කාටුන් ක්ෂේත්‍රයට ඔන්න මමත් ඇතුළු වුණා. මේ මම කරන පළවෙනි කාටූන් චිත්‍රපටය. මගේ පළවෙනි කාටූන් චිත්‍රපටය විදියට Marvel චිත්‍රපටයක්ම ලබා දෙන්න හැකිවුණේ සමීර කරුණාරත්න අයියා නිසා .එයාටත් ගොඩක් ස්තුතියි. මම කෙලින්ම කතාව කියන්නම්. අයන් මෑන් ලෙස Adrian Pasdar කැප්ටන් ඇමරිකා ලෙස Roger Craig Smith රතුහිස්කබ…
කාටුන් ක්ෂේත්‍රයට ඔන්න මමත් ඇතුළු වුණා. මේ මම කරන පළවෙනි කාටූන් චිත්‍රපටය. මගේ පළවෙනි කාටූන් චිත්‍රපටය විදියට Marvel චිත්‍රපටයක්ම ලබා දෙන්න හැකිවුණේ සමීර කරුණාරත්න අයියා නිසා .එයාටත් ගොඩක් ස්තුතියි. මම කෙලින්ම කතාව කියන්නම්.
- අයන් මෑන් ලෙස Adrian Pasdar
- කැප්ටන් ඇමරිකා ලෙස Roger Craig Smith
- රතුහිස්කබලා ලෙස Liam O’Brien
- ටාස්ක්මාස්ටර් ලෙස Clancy Brown
- ජාවිස් (අයන් මෑන්ගේ පරිගණකය )ලෙස David Kaye
- හල්ක් ලෙස Fred Tatasciore ද
620 MB (WEB) කොපිය මෙතනින් බාගන්න
4488C9CBBDA17C3DD497DFDBC67F8D6CA957CCC5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,750 downloadsDownload Iron-Man-and-Captain-America-Heroes-United-20141.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
37 comments
sappa
sajeevi
thanks
Global
Niyamaine Kollo..Thanks Lot..!
Drshana
Meka nam supiri saho.sinhala sub ekata thanks.
Good lucknirmani
මල්ලිත් ඇනිමේශන් පැත්තට ඇවිල්ලා නේ.නියමයි :D. උපසිරසියට ස්තූතියි.තවත් මේ වගේ ඒවා දෙමු නේ මල්ලි
නලින්
ස්තුතියි ආදිත්‍ය සහෝ
ජය වේවා!
ලක්ෂාන් නිලංක
එල ප්‍ර්‍රවීන් මල්ලි..සුපිරි එකක් දීලා තතියෙන්නෙ...ජය වෙිවා...!
chamath
thanx bro
ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)pamuditha
>(^_^)<
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!Kalum
Sb=ub dankn balan hitiye mekt..mm marm asai maval cartoon balann...thnx saho sub walata..
Kulanjana Maduranga
ela ahhhhhhhhhhhhhhh...subata thanks PRAVEEN saho.keep it up.jaya wewa......
harshana
thanks
“චූටී මල්ලි”
හොද හොදා සහෝ
සබට තුති
ඔබට ජය.....Thilina
එල එල.......................................... TRANSFOMERS අලුත් එක subs එක්ක දාන්න A/L ඉවර උන ගමන්ම බලන්න. THANKS BRO
<<<<<<<<<<<<<<>>>>>>>>>>>>>>>>>>>>>me
Thanks
Amila Jayasena
ඇනිමේෂන් නිසා නියමයි. අයන් මෑන් නිසා තවත් නියමයි.. ස්තූතියි කැප වීමට...
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ,ජයවේවා.
Thisal
torrent link eka weda na bn
Naween
පට්ට සහෝ...තෑන්ක්ස්... :-)
SaDuN dAnUsHkA
නියමයි සහෝ.
අනිවර්යෙන්ම බලනව.udara
thanks macho
Sachith Anjana
Thanx macha, keep it up
රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Harshana
Suppa.. Ela.
Saketha Pulasthi
thanx
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Maduka
බොහොම ස්තුතියි ජය.....
pasindu
සුපිරි
Gayan Lakshitha
Well done mcn.....
my congratzzz
thanks 4 subDulshan Tharusha
niyama wadak bro.thanks
රවිඳු නිපුන්
Adayi dakke kollo...
niyamayi aa!!!tharindu_madhawa
comic walata pissuwen inna apith ada thamai dena gaththe meka gena
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
rashan
supiri
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

sub ekata thnxxxxxx....
digatama sub demu...........