Watch Trailer

Mad Max (1979) | තක්කඩි කල්ලි පාරට බැස්සොත්: මැක්ස් මෑඩ්. [සිංහල උපසිරසි සමඟ]

IDMB අගය 7 ලබා ගන්න සමත් උන මේ චිත්‍රපටය 1979 දි ඕස්ට්‍රේලියාවේදී තිරගත වෙනව.1980 දි ඇමෙරිකාවේ තිරගත වෙනව. ඕස්ට්‍රේලියානු ඩොලර් 350,000- 400,000 වියදමක් දැරූ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබූයේ ජෝර්ජ් මොලර් විසින්. මෙල් ගිබ්සන් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන…

Mad Max (1979)
IDMB අගය 7 ලබා ගන්න සමත් උන මේ චිත්‍රපටය  1979 දි ඕස්ට්‍රේලියාවේදී තිරගත වෙනව.1980 දි ඇමෙරිකාවේ තිරගත වෙනව. ඕස්ට්‍රේලියානු ඩොලර් 350,000- 400,000 වියදමක් දැරූ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබූයේ ජෝර්ජ් මොලර් විසින්. මෙල් ගිබ්සන් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන සියයක ආදායමක් ලබා ගන්නව.ඒ වගේම එය ගිනස් වාර්තා අතරට පවා එකතු වෙනව. එමෙන්ම මෙය පුළුල් තිර ප්‍රදර්ශනයට එකතු උන පලමු ඕස්ට්‍රේලියානු චිත්‍රපට කිහිපයෙන් එකක් වෙනව.ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය ආශ්‍රිතව තමා මෙය රූගත වෙන්නෙ. රූ ගත කිරීම් අතර සිදුවන අනතුරක් නිසා මැකස් ගෙ බිරිඳ ගේ චරිතයට පනපෙවූ රොසී බේලි වෙනුවට ජොඈන් සැමුවෙ ව ආදේශ කරගන්න සිදුවෙන.

පලමු චිත්‍රපටයෙන් වසර 36 කට පසු නිපදවන මෑඩ් මැක්ස් ෆියුරි රෝඩ්  චිත්‍රපටය සමග මෙය චිත්‍රපට මාලාවෙ ජනප්‍රියත්ව මනාවට දැනගත හැකියි.පලමු චිත්‍රපටයේ ටෝ කටර්  චරිතයට පණ පෙවූ හියූ කාඉස්  බයිරන් වසර 36 කට පසු ෆියුරි රෝඩ් හි ඉමෝටන් ජෝ විදියට එකතු වෙනව. වාර්ගික ගැටුම් නිසා විනාශ වී ඇති ලෝකයේ එකම බලාපොරොත්ත්ව වන්නේ ඉන්ධනයි. අධි වේගි මාර්ග පරීක්ෂක කණ්ඩායම් හා යතුරු පැදි මැර කල්ලියක් අතර ඇතිවන ගැටුම් මෙම චිත්‍රපටයට පාදක වී ඇත. මැක්ස් එහි එක නිළධාරියෙකි. සිරගෙය බිදගෙන පලායන කල්ලි නායකයා නැවත අත් අඩංගුවට ගැනීමට යාමේදී රිය අනතුරකින් කල්ලි නායකයා මිය යන අතර මැක්ස් ගේ මිතුරා විසින් මෙම කල්ලියේ තවත් සාමාජිකයකු අත් අඩංගුවට ගත්තද ඔහු ඔහු නීතියේ දැලින් බේරී යාමට සමත් වෙයි.

මේ හේතුවෙන් මැක්ස් ගේ මිතුරාව මරා දැමෙන අතර මැක්ස් සේවයෙන් අස්වීමට තීරණය කරයි. ඒ ඔහුගේ බිරිද හා දරුවා ආරක්ෂාකරගත යුතු බැවිනි.නමුත් අනපේක්ශිත අවස්තාවක බිරිඳ හා දරුවා මැරයන් අතට පත්වෙයි. මෙතනින් පසු සිදුවීම දැනගැනීමට ඔබ චිත්‍රපටය  නැරඹිය යුතුය. 

මෑඩ් මැක්ස් 2 රෝඩ් වෝරියර් සමග ළඟදීම හමුවෙමු.

Mad Max (1979) on IMDb

 

 

700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

C410511F16F5B8E4A7A8597B0EF88B13AB67DA09 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,820 downloadsDownload Mad-Max-1979.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධික නුවන්

Subtitles

4,820 downloadsDownload Subtitles31 KB

26 comments

  1. dilshan

    thanks saho,onna bewa

  2. නලින්

    ස්තුතියි බුද්දික සහෝ

    අනිවාර්ය්‍යන් මේ පරණ සැට් එකත් බලන්නම ඕනේ!

    සේරම එකතු කරලා බලමු ඈ! අනිකත් ඉක්මනට ඕනේ

    ජය වේවා!

  3. dilshan

    thanks saho.onna bewa

  4. kavinda

    බොහෝම ස්තුතියි මචන් මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම.

    සැහෙන්න වටිනවා මචෝ. උඔට ජයෙන් ජයම වේවා!

    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

    සුබපැතුම්

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  5. ශාන් විමුක්ති [විමා]

    ශා නියමයි
    සැට් එකම දෙමු එහෙමනම් :D

  6. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. අසිත

    ela. api nam bluwa.nobalpu aya balanna.

  9. Kulanjana Maduranga

    niayamai…thanks BUDDIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. කැලුම් ගුණසේකර

    දෙමු සෙට් එකම. නියමයි. බොහොම ස්තුතියි උපසිරැසියට.

  11. Hirushan

    Thanks

  12. thisal

    ස්තුතියි බුද්දික සහෝ

    අනිවාර්ය්‍යන් මේ පරණ සැට් එකත් බලන්නම ඕනේ!

  13. දමිත්

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට… ජයෙන් ජය…

  14. tharindu

    උපසිරැසියට තුති
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා.

  15. [email protected]

    පැරණි චිත්‍රපටයක් නම් අනිවාර්යයෙන් බලනවා. ඒ මන්ද පරිගණක ප්‍රයෝග ඉතා අධික වර්තමාන චිත්‍රපට වලට වඩා ඒවායේ කලාත්මක රසයක් ඇති නිසා.
    The Cassandra crossing - (1976)
    Gone with the wind - (1939)

    ඉහත චිත්‍රපට දෙකට හැකි නම් සිංහල උපසිරසි ලබාදෙන ලෙස යෝජනා කරන්නෙමි.
    https://www.facebook.com/priyantha.dayakeerthi

  16. “චූටී මල්ලි”

    ela tnx

  17. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. ශාමල් මනෝජන්

    Mad Max Film Collection ඒකට සබ් දෙන්න පටන්ගත්ත ඔබට බෙහෙවින් ස්තුතියි. අනේක වාරයක් ස්තූතියි. ෆිල්ම් බලලා සිත් සතුටට පත්වෙන බයිස්කෝප් අඩවියේ සියලු රසිකයින් වෙනුවෙන් ගොඩක් පින්. Mad Max 2 - 1981 සහ Mad Max Beyond Thunderdome - 1985 ෆිල්ම් දෙකේ සිංහල සබුත් ඉක්මනටම බයිස්කෝප් අඩවියට රිලීස් කරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

  19. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  20. ප්‍රදීප්

    හොඳ ෆිල්ම් එකක් වෙන්නැති කියල හිතනවා.. බොහොම ස්තූතියි සබට

  21. Amalka

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට මේ ෆිල්ම් සෙට් එකටම සබ් ලැබෙන එක ගොඩක් වටිනව

  22. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට ෆිල්ම් එක බාගත්ත දැනුයි සබ් එක ගත්තෙ

  23. Amila Mudalige

    සබ් එකට බොහොම ස්තූතියි!!!

  24. Gayan Chathuranga

    ස්තුතියි!!

  25. Gihan

    බොහෝම ස්තුති

  26. Thisara Prabhath Senarathne

    Thanks bro