මේ මගේ විසි හතරවැනි උපසිරැසි නිර්මාණයයි. මේ පාර අරගෙන ආවෙ 2012 වසරෙදි ෆින්ලන්තයෙදි තිරගත වුනු Action, Sci-Fi වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේක විද්‍යා ප්‍රබන්ධයක් වුනත් ටිකක් හාස්‍යොත්පාදක චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.9 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 93 ක් පුරා දිවෙන මේ ෆ…

මේ මගේ විසි හතරවැනි උපසිරැසි නිර්මාණයයි. මේ පාර අරගෙන ආවෙ 2012 වසරෙදි ෆින්ලන්තයෙදි තිරගත වුනු Action, Sci-Fi වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේක විද්‍යා ප්‍රබන්ධයක් වුනත් ටිකක් හාස්‍යොත්පාදක චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.9 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 93 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Timo Vuorensola නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
හොලිවුඩයේ නිශ්පාදනය වෙච්චි චිත්‍රපටියක් නොවන නිසා එතරම් දන්න කියන නළු නිළියො රඟපාන්නෙ නැති වුණාට. චිත්‍රපටියෙ තත්ත්වය නම් හොලිවුඩ් චිත්‍රපටියක තත්ත්වයටම තියෙනව. පරිගණක සජීවිකරණ පවා ඉතා තාත්වික මට්ටමක තියෙන බව කියන්න පුළුවන්. මේ චිත්‍රපටිය පුරාවටම ඇමරිකා එක්සත් ජනපදයේ කටයුතු හාස්‍යයට ලක්කර තිබෙන අයුරු දකින්න පුළුවන්. මේකෙ දෙවැනි කොටසත් 2016 වසරෙදි නිකුත් කිරීමට කටයුතු යොදා තියෙන බවත් ආරංචියි. ඒකත් ආවම දෙන්නම්කො.
කථාව පැත්තට හැරුනොත් 1945 වසරෙදි ජර්මන් නාසි හමුදාවෙ කොටසක් පෘථිවියෙන් සඳේ අඳුරු පැත්තට ගොස් එහි රහස් කඳවුරක් හදාගෙන 2018 වසරෙදි නැවත වරක් පෘථිවිය ආක්‍රමණය කරලා පෘථිවි වාසීන් සමූල ඝාතනය කරලා ඔවුන්ගෙ ආර්ය වර්ගයා පෘථිවියේ පදිංචි කරවීමට සැරසෙනවා. ඉතින් ඔවුන්ට ඒක කරන්න හැකි වෙයිද කියල දැනගන්න 2018 වෙනකන් ඉන්න ඕන නෑ. ඔයාට කරන්න තියෙන්නෙ මේ චිත්‍රපටිය නරඹන එක විතරයි. නරඹලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
600 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
D81C8C8A1244355F79F18DF382F3E7895253A5D5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,209 downloadsDownload Iron_Sky_2012_baiscopelk.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එන්.විජිත අසංක
Subtitles
25 comments
“චූටී මල්ලි”
Akila Madhumadhawa
elakiri. . . . sub 1ta thnkz
Amil
මචං මමත් මේක මිට මලින් මේ සයිට් එකේම සබ් එකක් එක්ක බැලුවා..
ඇයි මේ සබ් කරපු ඒවටම ආයෙත් සබ් කරන්නේ.. අපරාදේනේ සහෝ වටිනා කාලය..එන්.විජිත අසංක
ඔබට වැරදිලා සහෝ. මේ සයිට් එකේම කලින් කරපු එකකට ආයෙත් කරන්න දෙන්නෙ නෑ. කොයි කාලෙ තිබ්බ එකක් ගැනද ඔයා කියන්නෙ?
තිසර නියෝ
boruwa unath ahu nowenna kiyanna saho mehema boru nokiyaa
එන්.විජිත අසංක
මං කියපු එක බොරුද?
තිසර නියෝ
na wijitha oyata newe kiwe. Amil ta kiwe
අසිත
mamath baluwa machn.
bt thanks.okManjula
ela machan
Janitha
elooooooooooooooooo thanx wewa bagaththa kopi eka kalin have dan sub ekath have
Kulanjana Maduranga
niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
Jack
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.රොයිලි
බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
එන්.විජිත අසංක
3000+ downloads but 15 comments. Out of 15, two of them are mine.
janith
THANKS SAHO...
vikum
**☺️☺️සින්හල සබට ස්තුතියි සහෝ ☺️☺️** මන් තමා 4810වෙනියා මෙක බාන... දිගටම සබ් දෙමු සහො... ස්තුතියි.. ජය වේවා...
nidi
චිත්රපටය වගේම සබ්ස් ටිකත් නියමයි! තෑන්ක්ස් විජිත!
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!kaweesha kalyana
thnx for sub
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..Nishanfernando
Thanx bro
Dinindu Malinda
තෑන්ක්ස් බං
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela mn nm klin bluwaa
tnx