ඔන්න යාළුවනේ මන් මගේ හත්වෙනි සබ් එක අරන් ආවා. මුලින්ම කියන්න ඔනේ මේක මගේ කිව්වට මේ ෆිල්ම් එක මුලින්ම බාර අරගෙන තිබුණේ දිලුම් සහෝ එත් වැඩ වගයක් වැටුණ නිසා දිලුම් සහෝ මේක මට කරන්න කියලා භාර දුන්නා. මේ සබ් එකෙන් භාගයක් දිලුම් සහෝ කරේ ඉතුරු බාගේ මන් කරේ. මන් හිතනවා අපි දෙන්නම මේ සබ් එකට […]

ඔන්න යාළුවනේ මන් මගේ හත්වෙනි සබ් එක අරන් ආවා. මුලින්ම කියන්න ඔනේ මේක මගේ කිව්වට මේ ෆිල්ම් එක මුලින්ම බාර අරගෙන තිබුණේ දිලුම් සහෝ එත් වැඩ වගයක් වැටුණ නිසා දිලුම් සහෝ මේක මට කරන්න කියලා භාර දුන්නා. මේ සබ් එකෙන් භාගයක් දිලුම් සහෝ කරේ ඉතුරු බාගේ මන් කරේ. මන් හිතනවා අපි දෙන්නම මේ සබ් එකට සාධාරණයක් කරලා තියනවා කියලා. කලින් මගේ සබ් වලට කමේන්ට් දාපු හැමෝටම ස්තුති කරනවා. මන් ෆිල්ම් 2ක් භාර අරගෙන එක කරගෙන යනවා යාළුවනේ A/L ලන් වෙලා නිසා තමයි මගේ සබ් පරක්කු එත් A/L ඉවර වුණ ගමන් ඉක්මන් සබ් දෙනවා යාළුවනේ. මට කමේන්ට් වලින් ඉල්ලිම් කරලා තිබුණා Chucky කතා මාලාවේ ඉතුරු කොටස් ටිකත් දෙන්න කියලා ඒ ටික අනිවාර්යෙන්ම A/L වලින් පස්සේ දෙනවා.
එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු නේද යාළුවනේ.මේ සැරේ මන් ගෙනාවේ ඇනිමේෂන් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ නම The Legend of Sarila(2013) මේකේ IMDb 5.2 අගයක් අරන් තියනවා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ nancy florence savard.. මන් මේ සැරේ නම් මේ ෆිල්ම් එක ගැන මුකුත් කියන් නෑ. හැබැයි මාරම ලස්සනයි. එක නිසා යාළුවන්ටත් බලන්න ආරාධනා කරන ගමන් මන් යනවා තවත් සබ් එකකින් ඉක්මනට හම්බේමු.. කට්ටියටම බුදුසරණයි!
4f7d4e36a68f603d18c0a858d29ad99bfae4ac32 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,779 downloadsDownload The.Legend.of_.Sarila.2013.baiscopelk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/SupunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුපුන් දර්ශන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුපුන් දර්ශන
Subtitles
20 comments
LAKSHAN
නලින්
ස්තුතියි සුපුන් සහෝ
ජය වේවා!
Kulanjana Maduranga
ela..........subata thanks SUPUN saho.digatama sub demu.jaya wewa....
ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ජයනි චතුප්‍රභා
Thank youuuuuuuuuuuuuuuu
inoka perera
thanks
“චූටී මල්ලි”
ඔන්න අද පටන් ගත්තා විභාගෙ
හොදට කරහන් මචෝ
ඒකට පස්සෙ හිටු කියලා සබ් දෙන්න
සබට තුති
ඔබට ජය.....රොයිලි
බොහොම ස්තූතියි සුපුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayashan
sajeevi
thanks
Yenu
Animation dena 1nam hugak watinawa..........thank you brother........
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ, ඔන්න මමත් ගත්තා,ජයවේවා.
Mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
ARRON
woow thank you bro
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
sira
machan
the legend of korra eka sub eka ubata danna barda???pubudu saho parkku wage!!!
nishshanka ruwan
ස්තුතියි :)
shani
Thanks malliyo.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි