සුභ දවසක් හැමෝටම. ඔන්න පලවෙනි උපසිරසිය දීලා සතියක් යන්නත් කලින් මගේ දෙවනි උපසිරසියත් අරගෙන ඔයාලා එක්ක ඒක බෙදාගන්න ආවා. මුලින්ම මගෙ පලවෙනි උපසිරසියට එක වචනයකින් හරි සුභ පතපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. ඔයලා ඒ දක්වන අදහස්,ඒ සුභ පැතුම් තමයි මට උපසිරසි තව තවත් කරන්න හිතෙන්නෙ. ඉතින් මට සහය දක්වපු හැමෝටම ආය…

සුභ දවසක් හැමෝටම. ඔන්න පලවෙනි උපසිරසිය දීලා සතියක් යන්නත් කලින් මගේ දෙවනි උපසිරසියත් අරගෙන ඔයාලා එක්ක ඒක බෙදාගන්න ආවා. මුලින්ම මගෙ පලවෙනි උපසිරසියට එක වචනයකින් හරි සුභ පතපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. ඔයලා ඒ දක්වන අදහස්,ඒ සුභ පැතුම් තමයි මට උපසිරසි තව තවත් කරන්න හිතෙන්නෙ. ඉතින් මට සහය දක්වපු හැමෝටම ආයිත් සැරයක් බොහොමත්ම ස්තූතියි. ඒ වගේම මට මේ චිත්‍රපටියත් ලබා දුන්නේ වෙන කවුරුත් නෙමෙයි අපේ සිසිල ප්‍රසාද් අයියම තමයි එයාටත් ස්තුති කරන්න මේක අවස්තාවක් කරගන්නවා.හරි අපි දැන් බලමු මම අද අරගෙන ආපූ චිත්‍රපටිය ගැන.
අද මම අරගෙන ආවේ 2018 ජූලී මස 03 වන දින තිරගත උන අලුත්ම ඉංග්‍රීසී චිත්‍රපටියක්. කැනඩාවේ තමයි මේක රූගත කරලා තියෙන්නෙ.මේක අයත් වෙන්නේ Crime, Drama, Thriller කියන අංශවලටයි. එතකොට මේ සලරුව පැය 1යි විනාඩි 12ක් පුරා දිව යනවා. මේ චිත්‍රපටිය රචනා කරලා තියෙන්නේ Andy Sechi සහ Tommy James Murphy යන අය විසින් ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Michael James Regan විසිනුයි.මේකට ප්‍රධාන රංගන ශිල්පියා විදිහට දායකත්වය සපයලා තියෙන්නේ මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකයා විසින්ම වීම විශේෂයක්. ඊට අමතරව Tommy James Murphy, Louis Di Bianco, Stefano DiMatteo, Juan Carlos Velis, Katriina Isberg යන අය සෙසු චරිත රගදක්වනවා. මේ සලරුවට 3.8ක ඉහල IMDb අගයක් ලැබිලා තියෙනව.ඒ වගේම මේකට තාම Rottentomatoes වෙබ් අඩවියෙන් තාම අගයක් ලබා දීලවත් නෑ. මේකට මෙච්චර Rating එකක් ලැබිල තියෙන්නේ මොකක්හරි හේතුවක් නිසානේ මේක වැඩක් නැති චිත්‍රපටියක් එහෙම නෙමෙයි. ආ තව දෙයක් මේක 18+ කිව්වොත් නිවැරදියි මොකද මේකෙ අසභ්‍ය දර්ශන නම් නෑ ඒත් ගොඩක් අසභ්‍ය වචන තියෙනවා.
අපි බලමු දැන් මේකේ කතාව මොකද්ද කියලා මේකේ ප්‍රධාන චරිතය විදිහට ඉන්නේ මයිකි කියන තරුණයෙක්. ඔහු අලුතින් ජීවිතය පටන් ගන්න ඉන්නේ ඔහුට වෙච්ච කරදර ඔක්කම අමතක කරලා. ඒත් දවසක් මෙයා එක ගොඩ දවසකින් කතා කරලා නැති මේයාගේ නෑදෑ සහොදරයෙක්ට කතා කරනවා එතනින් තමයි මෙයාට වැඩේ සෙට් වෙන්නෙ. මේ සහෝදරයා එතකොට සැලසුම් කරගෙන ඉන්නවා සල්ලි මංකොල්ලයක් කරන්න, ඒ වගේම ඒකට අපේ මයිකි වැඩිපුර කැමත්තක් නෑ මොකද මයිකි එයාගේ සහෝදරයත් එක්ක වැඩ කරන්න එච්චර කැමති නෑ. ඒ ඇයි කියලා චිත්‍රපටිය බලලාම දැනගන්නකෝ.මෙයලා මේ මොකද්ද කරන්න යන්නෙ? මයිකි ඒ වැඩේට කැමති වෙයිද?මේයාලට මේ අපරාධය කරන්න පුලුවන් වෙයිද? ඒ ඔක්කම චිත්‍රපටිය බලලම දැනගන්නකෝ. වැඩිය කිව්වොත් තියෙන රසය නැති වෙනවා නේ නේද? අන්තිමට නොහිතපු දෙයක් තම්යි වෙන්නෙ? මරු නේ.
එහෙනම් මම යන්නම් චිත්‍රපටිය බලන්නකෝ. ආයිත් වතාවක් ගිය සැරෙ උපසිරසියට සුභ පතපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. මේ සැරෙත් පොඩි කොමෙන්ටුවක් දාගෙන යන්නකෝ.එතකොට තමයි අපිට තව තවත් උපසිරසි කරන්න හිතෙන්නෙ. එහෙනම් ඉක්මනින් තවත් උපසිරසියකින් හමුවෙමු. එතෙක් හැමෝටම,
\\\\\\\………..ජය ශ්‍රී………./////////

![]()
Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා ගැලපේ.
5,099 downloadsDownload Recall-2018.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
26 comments
SAM_Nika
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
gihan perera
Good job bro and well done...keep continue....god bless you and good luck....see soon next subtitle...
jaani
බොහොම ස්තූතියි සහෝ .තව එකක් අරන් ඉක්මණට එන්න හොදේ
ironhart
thanks Bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
SAjith Anthony
බොහොම ස්තූති සහෝ උපසිරැසියට,
ජය වේවා..!!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Prabodha Madhusankha Hettiarachchi
Thank bro sub ekata....
dileep12345
el
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසියකින් ඉක්මනට හමුවෙමු...
ජයharshani11112
ස්තුති කවිශල් සහො ....
Tashila
Thanx Machooo sub akata.....
Digatama kara gena yamu,
Jaya Vevaaaaa!AsithaDilruwan
Ela ela saho thanks
nalindaedna
thans
Lahiru Sandharuwan
elama machan
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!sandharu
Thanks broooo
malith
ELa ela
දිල්ශාන් සචින්ත
එල ආ. දිගටම සබ් දෙමු.
Nimach273
Thanks sub akata jaya wewa........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jagath55
Thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
sahancharuka
thank you
Bhathiya gamage
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanx bro