සුභ දවසක් බයිස්කෝප් සිංහලෙන් සමග රැදී සිටින ඔයාලට!!. ඔන්න මං කාලෙකට පස්සෙ සිංහල උපසිරැසියක් අරගෙන ආවා. හරියටම අවුරුද්දකට පස්සෙ තමා සබ් එකක් ඔයාලට අරං එන්නේ. මගේ පස් වෙනි උපසිරැසිකරණය. ඒ වගේම මගේ පලවෙනි මලයාලම් සිනමා උපසිරැසිකරණය. ඇත්තටම කිව්වොත් මේ සබ් එක කරන්න භාර අරං අවුරුද්දකට වැඩී. ඒත් කැම්පස්…

සුභ දවසක් බයිස්කෝප් සිංහලෙන් සමග රැදී සිටින ඔයාලට!!. ඔන්න මං කාලෙකට පස්සෙ සිංහල උපසිරැසියක් අරගෙන ආවා. හරියටම අවුරුද්දකට පස්සෙ තමා සබ් එකක් ඔයාලට අරං එන්නේ. මගේ පස් වෙනි උපසිරැසිකරණය. ඒ වගේම මගේ පලවෙනි මලයාලම් සිනමා උපසිරැසිකරණය. ඇත්තටම කිව්වොත් මේ සබ් එක කරන්න භාර අරං අවුරුද්දකට වැඩී. ඒත් කැම්පස් එකේ එක්සෑම් එක්කයි ඒකෙ වැඩ එක්කයි මට මේක කරලා ඉවර කරන්න ලොකු කාලයක් ගියා. අපි එහෙනම් සබ් එක ගැන ඉදිරියට කතා කරමු.
අද මං අරගෙන ආවෙ 2019 අවුරුද්දේ තිරගත වෙච්ච Irupathiyonnaam Noottaandu කියන මලයාලම් චිත්‍රපටය. මේ ෆිල්ම් එක Action,Romance හා Adventure කාණ්ඩයට අයත් ෆිල්ම් එකක්. මේකෙ ප්‍රධාන චරිතය රගපන්නෙ Mohanlal ගේ පුතෙක් වන Pranav Mohanlal වන අතර අනෙක් නලු නිලියන් වන්නේ Zaya David, Manoj K. Jayan හා G. Suresh Kumar යන අයයි. අධ්‍යක්ෂණය කරන්නෙ Arun Gopy විසින්.
මේක සාමාන්‍යෙන් අපි බලාපොරොත්තු වන මලයාලම් ෆිල්ම් වල ස්වභාවය මේ ෆිල්ම් එකෙන් ටිකක් ගිලිහිලා දෝ කියාලා ඔයාලට හිතෙන්න පුලුවන්. ෆිල්ම් එක බලලාම ඔයාල ඒක තීරණය කරන්න. එකෙන් මූලිකව කතා කරන්නෙ ආගම්වාදය නිසා ආදරයට වන බලපෑම ගැනයි. ඒ වගේම ආගම කියන එක බාධවක් නොකරගෙන ආදරය ඉදිරියට පවත්වා ගත යුතුයි කියලා මේ ෆිල්ම් එකෙන් පණිවිඩයක් දෙනවා.
මං කතාව කෙටියෙන් කියන්නම් වෙනදා වගේ, ගොආ වල හෝටල් අයිතිකරුවෙක් හා හොද සර්ෆින් ක්‍රීඩකයෙක් වන අප්පු (Pranav Mohanlal) කියාලා කෙනෙක් ඉන්නවා. ඒ වගෙම එයාගෙ තාත්තා බාබා(Manoj K. Jayan) වල හිටපු පරණ මැරයෙක්. ඒ වගේම අහම්බෙන් අප්පුට සායා (Zaya David) කියාල ගෑණු ලමෙක් හම්බෙනවා ක්ලබ් එකක දි. ඉතිං අවසානෙදි එයාගෙ හෝටලයට එයා නතර වෙන්න එනවා. මේ දෙදෙනා අතරින් අප්පුට සායා ගැන ආදරයක් ඇති වෙනවා. ඉතිං පස්සෙ මේකට අකමැති වෙලා සායා හෝටලෙන් යනවා. ඊටපස්සෙ බාබා කියනවා සායව එක්කං එන්න කේරලේට යන්න කියල. එහිදි එයා දැනගන්නවා, සායා කන්‍යා සොයුරියක් වෙලා කියාලා.
ඉතිං ඊටපස්සෙ අප්පු මේක දැනගත්තාම මොක ද කරන්නේ. සායත් එක්ක ආදරය කරන එක නවතාවි ද?. අප්පුට සායගෙ ආදරය දිනා ගන්න හැකි වේවි ද?. ඒක දැනගන්න නම් අනිවාර්‍යෙන්ම මේ ෆිල්ම් එක බලන්න.
එහෙනම් ආයි නැවතත් උපසිරැසිකරණයකින් හමුවන තෙක් ඔබ සියළු දෙනාටම, රටේ පවතින දරුණු කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වී සිටීමට නිදුක් නීරෝගී ලෙස ජීවත් වෙන්න වාසනාව ලැබේවා කියාලා

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි Proper Web-DL පිටපත් සඳහා අදාළ වේ.
5,111 downloadsDownload Irupathiyonnaam-Noottaandu-2019.zip89 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
28 comments
Anonymous
Lahiru
Thanks mchn
මයිකි
Thanks මචො
oshanda
thanks malli...onna gaththa
Anonymous
Kuruthi(2021) sub denne nddo
DILmin
Sub ekata thanks!
Anugraheethan Antony (2021)
Kuruthi (2021)
film walatath sub dennatharidu16
KURUTHI ekata sub oniiiiiiiiiiiiiiiiii
Naveen
උපසිරසියට තුති
Anonymous
කරුණාකර Kuruthi (2021) subs ලබාදෙන්න
Anonymous
තෑන්ක්ස් වේවා
Kavindu
Thanks brother
Aluthin aapu kuruthi malayalam ektath sub dennaGayan
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
the kissing booth 3 ඕනේ
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!රවිදු හේෂාන්
බොහොම ස්තූතී ඔබට, තෙරුවන් සරණයි
Anonymous
Pattai kollo
රවිදු හේෂාන්
ස්තූතී මචං
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
Unnaipol oruvan sinhala sub denna plz
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika 75
thanks..
D.Chamara
bohoma sthuthi
kavinu
බොහොම ස්තූතියි, ප්‍රනව්ගේ හයිඩ්‍රම් මූවි එකත් ළඟදිම රිලීස් වේවි වගේ
Anonymous
thnkz
Nethini123
බොහොම ස්තූතියි....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks brother