Watch Trailer

Iravukku Aayiram Kangal (2018) with Sinhala Subtitles | රැයකට ඇස් දහසක් ඇත [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයෙමත් ඉතා ඉක්මනටම මාගේ ඊලඟ උපසිරැසි නිර්මානයත් අරන් ආවා. ඉතින් දැන් මම අරගෙන ආවේ ඉන්දියාවේ නැගී එන නළුවන් අතරින් ඉදිරියෙන් ඉන්න කෙනෙක් වන Arulnithi ගේ මේ අවුරුද්දේ නිකුත් වුන චිත්‍රපටයක් තමයි අද ගෙනාවේ. මේ නළුවාගේ චිත්‍රපට ගොඩාක් තිබුනත් මොහුගේ කඩයීම් චිත්‍රපට තුනයි තියෙන්නේ. කලින් ඒ චිත්‍රපට…

ඔන්න ආයෙමත් ඉතා ඉක්මනටම මාගේ ඊලඟ උපසිරැසි නිර්මානයත් අරන් ආවා. ඉතින් දැන් මම අරගෙන ආවේ ඉන්දියාවේ නැගී එන නළුවන් අතරින් ඉදිරියෙන් ඉන්න කෙනෙක් වන Arulnithi ගේ මේ අවුරුද්දේ නිකුත් වුන චිත්‍රපටයක් තමයි අද ගෙනාවේ. මේ නළුවාගේ චිත්‍රපට ගොඩාක් තිබුනත් මොහුගේ කඩයීම් චිත්‍රපට තුනයි තියෙන්නේ. කලින් ඒ චිත්‍රපට දෙකටම මම තමා සබ් එක කලේ. එය නමින් Mouna Guru සහ Demonte Colony. කැමති නම් ඒ දෙකත් අරන් බලන්න.

මෙහි කතාව ගැන කියනවා නම්, Arulnithi (බරත්) කියන්නේ ටැක්සි රියදුරෙක්. ඉතින් මොහුගේ එම වෘත්තිය අතර මැද ආදර කතාවක් එක්ක ලස්සනට කතාව ගාලාගෙන යද්දී ගනේශ් කියලා  කෙල්ලෝ රවට්ටලා මුදල් ඉල්ලලා තර්ජනය කරන සහ මුදලට මිනීමැරූම් හිටන් කරන කෙනෙක් මෙයාලා අතරට එනවා. ඔහු නිසා මෙයාලට මොකද වුනේ. කියලා හරි අපූරුවට මෙහි අධ්‍යක්ශකවරයා ගෙනහැර පාලා තියෙනවා. 

ඉතින් මම කිව්වේ මේ කතාවේ දශමයක් විතරයි, මේ චිත්‍රපටයට නළු නිළියන් රැසකගේ දායකත්වය හිමිව තිබෙනවා. ඒ ඒ අය ඒ ඒ අයගේ කොටස හරි අපූරුවට මෙහිදී කරලා තියෙනවා. මෙම චිත්‍රපටය IMDb Rating වල Points 7.4 ක් අරගෙන තියෙනවා. ඉතින් තේරෙනවා ඇතිනේ සුපිරි ෆිල්ම් එකක් කියලා ඉතින් දමිල සිනමාවට ඉතා වැඩි කැමත්තක් දක්වන අය මේක අනිවාර්යෙන් බලයි කියලා මම හිතනවා. ඒ විතරක් නෙවෙයි අද කාලයේ වෙන්න පුලුවන් දෙයක් තමා මේ කතාවෙන් හරි අපූරුවට ගෙනල්ලා පෙන්නා දී තිබෙන්නේ.  බාගෙන බැලුවා කියලා කිසිම අවාසියක් වන්නේ නැහැ. මොකද මේක මුල ඉදන් අග වෙනකන් තනිකර කුතුහලයෙන් පිරී ගිය කතාවක්. ඒ නිසා ඔබ මෙය බලන්න ගත්ත වෙලාවේ ඉදලා පැය දෙකක් කොහොම ගෙව්නද කියලා හිතාගන්නවත් බැරි වෙයි. ඒ තරමට මුලු කතාවම උද්යෝගයෙන් බලන්න පුලුවන්. හැබැයි මේ කතාවේ අන්තිම ටික ඒ විදියට ඉවර කලේ ඇයිද කියලා දන්නේ නැහැ අෆ්ෆා. සමහර විට මේකේ තව කොටසක් එන්න තියෙනවද දන්නේ නැහැ. හරි බලමුකෝ. එහෙනම් මම ගියා…

ඔබට ජය…!!!

 

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Tamilrockers HDRip පිටපත සඳහා අදාළ වේ.

10,848 downloadsDownload Iravukku-Aayiram-Kangal-2018.zip81 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-05-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු සංදීප

Subtitles

10,848 downloadsDownload Subtitles81 KB

42 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සංදීප …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. Naween Lakshan

    Thanks bro.

  3. gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ....නියමයි....ජය වෙිවා....දිගටම උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....

  4. Samith Suranga

    Eka.. Super..

  5. SanjulaJeter

    Thanks You!

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  8. Hemal

    Thanks bro

  9. Kanchaka

    Thanks bro

  10. N_R

    Thanks.

  11. Lahiri

    thankz saho

  12. madushangamage

    thankes bro

  13. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxx

  14. harshani11112

    ස්තුති රවිඳු සහො ....

  15. malith

    Ela ela

  16. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  17. avishka_nethmina

    bohoma isthuthi sahodaraya......

  18. randu

    ELaaaa

  19. Menu Samaranayake

    Thank you very much!!

  20. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  21. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxx

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Danushka63

    Thank you bro....

  24. tutooo

    RACE 3 hindi film ekata sub denna eka fatta fillm eka

  25. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  26. Gandhaka Indrajith

    Thanks for the subtitle

  27. Kavishna

    උපරැසියට ස්තූතියි සහෝ ....

  28. Ajithkumara1998

    තෑම්ස්..ජය..

  29. Rumesh dhanushka

    Great brother

  30. tharidu sagara

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
    ජය වේවා!!!

  31. chathurangi93

    sub1ta gdak thanks!!! Good luck!

  32. chathurangi93

    Ane plzz Vijay devarakondage Arjun Reddy dennakoooo!!!

  33. Ishara125

    Thanks

  34. kelumchathuranga

    thanks

  35. chanaka_priyakelum

    El jayaweva bro

  36. Sandunprabath1230

    Thanks machan

  37. nilanka_baiscop

    thanks

  38. Anonymous

    Thnx for sub...❤

  39. සාරංග J ලියනගම

    Thanks

  40. WGRuwanChanakaWedagedara

    thank you

  41. Anonymous

    Thanks bro