ඔන්න එහෙනම් මම මගේ ඊළඟ උපසිරසත් අරන් ආව….බයිස්කෝප් එකේ අයර්න් මෑන් Collection එකේ තියන ෆිල්ම් එහෙකට මට උපසිරසි දාන්න හිතුණ..ඒක නිසා මම මේ ෆිල්ම් එක තෝර ගත්ත… මේ ෆිල්ම් එක 2013 අප්‍රේල් 9 තමයි රිලීස් කරල තියෙන්නෙ. Hiroshi Hamasaki අධ්‍යක්ෂවරයා යටතෙ තමයි මේ කාර්ටූන් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ.…

ඔන්න එහෙනම් මම මගේ ඊළඟ උපසිරසත් අරන් ආව….බයිස්කෝප් එකේ අයර්න් මෑන් Collection එකේ තියන ෆිල්ම් එහෙකට මට උපසිරසි දාන්න හිතුණ..ඒක නිසා මම මේ ෆිල්ම් එක තෝර ගත්ත…
මේ ෆිල්ම් එක 2013 අප්‍රේල් 9 තමයි රිලීස් කරල තියෙන්නෙ. Hiroshi Hamasaki අධ්‍යක්ෂවරයා යටතෙ තමයි මේ කාර්ටූන් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ. මේ ෆිල්ම් එකට IMDb රේට් එක 5.2ක් ලැබිල තියනව. අපේ යකඩයා ඒ කියන්නෙ අයර්න් මෑන් ලෝකෙ වෙන අපරාධ බලාගන්න හදනව චන්ද්‍රිකාවක්. හැම වීරයටම හතුරො ඉන්නව වගේම අයර්න් මෑන්ටත් මේකෙදි සතුරෙක්ව කොහොමහරි සෙට් වෙනව.. ඒත් අයර්න් මෑන් දන්නෑ මොකද ඒ හතුර අයන් මෑන්ගෙ චන්ද්‍රිකාව විනාශකරන්න හදන්නෙ කියල..අයර්න් මෑන් හොයාගන්නව මොකද හතුර එයාගෙ චන්ද්‍රිකාව විනාශකරන්න හදන්නෙ කියල. හතුරා අයර්න් මෑන්ගෙ චන්ද්‍රිකාව විනාශකරන්න යන්නෙ මොකද කියල බලාගන්න පුළුවන් මේක බැලුවම..
මේක කාටූන් චිත්‍රපටයක් නිසා ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න ඉස්සෙල්ල ට්‍රේලර් එක බලලම ඉන්න කියල ඉල්ලනවා. 🙂 🙂 🙂 එහෙනම් ජයවේවා!!! ඊළඟ උපසිරසෙන් හම්බවෙමු …
EB9AE728B3E42D6727987CA175D000FA4B293FB1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,248 downloadsDownload Iron.Man_.R.o.T.2013.baiscopelk.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/ThisalN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසල් නදීශන
Subtitles
23 comments
නලින්
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ෂෙහාන්
උපසිරැසියට ස්තුතියි සහෝ….. :D
හශාන්
නන්ඩ්‍රි පුතා නන්ඩ්‍රි :D
තිසල් නදීශන (සොනික්)
♥♥ thanks for all ♥♥
වරුණ රංගජිත් (වරූ)
නියමයි ආ...
ජය වේවා..!!අයේෂ්
ස්තුතියි..ස්තුතියි..
Niluka
thanks
සංජය
සබට බොහොම ස්තුතියි සහෝ...
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........Kulanjana Maduranga
thanks THISAL saho.digatama sub demu.jaya wewa.......
Amila Jayasena
මාර්වල් ඒවා ඉතින් කියලා වැඩක් නෑනේ. ඇනිමේෂන් එකක් නිසා ඇක්ෂන් ගොඩයි. සිංහලෙන් නිසා නියමයි.
ස්තූතියි සහෝ... තවත් මේ වගේ ඇනිමේෂන් දෙන්න හොදේ...හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
dev
niyamai....
bohoma stuti saho.... .රොයිලි
බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dhana
Mchan , Mata BAD WORDS (2014) film eke sub ekak dala dennako, loku udauwwak saho
Dhana
Mchan , Mata BAD WORDS (2014) film eke sub ekak dala dennako, loku udauwwak saho
Saman Prasad ( Black Panther )
නියමයි කොල්ලො....
තිසල් නදීශන (සොනික්)
:) :)
දිමුතු තරංග ඉලුක්කුඹුර
ඔයානම් සුපිරි කොල්ලෝ, කියල වැඩක් නැහැ අන්න එහෙම කවුරුත් කලෙක්සන් එකේ දීලා නැති ඒවා බලල එකක් දෙකක්වත් දුන්නොත්, බොහොම අගෙයි බොහොම අගෙයි, හැකිනම් The Invincible Iron Man (2007) එකත් දීලා ඒ මුවි කලෙක්සන් එක සම්පුර්ණ කරන්න බලන්න, ජයවේවා.
kavinda
බොහොම ස්තූතියි තිසල් සහෝ
Amalka
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට මේක නම් අනිවා බානව
තව මාවල් ඇවිමේශන් මුවී ටිකක් හොයල දාන්නකොjanidu nimsara
thants bro.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි නදිශ සහෝ!
ජය වේවා!