    Thanks sahooo sub ekata....!!!

  45. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  46. Asanjana_Lahiru

    tnq saho

  47. MAALNATH

    Thanks..........good luck.............

  48. Ishan Madusha

    බොහෝම ස්තූතියි...