2013 දෙසැම්බර් මාසයේ නිකුත් වුන මේ බයිස්කෝප් එක අයිති වෙන්නේ Animation, Action, Adventure කියන ප්‍රභේදයනට. නිශ්පාදනය කරලා තියෙන්නේ USA වල Marvel Studios ආයතනය විසින්. Batman Animation, Xiaolin Showdown Animation වල අධ්‍යක්‍ෂක Eric Radomski සහ Leo Riley කියන අය තමයි මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ම…

2013 දෙසැම්බර් මාසයේ නිකුත් වුන මේ බයිස්කෝප් එක අයිති වෙන්නේ Animation, Action, Adventure කියන ප්‍රභේදයනට. නිශ්පාදනය කරලා තියෙන්නේ USA වල Marvel Studios ආයතනය විසින්. Batman Animation, Xiaolin Showdown Animation වල අධ්‍යක්‍ෂක Eric Radomski සහ Leo Riley කියන අය තමයි මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මිනිත්තු 72 ක් පුරාවට දිවෙන මේ ඇනිමේෂන් එක බලනකොට ඇනිමේෂන් එකක් බලනවා කියල දැනෙන එකක්. නියම Action Movie එකක් බලනවා වගේ දැනෙයි.
මේකේ සම්පුර්ණ කතාව යන්නේ අයන් මෑන් සහ හල්ක් දෙන්නගේ වැඩ කිඩ වලින්. කථාව සැකවින් මෙන්න මෙහෙමයි. හල්ක් හැදිලා තියෙන්නේ ගැමා ශක්තියෙන්.මේක ගොඩක් ප්‍රබල ශක්තියක් නිසා මහාචාර්යවරු දෙන්නෙක් එකතු වෙලා හෙන ප්ලෑන් එකක් ගහනවා. මේකෙ තව ඉන්නවා එබෝමිෂන් කියන කෙනත්. එයත් හල්ක් වගේම ටිකක්. හැමදෙයකින්ම. අර මහාචාර්යවරු දෙන්නා කොහොමින් හරි එබෝමිෂන්ව රවට්ටලා එබෝමිෂන් යවනවා හල්ක්ව අල්ලාගෙන එන්න. එයාලගේ අරමුණ මේ දෙන්නගෙම ශක්තිය එකට එකතු කරලා එබෝමිෂන් ට ලොකු ශක්තියක් දීල මහාචාර්‍ය වරු දෙන්නගේ යටතට අරගන්න. කොහොම හරි අව්ලක් ගිහිල්ල වැඩේ කචල් වෙන්ව. ඒ පරීක්ෂණාගාරේ පුපුරලා යනවා.
මේ අතරේ තව තව හොඳ හොඳ දේවල් වෙනව. කෙටියෙන් කියන්න ඕන නිසයි මේ විදිහට කිව්වේ. ඒ වෙලාවේ එතනින් ඒ හැම ශක්තියක්ම ඇරෙගෙන පලිඟු බෝලයක් එලියට පනිනවා. ආ..එතකොට අල්ල ගත්ත හල්ක්ට මොකද වෙන්නේ..?ඒකත් ඔයාලම බලා ගන්න. මං ඕවා කියන්න යන්නේ නෑ. දැන් ඉතිං තමයි වැඩේ පටන් ගන්නේ. මේ පලිඟු බෝලයක්ම විතරක් නෙවයි. ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒවා ඉතින් කථාව බලලම දැන ගන්න වෙන්නේ. අරුම පුදුම දේවල් කරන්න පුළුවන්. ඒ අතරේ අයන් මෑන්,හල්ක් දෙන්නගෙත් වැඩ බලාගන්න පුළුවන්. මේ දෙන්න ටිකක් විතර ජෝකර්ස්ලනේ කොහොමත්.ඒ හින්ද කම්මැලි කමකුත් නෑ…පලිඟු බෝල,මහචාර්යවරු,ගැමා ශක්තිය,එබෝමිෂන්,හල්ක් එතකොට අයන් මෑන් මොකද්ද මේ පටලැවිල්ල.තවත් එකක්,මේ සේරම අස්සේ හල්ක් අයන් මෑන් කෙනෙකුත් වෙනවා.මේ පැටලවිලි සේරම ලිහාගන්න කතාව බලල කොහොමද කියල කියන්නත් අමතක කරන්න එපා. පටන්ගැන්නමේ ඉඳලම ඉවර වෙනකන් ඇස් දෙක අයින් කරන්න හිතන එකක් නෑ…..
Due to copyright issues, we do not provide any torrent links.
4,294 downloadsDownload Iron-Man-Hulk-Heroes-united-2013.zip110 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජිත හෂාන් අමරතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සංජිත අමරතුංග
Subtitles
67 comments
zumo man
හෂාන්
එල එල
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴................Good............
luck
isuru
pattama akak wage MARVEL akakne maru athi :D
හෂාන්
ඔව් ඔව්.
rusuru | රුසිරු
පට්ට වගේ
හෂාන්
අරං බලන්නකෝ..
asiri
ela macho thwath mey wage awa demu ne
හෂාන්
අනිවා
ganidu
තෑන්ක්ස් වේවා!!!!
හෂාන්
Welcome
yasas
thxz lot
හෂාන්
thanks!
nipuna prasad
bohoma pin
හෂාන්
බොහොම ස්තුතියි!
shan
patta balanna aki den. me Veeram Tamil ekai, Thor Dark world ekai dennako sub. Thor eke HD copy ekak awilla.
kasun
thor eke link eka ewannakoo hd copy eke
ccnp
Thanks
හෂාන්
Welcome!
Gayan
බොහොම තුති!
හෂාන්
ඔබටත්...
chamath cafe
බොහොම පින්
හෂාන්
ස්තුතියි.
එරංග
එලස් බාන්න දැම්ම
හෂාන්
හොඳයි හොඳයි.බලල කොහොමද කියන්නකෝ.
vee
maxxa film aka
හෂාන්
අනිවා..
was
මරු ෆිල්ම්ස් මේවා තමා තව දෙන්න ජය!
හෂාන්
ගොඩක් ස්තුතියි අදහසට.
quik
thanks
හෂාන්
welcome
udara
ela ela ela
හෂාන්
thnks!
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.............හෂාන්
ඔබටත් ජය වේවා!
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති......හෂාන්
බොහොම ස්තුතියි අදහසට!
රොයිලි
බොහොම ස්තූතියි සංජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හෂාන්
ඔබටත් ජය වේවා!
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
හෂාන්
ඔබටත්
Kulanjana Maduranga
film 1nm pattai wge.thanks SANJITHA saho.digatama sub demu. jayen jaya.......
හෂාන්
අනිවා අනිවා.දිගටම
Nisal lakshan
ela machn balanna hadissiy mama yanoooo
හෂාන්
එල එල
රචියා
ෆිලුම් එකට සබ් හොය හොය උන්නේ
තැන්කූ ඈAmil
Thanks macho sub ekata...
(y)SomE OnE
good one.. thankz bro.. (Y)
සපු
බොහොම ස්තුතියි සහෝ....
shani
thanks
Sanjaya
Thanks saho....
Chathura Madusanka
එල සහෝ එල....කොමන්ට් එක ටිකක් පරක්කු වුන.
දිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි.ජයවේවා.
nalaka
ela ela bro..patta aa..subta thank..u
Roshan
naymai niyamai
නලින්
ස්තුතියි සංජිත සහෝ
ජය වේවා!
සුපුන් පෙරේරා
ස්තුතියි!
mindika
Thanks!!!!!!!!!!!!!!!!!!!!!
Dhanusha Buddhika Sandaruwan
Thankx .... Thankx !!!!!
Dhanusha Buddhika Sandaruwan
ස්තුතියි සජිත අයියෙ ....!!!
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
MaX DiMuu
sub denawata tnkz mcn. digatama demu. gd luck
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍DINU NR
බොහොම ස්තූතියි......
pamuditha
thank U වේවා
Supun
Supiri athi
Haashan Dhanushka
thnxxxxxxxxxx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
elazz thnxzzzz