Watch Trailer

Mea Culpa (2014) | වරද මාගේයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ගෙනාවා සුපිරි ප්‍රංශ ක්‍රියාදාම චිත්‍රපටියක්. ආයේ අටුවා ටීකා ඕන නෑ ඇක්ෂන් ටික බාගෙනම බලන්න කියලා කියන්නම්කෝ. ඒත් සැකනම් පෙර දසුන් බලලා ඉන්නකෝ. ඒ වගේම මම උපසිරැසි දාලා තියෙන චිත්‍රපටි 89 අතරින්, මේ තමා 8 වැනි ඉංග්‍රීසි නොවන වෙනත් භාෂා චිත්‍රපටය. මීට කලින් මම දීල තියෙනවා, ඉතාලි භාෂා චිත්‍රපටියක්…

Mea Culpa 2014

ඔන්න ගෙනාවා සුපිරි ප්‍රංශ ක්‍රියාදාම චිත්‍රපටියක්. ආයේ අටුවා ටීකා ඕන නෑ ඇක්ෂන් ටික බාගෙනම බලන්න කියලා කියන්නම්කෝ. ඒත් සැකනම් පෙර දසුන් බලලා ඉන්නකෝ. ඒ වගේම මම උපසිරැසි දාලා තියෙන චිත්‍රපටි 89 අතරින්, මේ තමා 8 වැනි ඉංග්‍රීසි නොවන වෙනත් භාෂා චිත්‍රපටය. මීට කලින් මම දීල තියෙනවා, ඉතාලි භාෂා චිත්‍රපටියක්, කොරියානු භාෂා චිත්‍රපටියක්, දකුණු චීන භාෂා චිත්‍රපටියක්, චීන මැන්ඩරින් භාෂා චිත්‍රපටියක්, ඇරමයික් භාෂා චිත්‍රපටියක්, ස්පාඤ්ඤය භාෂා චිත්‍රපටියක් හා ප්‍රංශ භාෂා චිත්‍රපටියක් වශයෙන් ඉංග්‍රීසි නොවන චිත්‍රපට හතක්. ලොකුම ගාණක් නම් නෙවෙයි තමා. ඒත් විවිධත්වය අතින් නම් සෑහීමකට පත්වෙන්න පුළුවන් කියලා හිතනවා.

හොඳයි අපි මේ කතාව ගැන පොඩ්ඩක් කතා කරමු එහෙනම්. සිමෝන් හා ෆ්‍රෑන්ක් කියන්නේ පොලීසියේ ඉන්න ගජ යාළුවො දෙන්නෙක්. සිමෝන් තම කුඩා දරුවා හා බිරිඳ සමඟත්, දරු උපතේදී බිරිඳ මියගිය ෆ්‍රෑන්ක් තම දියණිය සමඟත් සතුටින් පවුල් ජීවිත ගෙවමින් ඉන්නවා. මේ අතර එක් අවාසනාවන්ත සිදුවීමක් නිසා සිමෝන්ට සිරගත වෙන්න සිදුවෙනවා. අවුරුදු කීපයකින් නිදහස් වෙන සිමෝන් රැකියාවත් අහිමිව මානසික ඇද වැටුණු පුද්ගලයෙක් බවට පත්වී තම පවුලෙන් දුරස් හුදෙකලා ජීවිතයකට යනවා. හැබැයි ෆ්‍රෑන්ක් සමඟ මිත්‍රතත්වය පවත්වාගෙන යනවා. මේ අතර නගරයේ මාෆියා කණ්ඩායමක් සිදු කරන ඝාතනයක් සිමෝන්ගේ කුඩා පුතු දකිනවා. ඒ හින්දා මාෆියා කණ්ඩායම මේ කුඩා ළමයාව ඝාතනය කරන්න හදනවා. අන්න එතනදී සිමෝන්ට තව දුරටත් පැත්තකට වෙලා ඉන්න බැරිවෙනවා. ඔතනින් එහාට ඉතින් බාගෙන බලන්න ඉඩ දෙනවා.

මේ කතාව ගැන දැනගෙන සබ් එක දාන්න හිතලත් මාව මතක් වෙලා මට ඔත්තුව දීලා, මටම බාර දුන්න හසන්ත සහෝට ස්තූතිවන්ත වෙනවා. කට්ටියම බාගෙන බලයි කියලා හිතනවා. එහෙනම් අපි ගිහින් එන්නම්.321

Mea culpa (2014) on IMDb

 

 

560 MB (BD) කොපිය මෙතනින් බාගන්න

c23d30bae7d483cb79803307d73ab1aeb357ebc0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,626 downloadsDownload Mea.Culpa_.2014.Sinhala.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,626 downloadsDownload Subtitles33 KB

58 comments

  1. shiron

    maxa machooo. ela movie ekak wagyyyyy

  2. Diluni

    thnxxx brotherrrr.............✈✈✈

  3. ගයාන් රූකාන්ත (ජෝනා)

    හොද කතාවක් වගේ ඔන්න ගත්තා සහෝ ෆිලුම
    සබට තුති ජය... :) :)

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. HimEshCrEeD

    හසන්ත අය්යය්,රොය්ලි අය්යය්
    කුරුමානන් අල්ලපු
    ෆිලුමක් නම්
    ඉතින් නොබල කොහොමද නේද ;)
    සබට තුති හොදේ :*

  6. black

    thanks

  7. “චූටී මල්ලි”

    ට්‍රේලර් එක බැළුවා
    හොද කතාවක් වගෙ
    සහෝ දිගටම ෆිල්ම් දෙන්න පටන් ගත්තොත් නම් එල
    අපිට බලතෑකි අම්බානක්
    සබට තුති
    ඔබට ජය..............

  8. gayan

    patta pata pata thanks machan

  9. madusanka

    thnk you !!!! Under the Dome s02 avilla puluwannam sub dennako

  10. Jack

    අපේ රොයිලි සහෝ සබ් එකක් දුන්නා කියන්නේ ඉතින් ගිනි ගින්දර ෆිලුමක් තමයි.
    බොහෝම ස්තුතියි....

  11. Tharindu Perera

    Elazzz ahhh...
    patta kathavak vagee....
    danma banava mekaa..
    thanks roili sahoo sub ekatahh...

  12. Kulanjana Maduranga

    ROYLI aiya wadak klath ai monada.....pattai ne....subata thanks aiye.ohoma yn.jaya wewa.........

  13. ෂෙහාන්

    උපසිරැසියට ස්තුතියි රොයිලි සහෝ..
    :D :D :D

  14. Yasmika

    ඔන්න ඔය වගේ කතා තමයි සුපිරි රොයිලි අයියා....!!

  15. Nandana

    Thank U Roylee.

  16. වරුණ රංගජිත් (වරූ)

    නියමයි රොයිලි අයියා...
    සබ් එකට ගොඩක් ස්තූතියි...
    බාන්න දැම්මා...
    ජය වේවා...
    ඊළඟ එකත් ඉක්මනට දෙමු...

  17. Chaminda Lakruwan

    Supiri katawak wage aragenama balamu tnx macho..

  18. නලින්

    අප්පට සිරි කිව්වලු! මෙක රාෙයිලි අයියාගෙ වැඩක්ද?

    එළ එළ රොයිලි අයියා!

    ජය වේවා!

  19. දමිත්

    බොහොම ස්තුතියි සහෝ...හැමදාමත් අපට මේ වගේ ෆිල්ම්ස් වලට සබ් දෙනවට...ජයෙන් ජය

  20. Global

    Thanks Bro...Elama Thama...Good Luck..!

  21. heshan

    thanks. Ane Legend of the Seeker ake ethuru tikata puluwannam sub dennako.

  22. DilanH

    ගොඩක් ස්තුතියි මේ වගේ වෙනස්ම තේමාවක් තියෙන කතා අරන්
    එන්න ජයවේවා !!

  23. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි රොයිලි සහො :D ජය

  24. dev

    bohoma stuti saho.... .

  25. දිල්ෂාන් කාලිංග (ඩිලා)

    රොයිලි අයියා කියන එකේ ඔන්න අරගෙනම බලනවා එහෙනම්....
    සැක නැති නිසා ඔන්න පෙර දසුන් නම් බැලුවේ නෑ...
    ;-)

  26. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සු‍පි‍රි‍යි ‍රො‍යි‍ලි ‍අ‍යි‍යේ.
    (‍අ‍යි‍යා ‍කෙ‍නෙක්‍‍ට ‍ව‍ඩා ‍ව‍ය‍ස‍ද ‍දන්‍‍නේ ‍නෑ :-D ,
    ‍හේ‍වා ‍අ‍යි‍යා ‍ව‍ගේ..................)
    ‍ඔන්‍‍න ‍දැන්‍ ‍කොල්‍‍ලා ‍ෆිල්‍ම්‍ ‍ව‍ල‍ට ‍සබ්‍ ‍දෙන්‍‍න
    ‍ප‍ටන්‍ ‍අ‍රන්‍ ‍ව‍ගේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා!!!
    ‍ඔන්‍‍න ‍සබ්‍ ‍එ‍ක ‍ගත්‍‍තා.
    ‍ෆිල්‍ම්‍ ‍එ‍ක ‍පස්‍‍සේ ‍ත‍මා ‍බ‍ලන්‍‍න ‍වෙන්‍‍නේ.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!

  27. Praneeth

    Oya damma Api Gatta. Baluwa. Sthutuhi.

  28. isuru

    Niyamai ,,thanks,, puluwannam SPEED film eke sub denna,,, JAYAWEWA

  29. sanath

    thankz machan.........

  30. සංජය

    එල බොහොම ස්තුතියි රොයිල් සහෝ..

  31. Chamindu

    THanx saho..maaru

  32. SHAKIL

    wedenam super... thanks bro...

  33. Nimesh

    Ela thnax weva.... ko Gun Woman (2014) Ikmanta ona...

  34. LAKSHAN

    බොහෝම ස්තුතියි….

  35. Dulanga

    thanks

  36. නිරෝශන් හේවගේ

    ඔය විදේශිය චිත්‍රපටි වලින් කිහිපයක්ම මම බලල තියෙනවා. ඇත්තටම ඔය තියෙන ඒවයින් කීයක් දෙපාරක් බලන්න හිතෙන තරමේ ඒවද, දෙපාරක් නෙවේ චිත්‍රපටිය ඉවර වෙනකං වත් බලන්න පුලුවන් ඒවා කීයක්ද තියෙන්නෙ. මොනවහරි දීල ඔන්න විවිදත්වය කියල හිතට එකගව සෑහිමකට පත් වෙන්න පුලුවන්ද. මේක සබ් upload කරන සයිට් එකක් විතරක් වගේ තමයි මට නං පේන්නෙ. අවංකව comment එකක් දාන්න ප්‍රෙක්ශයෙක් නැති එක තමයි වැරැද්ද. ඉතාලි Gomorra 2008 බලල ඇත්තටම ඔලුව කැක්කුම හැදෙන්න වගේ ආව. කැමරාව කිසිම චාරයක් නැතුව එහාට මෙහාට හොලවනවා. චිත්‍රපටියත් බලන් ඉන්න කම්මැලියි. ඒක බලල තමයි හිතාගත්තෙ IMDB වැඩි උන පලියට වත් trailer එක හොද උන පලියට වත් ආයෙත් නං චිත්‍රපටි බාන්නෙ නැහැ කියල.

    1. රොයිලි

      අනේ නිරෝශන් මලේ සෑහෙන්න දුක හිතෙනවා ඔයා ගැනනම්. NC-17 වලට අහුවෙන චිත්‍රපටියක් අපි නොදුන්නා කියලා නේද මේ අඬා වැටෙන්නේ? දැන්ද ඔයාට බයිස්කෝප් අඩවියේ අඩුපාඩු පේන්නේ? වැඩේ කියන්නේ අලුත්ගම පැත්තේ කලබල වෙනකොට මෙන්න චිත්‍රපටියේ පැත්තකවත් නැති ආගම් වාදයක් ඔයාට මතක් වෙලා. මම අහන්නේ ඒ චිත්‍රපටියේ සබ් දාපු කෙනා විදියට, ඒකේ පැත්ත පලාතක නොතිබිච්ච ආගම් වාදයක් ඇදල අරගෙන නිකන් බොරු වාදයක් පටන් අරගෙන, ඊට පස්සේ ඒ පහරන ඒවා අපිටම මේල් කර කර මොකක්ද මේ නටන නාඩගම?

      ගොමොර්රා ගැන කියනවනම් මම මුල් කාලේ උණත් දැන් වුනත් චිත්‍රපටි තෝරගන්නේ මගේ කැමැත්තට අනුව. මම චිත්‍රපටියකට සබ් දැම්මා. ඒක බලපු අය ගුණ අගුණ කියපුවාවේ. ඔයාගේ එකක් දුන්නෙ නැති වෙච්ච ගමන් මෙන්න ඔයා අවංකව කමෙන්ට් කරන කෙනා වෙලා. සිරාවටම දැන්ද අවංක වෙන්න හිතුනේ? සිරාවටම මේ විචාරය දෙන්නෙ හිතේ තියෙන තරහ පිරිමහගන්න නෙවේද? සින්හල හා සිංහල වල වෙනස නොදැන හිටපු කෙනෙක්නේ ඉතින් ඔයා. තවත් ඉතින් මොන කතාද? :P :P

    2. ගයාන් රූකාන්ත (ජෝනා)

      මම නම් කියන්නේ අපි නිරෝෂන් සහෝදරයට අඩන්න තැනක් හදලා දෙන්න ඕනේ
      තැන් තැන් වල අඩ අඩ ඉන්න නොදී.. :( :( අනිත් එක මට මේ බුරුවා ගැන තියෙන්නේ මාරම දුකක්
      ලංකාවේ අපිට සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් බලන්න,උපසිරැසි නිර්මාණය කරන්න
      කියලා දුන්නු රොයිලි සහෝටනේ මු මේ ෆිල්ම් තෝරගන්න හැටි කියලා දෙන්නේ. :) :)
      මම කලිනුත් කිවා සහෝ ඔයා ඔයාට ඔයා හරියට උරුලෑවා ගියා වගේනේ. යන යන තැන ගොන්කම ප්‍රදර්ශනය කරනවා.
      දැන් ඇති මම හිතන්නේ ඔයාගේ ගොන්කම ප්‍රදර්ශනය කරා. සුබ අනාගතයක් :) :) සහෝ ඔයාගේ ගොන් කම් වලට. ජය.

    3. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      උඹට මෝන්ගල් ද බං?

    4. නිරෝශන් හේවගේ

      කවුද මෙතන ගොං කං කියවන්නෙ කියල බොහෝ දෙනෙක් දන්නවා. යන්නෙ කොහෙද මල්ලෙ පොල් තමයි. ඔයාල කන්නෙ බත්ද තනකොලද.

    5. නිරෝශන් හේවගේ

      නත්තලට නත්තල් තෑගි දෙන ඔයාල වෙසක් පොසොන් වලට මොනවද කරන්නෙ කියල මං අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඔයාල මෙතන ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කරන බව බොහෝ දෙනෙක් දන්නවා. ඒකෙ කිසි වරදක් මම දකින්නෙ නැහැ. කැමති ආගමක් අදහන්න ඕන කෙනෙකුට නිදහස තියෙනවනෙ. සබ් කරන කොල්ලොන්ව ගොනාට අන්දන එකයි චිත්‍රපටි හංගන්න හදන එකයි තමයි අන්තිම සවුත්තු වැඩේ.

    6. රොයිලි

      අනේ මෙහෙමත් හිස් කළගෙඩියක් කිව්වලු. මම දැන් ඇහුවේ ඔය ප්‍රශ්නෙද? මම ඇහුවේ ඔයාගේ නොදීපු චිත්‍රපටිය ආගම් විරෝධී දෙයක් නෑ කියලා දැන දැනත් ඇයි අර විදියට අදාල නැති ආගම් විරෝධී කතාවක් ඇදල අරගෙන මඩ ගහන්න ගත්තේ? අනික කවුරුහරි වෙන භාෂාවක හෝ වේවා බෞද්ධාගමේ චිත්‍රපට වලට සබ් දැම්මොත් අපි ඒවා ප්‍රතික්ෂේප කරලා තියෙනවද? අනික කවුරුහරි නත්තල් චිත්‍රපටි කරලා එව්වට අපි බලෙන් ඇඟේ ගහන්නෙ නෑ. කවුරුවත් බලෙන් බාන්නෙ නෑ. කැමති කෙනෙක් අරගනී. අනවශ්‍ය කෙනා නිකන් ඉදීවී. ඊටත් වඩා ඔයාම එහෙනම් ඒවට සබ් කරලා එවන්න එපෑයෑ දෙන්න. දැන් ඔයාටම මතක නම් වෙසක් සතියේ ඔයා මොකක්ද එව්වේ දෙන්න? අනික දැන් වුණත් ඔයාට කැමති තැනකට දුන්නහැකිනේ. :P :P

      අනික මට කලින් කමෙන්ට් එකේ කියන්න බැරුව ගියා. "The film was not submitted to the MPAA because the filmmakers feared that it would receive an NC-17 rating for its graphic violence." ඔන්න ඔය හින්දා තමා ඕක අන්රේටඩ් චිත්‍රපටියක් විදියට පෙන්වන්නේ.(edit - මේක මම කියන එකක් නෙවෙයි හොඳේ. නැත්තම් කියයි මම හදලා කියනවා කියලා.)(කලින් කමෙන්ට් එක හොඳට බලන්න. මම කිව්වෙ මොකක්ද කියලා)

      අනික ඕවා මේවා මොනා වුණත් ඕනෑම අඩවියක පාලකයන්ට අයිතිය තියෙනවා දෙන්නෙ මොනාද නොදෙන්නෙ මොනාද කියන එක තීරණය කරන්න. එච්චරයි. ඒක තමන්ට වෙන අසාධාරණයක් කියලා හිතෙනවනම් එතන තවත් ඉන්නෙ මෝඩයෙක්ම තමා. හොඳම දේ යන එක.

      කොටින්ම මොකක් හරි තැනක කෙනෙක්ගේ යම් දෙයක් ප්‍රතික්ෂේප වුණොත්, ඒක බාරගන්න වෙන තැනක් තියෙනවනම්, තවත් කලින් තැන මොකද කරන්නේ? පවු නොදී යන තැනක ගිහින් ඉන්නවා මිසක්. මානසික රෝගියෙක් වගේ තව තැනක කියපුවා මේල් කර කරයි, පරණ තැනටම ඇවිල්ලා ස්පෑම් කමෙන්ට් දදා ඉන්නෙ මොකටද?

      වැදගත්ම දේ. ඔයාගේ සබ් දීපු චිත්‍රපට මේ අඩවියෙන් අයින් කරන්න ඕනානම් එහෙම කියන්න. ඒකත් කරන්නම්. නැතුව ඒ ඒ එකින් එකට ගිහින් 18+ දුන්නෙ ඔයාගේ කැමැත්ත නෙවේය කියන්න ඕනා නෑ. ඕනා කෙනෙක්ට තේරෙනවා ඒක අඩවියේ අයයි කරන්නෙ කියලා. ඉතින් කරුණාකරලා ඒවට අකමැතිනම් ඒවා අයින් කරන්න කියලා ඉල්ලන්න. අපි බලෙන් තියාගන්නෙ නෑ. ඕනම කෙනෙක්ට යන්න පුළුවන්.

      (Edit - මොකක්ද බන් නිරෝශන් මේ කරන මෝඩ වැඩේ. ඔය මේල් දාන්නයි, fb කමෙන්ට් දදා ඉන්නයි ගන්න කාලෙදි වෙන සබ් එකක් දාලා දෙන තැනකට දීහන්කෝ. යන යන තැන බැන බැන තමුන්ගේ හැදියාව පෙන්න ගෙන දඟලන්නේ. දුකයි බන් සිරාවටම. ගියා නම් ගිය තැනකට වෙලා පාඩුවෙ ඉඳලා වැඩකට ඇති වැඩක් කරගන්නෙ නැතුව තවත් මොනාද මේ නටන නාඩගම්. :P :P ඕය විදියට නටන එකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?

    7. Shan Vimukthi

      හෙහ් හේ
      හලි හිනා :D

    8. kavish

      machn lost tv series ekatath sub denna patan ganinko

  37. Gemunu

    Ela Film ekak... Thnx Bro.

  38. යශෝධ

    එකෙන්ම රොයිලි අයියේ මෙන්න බානවා. මම යම්තමින් වත් මට තේරෙන භාෂාවලින් තියෙන චිත්‍රපට විතරයි බලන්නේ. ඒත් සබ් එක ඔයා කරලා තියෙන නිසා අනිවා බාගෙන බලනවා.. එහෙනම් ජයම වේවා.. බොහෝම ස්තූතියි උපසිරසට.. ඉක්මනට ඔයාගේ චිත්‍රපට 100 කඩ ඉමත් පහු කරමුකෝ.. එලස්ස්ස්.... :-D

  39. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න මමත් සබ් එක ගත්තා රොයිලි අයියේ
    සබට තුති බලමුකෝ අල්ලලා යයිද කියලා.

  40. Naween

    රොයිලි දෙන ඒවා ගැන ඉතිං කතාවක් නෑ.බෑමක් තමයි.සුබ පැතුම් සහෝ...ජය වේවා...

  41. සමීර කරුණාරත්න

    භාෂා 9ක්, අගෙයි ලේසි නැහැ. ඔය අතරට තවත් එකක් එක්කාසු වෙන්න යනවා කියලත් අරංචි. කොහොම නමුත් උඩ සමහර කියලා තියන දේවල් දැක්කම නම් මේක බලන්නම හිතෙනවා, මොකුත් කියන්නේ නැහැ අවසර දෙනකම් ඒ ගැන ඔන්න :P බොහොම ස්තුතියි සිංහල උපසිරැසට, එදා වගේම අදත් ඔයා කල උපසිරැසක් නම් එකේ මොනම හරි ගන්න දෙයක් තියන විත්තිය අපි කොයි කවුරුත් දන්නවා, ඉදිරියටත් මේ වගේම අපේ ඇස නොගැටෙන විවිදත්වයෙන් යුත් චිත්‍රපටි අපි වෙත ගෙන එන්න...

  42. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හින්දි එකකුත් කරොත් නරකෙයි මම අහන්නේ?
    අනික රොයිලි සහෝ..
    ඔන්න දැන් තමයි නෙට් හම්බුනේ..
    ඒකයි කොම්න්ට්වක් වත් දාන්න බැරි උනේ..
    සමාවන්නැ හොඳේ..
    මේ ෆිල්ම් එක ගන්නයි මේ හදන්නේ...
    එහෙනම් භෂා 10 ක් වෙන්නත් එක්කම ඊළඟ එක හින්දි එකක් කරමු නේ...
    ජය වේවා...

  43. Madu jayaa

    Nice work roily.. i wish u all da best..

  44. Shan Vimukthi

    සයිකෝ තියන ඈයෝන්ගේ සයිකෝ ගතිය දෙගුණ තෙගුණ වෙන්න තරම් මේකේ තියෙන්නේ මොනාද කියල බලන්නම ඕනා දැන් නම්
    බොහොම ස්තුතියි රොයිලි අයියේ උපසිරසට
    මේකට මොනා කිවුවත් මම නම් රිප්ලයි කරන්නේ නෑ ඔන්න
    බල්ලෙත් එක්ක ඉදලා මැක්කොත් එක්ක නැගිටින්නේ මක්කටෙයි
    නොදැන නොව කතා කරන්න ගියේ කලින්
    සතාගේ තරම දැන් නම් දන්නවා
    පෙනේ කරන්න හැදුවට ඌ ගැරඩියෙක්!

  45. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි, ජයවේවා.

  46. wiki

    Thanks

  47. kavi

    subata thnaxxxx...god bless !!!!!!!!!!

  48. cheap jerseys nfl

    only to Darryl Strawberry as all-time home run leader, and fourth in accumulated RBIs with the Young Tex in Toys Hobbies , Action Figures , Sports. McFarlane Football; McFarlane Hockey; McFarlane Nascar; you have access to a great number of markdowns each time you pick up which it before. What to do: If thicker hair is a boon for you, enjoy it. The DNA whichcaninclude nausea, shortness ofbreath or dizziness, often don'tcause alarm in the triage processto rush the patient

  49. cheap nfl jerseys wholesale

    all be impossibly cool at all times, there rent to pay. Balaban has been under the mind it since he lives in America. With 4:25 remaining and the ball on their own to stand upright with the help of a metal frame.For writing a Comparative essay, some students

  50. Buddi

    Thanks.......