Watch Trailer

Routine Love Story (2012) | හුරු පුරුදු ආදර කතාවක්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් ? 🙂 මේක මගේ පළවෙනි උපසිරසි නිර්මාණය. තෙලිගු ෆිල්ම් එකක්. මේක නියම ආදර කතාවක්. පටන් ගත්ත වෙලේ ඉදන් එක දිගටම බලන්න හිතෙන ලස්සන කතාවක්. මේකෙ අගය 6.6ක් වෙනවා. මේ කතාවෙ චරිත 2ක තමා සන්ජු හා තන්වි. කැම්පස් එකේදි තමා දෙන්නා සෙට් වෙන්නේ. දෙන්නගේ ආදරේ පටන් ගන්නෙ අමුතු විදිහකට. ඒ කොහොමද කියලා මන…

Routine Love Story

කොහොමද ඉතින් ? 🙂 මේක මගේ පළවෙනි උපසිරසි නිර්මාණය. තෙලිගු ෆිල්ම් එකක්. මේක නියම ආදර කතාවක්. පටන් ගත්ත වෙලේ ඉදන් එක දිගටම බලන්න හිතෙන ලස්සන කතාවක්. මේකෙ අගය 6.6ක් වෙනවා.

මේ කතාවෙ චරිත 2ක තමා සන්ජු හා තන්වි. කැම්පස් එකේදි තමා දෙන්නා සෙට් වෙන්නේ. දෙන්නගේ ආදරේ පටන් ගන්නෙ අමුතු විදිහකට. ඒ කොහොමද කියලා මන් කියන්න යන්නෙ නෑ. එතකොට වැඩක් නැනේ. කොහොමහරි මේ දෙන්නා එයාලගේ අදරෙත් එක්ක හුගාක් ගැටලු වලට මුහුණ දෙනවා. මේක මාර තාත්වික ෆිල්ම් එකක්. සැබෑ ජීවිතෙත් එක්ක මාර සමීපයි. හුගාක් විශේෂ සම්භාව්‍ය කතාවක් නොව්නට හිතට වදින සිද්ධි ගොඩාක් මේ කතාව ඇතුළේ තියෙනවා.

මේක මගේ පළවෙනි කතාව හින්දා වැරදි ඇති ඒවට සමාවෙන්න ඕන. ඒවගේම කමෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා. (ගල් මල් දෙකම බාරගන්නවා 🙂 )

Routine Love Story (2012) on IMDb

 

 

698 MB කොපිය මෙතනින් බාගන්න

DFB8D17F9BF266719A6108C5BEC7DD72FC48926E

1.38GB කොපිය මෙතනින් බාගන්න

aca93644211a1a0ee5a92be95c0dd89915b3d624 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,487 downloadsDownload Routine.Love_.Story_.2012.baiscopelk.zip73 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/LahiruR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලහිරු රණසිංහ

Subtitles

5,487 downloadsDownload Subtitles73 KB

52 comments

  1. ජයනි චතුප්‍රභා

    Thank you lahiruuuuuuuuuuuu..

  2. Snoopy Imesh

    wooow wooow mn aasama film ekac sinhala sub ekata godak pon ahhhhhhhhh <3

  3. හඳයා

    ඔන්න මමත් බා ගත්තා අරගෙන බලන්නම් ගොඩාක් ලස්සන ඇති නේද? ගොඩාක් ස්තූතියි ලහිරු

  4. isuru

    සිංහල සබ් වලට ස්තුතියි ඉදිියටත් මේ වගේ චිත්‍රපට වලට සබ් කරන්න ධෛර්ය ලැබේවා ....
    පුලුවන්නම් 1990-95 ගනන් වල හිට් වෙච්ච හින්දි ෆිල්ම්ස් වලට සබ් දෙන්න... ජයවේවා.....

  5. නලින්

    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට

    පළමු නිර්මාණයට සුභ පැතුම් ලහිරු සහ‍ෝ!

    ජය වේවා!

  6. chanuka

    thanks........

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට :P
    පළමු නිර්මාණයට සුභ පැතුම්
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. HimEshCrEeD

    පලමු සබට බොහොම පින්
    දිගටම සබ් දෙමු..
    ලිපිය තව පොඩ්ඩක් රසට
    ලිව්වනම් ඕනම කෙනෙක්ට අරන්
    බලන්න හිතෙය් නේද ;)

  9. Aditha Praween

    පළවෙනි එකට සුභ පතනවා !
    දිගටම සබ් කරන්න අවශ්‍ය හැකියාව ධෛර්‍යය ශක්තිය ලැබේවා !
    ජය !
    :D

  10. chandima amarasinghe

    niyamai palaweni wada supery..... thaz... & suba patum

  11. Global

    Suppa AAA.. Thanks..!

  12. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  13. tharaka

    පළවෙනි එකට සුභ පතනවා !

    mama godak kemathima film ekak,thanks

  14. manju

    thankssssssssssssssssssssssssss

  15. somebody

    ela..machoo hodata wade karala thiyannawa mama fillm eka baluwa.. patta story ekak thiyenne.. anith ayath download karanna balanna.. tnx sub ekata jaya wewa!!!!!!!

  16. Kulanjana Maduranga

    lasssanama storyak wge.bagena balmu..G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks LAHIRU saho.aluth telugu film walatath sub dennn...digu gamanak ymu.jaya wewa......

  17. “චූටී මල්ලි”

    හොද හොදා සහෝ
    සබට තුති
    ඔබට ජය.....

  18. සඳුන් තාරක

    අඳුනන කොල්ලෙක්නෙ ,තැන්ක්ස් මචෝ ...!

  19. Mihiraj

    Thanks,
    එළකිරි ජයවේවා!

  20. Sandani

    Congratulations for your 1st subtitle

  21. me

    Thanks

  22. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න දැන් තමා ෆිල්ම් එක බලලා ඉවර උනේ. පලවෙනි නිර්මාණයට සුබ පතනවා
    ඒ වගේම බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා. :) :)

    මම කියන එකට අමනාප නොවෙයි කියලා හිතනවා..
    සබ් එකේ ඔයා ඉතුරු කරලා තියන ඉංග්‍රීසි වචනත් සිංහලට හැරෙවුවනම් තමා හොද
    ඒ ගැනත් පොඩ්ඩක් සලකලා බලන්න.සබට තුති,මීලග උපසිරසියෙන් මුණ ගැසෙමු. ජය.!!

  23. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු එකට මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා.

  24. Thisal

    පළමු එකට මගේ සුබ පැතුම්, elaa

  25. Naween

    පළවෙනි එකට සුබ පැතුම්...
    දිගටම සබ් දෙන්න.. ඔබට ජය...!

  26. Pradeep

    Gal nam natha, Okkoma Mal vitharai.
    Mahansiyata godak sthuthi Yaluwa

  27. හඳයා

    ආදරේ කරන හැමෝම මේ ෆිල්ම එක බලන්න වටිනවා.....!

  28. වරුණ රංගජිත් (වරූ)

    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට

    පළමු නිර්මාණයට සුභ පැතුම්

  29. රොයිලි

    බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  30. පසිඳු උදාර

    මාත් ඔන්න බාන්න දැම්ම මාත් තෙලිඟු රසිකයෙක් නේ

  31. dinesh

    kuludul eka unath hodata karala thiyanava sub ekata thanks

  32. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  33. La හිරු

    niyamai machan thankzzzz

  34. දසන් බුද්ධික

    ඔන්න ගත්ත සහෝ... ජයවේවා....... නියමයි අහ.....

  35. Suranjaya

    බොහොම ස්තුතියි සහො :P :P :P

  36. සචිත උදාර

    එළ. බොහොම ස්තූතියි සහෝ.

  37. De Mobile Zone

    thanks..1st ekata suba pathum

  38. prabhath

    thanks broo..

  39. silent $

    පළවෙනි එකට සුභ පතනවා !
    දිගටම සබ් කරන්න අවශ්‍ය හැකියාව ධෛර්‍යය ශක්තිය ලැබේවා !
    ජය !
    :D

  40. malinga Jnc

    Race Gurram ekatath sub dannaaaaaaaaaa

  41. Piumi

    Congratz and thankz :D

  42. P.K

    Congrads for the first task...All the best...Thanx for the sub...

  43. dinesh

    ගොඩාක් ස්තූතියි ලහිරු

  44. imesh chathuranga

    kawadada wageda son of sathyamurthi movie aka danne

  45. Vimuth

    Supiri bro

  46. Tharaka Lahiru

    tnq

  47. malith

    Ela ela

  48. N_R

    Thanks.

  49. TharakaWAS

    Subata Thanks...!!!

  50. sublove

    lassana film ekak wage. sthuthi sub ekata. subapathum 1st sub eka venuven.

Load more comments