Watch Trailer

Irréversible (2002) Sinhala Subtitles | නොපෙනෙන යථාර්තය [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඹන්න බයිස්කෝප් එක පැත්තට ආවා කිවුව විදිහට මගේ තුන්වන උපසිරසි නිර්මායත් අරන් අපේ කට්ටියට බලන්න අත ඇරිලා තියෙන සුපිරි චිත්‍රපටයක් අරගෙන. මේකෙ නම Irreversible (2002). මේක නිකන්ම නිකන් චිත්‍රපටයක් නොවයි. මේක IMDB වල 99642 දෙනෙක්ගේ කැමැත්තෙන් 7.4 වගේ ඉතා ඉහල අගයක් අරගත් ගෙඩි තක්කාලි වල 57% වගේ අගයක් අරග…

ඹන්න බයිස්කෝප් එක පැත්තට ආවා කිවුව විදිහට මගේ තුන්වන උපසිරසි නිර්මායත් අරන් අපේ කට්ටියට බලන්න අත ඇරිලා තියෙන සුපිරි චිත්‍රපටයක් අරගෙන. මේකෙ නම  Irreversible (2002). මේක නිකන්ම නිකන් චිත්‍රපටයක් නොවයි. මේක IMDB වල 99642 දෙනෙක්ගේ කැමැත්තෙන් 7.4 වගේ ඉතා ඉහල අගයක් අරගත් ගෙඩි තක්කාලි වල  57% වගේ අගයක් අරගත්ත ප්‍රංශ චිත්‍රපටයක්. මේක  ගේන්න හිටියේ මීට දවස් ගානකට කලින් ඒත් මගේ රැකියාවේ කාර්යබහුලත්වය මත ටිකක් පරක්කු උනා.මේක  අයිති වෙන්නේ Crime, Drama, Mystery කියනා කාණ්ඩයට.මේක  අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Gaspar Noé කියන අධ්‍යක්ෂ වරයා.

කතාව පොඩ්ඩක් කියන්න හදන්න මෙන්න මෙහෙමයි වෙන්නේ හැබැයි මුලුකතාවම කියන්නේ නෑ.එහෙම උනොත් මේකෙ රසය නැතිවෙනවා. එක දිගට කලාත්මක ඇහැකින් බලා ඉන්න පුලුවන් මේක හැබැයි පොඩි උන්ට එහෙම මේක බලන්න බෑ හුගක් අවුල් තියෙනවා. මුලින්ම කතාවේ ඇලෙක්ස් ගහනවා. ගැහුවම ඒක පොලිසියෙන් හොයන අතරතුර ඒගැන එයාගෙ යාලුවොත් හොනවා. ඒඅතරතුර  පැරීසියේ එක් අභාග්‍ය සමිපන්න දවසක රෑ ඇලෙක්ස් කියලා ලස්සන කෙල්ලෙක්ව අමානුෂික විදිහට දූෂණය කරලා පහරදෙනවා පාලමක් යටදී. ඊට පස්සේ මෙයාගේ ඉන්න පෙමිවතයි හිටපු පෙම්වතයි මේ වෙච්ච අසාධාරණය හොයන්න ගන්නවා තව දෙන්නෙක් සෙටිකරගෙන. මේ කතා සෙිවෙන්නෙ කොතනින්ද මේ ගුටි කෑවෙ කවුද? ලස්සන කෙල්ල ඇයි දූෂණය කලේ මෙවා බලන්න මේක බාගන්න.

ඹය ඇති හොඳ අවදානයෙන් බාගෙන බලන්න මේක රියල් ලෝකෙත් වෙනවා. මේක සබ් කරද්දී මට ප්‍රංශත් වචන 10 ක විතර තේරුම ගූගල් හරහා පරිවර්තනය කරගෙන තමා වැඩේ කලේ වින්දනයට ඒකෙන් අවුලක් නැතිව ඇති.මේක MKVCAGE ලගෙන් අවුලක් නැතිවම බාන්න පුලුවන්. එහෙනන් ඔය මදෑනේද? වෙනද වගේම මගේ මේ ව්‍යයාමය සාර්ථක කරගන්න මට හයියක් වෙන මගේ නෝනවත් මතක්කරන ගමන් සමුගන්නන්  බුදුසරනයි බයිස්කෝප් සියලු ජනයාට.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

9,330 downloadsDownload Irréversible-2002.zip36 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රුවන් කුමාර

Subtitles

9,330 downloadsDownload Subtitles36 KB

46 comments

  1. Achi

    එල බන් තැන්ක්ස්

  2. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  3. gihan perera

    එල සහෝ....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා....ගොඩක් ස්තුතියි සහෝ...

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා..!

  5. Gayanm66109

    Thanks.ජය වෙිවා .

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. kuma.lk

    තැන්ක්ස්

  8. SAjith Anthony

    බොහොම ස්තූති සහෝ උපසිරසට,
    ජය වේවා..!!

  9. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  10. thuglife

    නෝනටයි,මහැත්තයන්ටයි බුදු සරනයි.....දෙවි පිහිටයි....

  11. kasun3

    බොහොම ස්තූති සහෝ උපසිරසට

  12. Toma

    Thanks for the sub.

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Ara N Madhu

    Thanks Bro!

  15. Nirosh C

    ස්තුතියි රුවන් සහෝ.ජයවේවා!

  16. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. sanuranjana

    thanks bro

  18. harshani11112

    ස්තුති රැවන් සහො ....

  19. Suranjan

    Thanks machan.......jayawewa.......!

  20. AsithaDilruwan

    Ela ela saho thanks
    godak kal balan hitiya mekata sub denakm
    monica akkath inna kota nobala kohomada??

  21. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  22. malith

    ELa ela

  23. Prabhasoft

    Elaaaassss... Thanks Bro....

  24. JackJill

    thanks for sub but me film eka USA ethuluwa godak ratawala banned karapu film ekak.balana amarui kiwama godaaak balana amaru than thiyenawa. eka nisa banned karapu films dala site eka banned karagana epa bro lol

  25. දිල්ශාන් සචින්ත

    එල ආ. දිගටම සබ් දෙමු.

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. jagath55

    Thanks

  28. Viraj

    sub ekata thanks saho.. jaya weewa!!

  29. Wicki

    Thanks

  30. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......
    සෑහෙන කාලයක් තිස්සේ ලග තියන් හිටියා සබ් එක ආවම බලනවා කියලා....
    මේ වගේ පරන උනත් මග ඇරුන හොඳ ෆිල්ම් වලට දිගටම සබ් දෙන්න සහෝ.....
    ආයෙම වතාවක් බොහොම ස්තූතියි සහෝ......

  31. kndkamal

    Thanks bro

  32. Dina

    දාපු කමෙන්ට් එක ඩිලීට් කරල

  33. Chulender kasun

    Thanks bro..

  34. Saranga J. Liyanagama

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ…

  35. s.s.m

    Tz sub ekata.... Jayawewa!!!

  36. sahanpasindu

    උපසිරසියට මුලින්ම ස්තුතියි, ඔබේ කාලය වෙහෙස අගය කරනවා :) මේක මගේ පුද්ගලික මතකයක්. මේ වගේ එකකට 18+ දානවට වඩා porn එකක් කියල දැම්මනම් හොදයි, 18+ වල පොඩි පොඩි සීන් තිබ්බට මේකේ හැමදේම එළිපිටම පෙන්නනවා ඒ නිසා වෙන්න ඕන රටවල් ගානක මේක තහනම්. රේටින් වැඩි උනාට කතාවෙන්නම් රසය ඒ තරම් වටින්නේ නැහැ මගේ මතය. පුලුවන්නම් මිට වඩා ලස්සන විදින්න පුළුවන් ලස්සන කතා ටිකක් තෝරාගන්න කියල පොඩි ඉල්ලීමක් කරන්නත් කැමතියි. ජය

    1. Kevin Silva

      Ado bn meka mallith ekka blnt wage awlda bn?

  37. Milinda Sadaruwan

    thanks broo

  38. Su

    thanks saho sub ekata.. :)

  39. dilani.i

    thank you

  40. Sandunprabath1230

    Thanks සහෝ

  41. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  42. WDL සඳරුවන් ....

    Thank you for sub...

  43. Rukshan37

    Ela ela

  44. Kavindaweer1998

    Mcn sub eke extract karata eke athul srt file eka naha ne bn

  45. avishka360

    Thanks