සෑහෙන්න කාලයකට පසේ ඔයාලට වාර්තා වැඩසටහනකට උපසිරැසි දෙන්න කාලයක් හොයාගන්න පුළුවන් උනා. හැමෝගෙම කැමැත්තක් නැති උනත් ඉගෙන ගන්න ලෝකයේ තතු දැනගන්න කැමති මේ වගේ දේවල් පස්සෙන් එලවන පිරිසක් ඉන්න බව දන්න නිසා මේ කතාවට උපසිරැසි දෙන්න කියල තීරණය කලේ. හරි ඔයාල බලල ඇති නේද මැඩගස්කර් කියන ඇනිමේෂන් චිත්‍රපට ටික.…
සෑහෙන්න කාලයකට පසේ ඔයාලට වාර්තා වැඩසටහනකට උපසිරැසි දෙන්න කාලයක් හොයාගන්න පුළුවන් උනා. හැමෝගෙම කැමැත්තක් නැති උනත් ඉගෙන ගන්න ලෝකයේ තතු දැනගන්න කැමති මේ වගේ දේවල් පස්සෙන් එලවන පිරිසක් ඉන්න බව දන්න නිසා මේ කතාවට උපසිරැසි දෙන්න කියල තීරණය කලේ.
හරි ඔයාල බලල ඇති නේද මැඩගස්කර් කියන ඇනිමේෂන් චිත්‍රපට ටික. එතකොට ඔයාලට මතකෙට එන නමක් තමයි කිංග් ජුලියන්. අද මේ කියන්න යන්නේ උන්නැහේ ගැන නම් නෙමේ. ඒ චරිතයට පාදක උන ඇත්තටම ජීවත් වෙ එයාලගේ පරම්පරාව ගැන. කොහොමද එයාල මැඩගස්කරයට ආවේ, එයාලගේ මුතුන් මිත්තෝ කවුද, මෙයාල ලෝකයට ඇවිත් කොච්චර කාලයක් වෙනවද සහ මේ සත්ව කොට්ඨාශය තුල ඇති විවිධ වර්ග පිළිබඳව විස්තර රාශියක් මේ විනාඩි 40 තුලට ගොනු කරලයි තියෙන්නේ.
කිංග් ජුලියන් කිව්වට මෙයාලට අපි ඇත්තටම කියන නම ගැන කිව්වේ නැහැනේ. ඒ තමයි උනහපුළුවන්. අද මේ විනාඩි 40 දිවයන්නේ මැඩගස්කරය තම රාජධානිය කරගෙන ඉන්න මේ පුංචි අරුම පුදුම සත්ව කොට්ඨාශය පිළිබඳවයි. එහෙනම් මෙතැන් පටන් ඔයාලට කතාව බාරයි. හැමෝටම ජය ප්‍රර්ථනා කරනවා!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.
2,050 downloadsDownload Island-of-Lemurs-Madagascar-2014.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
32 comments
supun weerasekara
Roshan
onna mama thma issrlama gththe....thnks hasntha aiya...... twth animation ewama dentoooo...
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA aiye..sub ekata..digatama sub demu.jaya wewa.....
නලින්
ස්තුතියි හසන්ත අයියා.. එලස්ස් වේවා!
ජය වේවා!
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ane hodaa...
ehenm balannam..
jaya wewa!Nishshanka Ruwan
ස්තූතියි :)
එල්.සී. දමැල්
උපසිරසට තුති සහෝ...
ජය...me
Thanks
Vithanage Priyantha Dayakeerthi
උපසිරසියට ස්තුතියි! වෙනස් දෙයක් කියා හිතෙනවා. ඒ නිසා විශේෂයෙන්ම බලමු.
Jack
ස්තුතියි හසන්ත සහෝ උපසිරැසයට.
ජය.raki
***thanks hasantha aiya*** ~~~sub akata~~~ god bless!!!
sachira
මම ගොඩක් ආසයි වාර්තා වැඩසටහන් වලට.බොහොම ස්තූතියි මේ වගේ ලස්සන වැඩකට අතගැහුවට.මේක අනිවාර්යයෙන් බලනව. :)
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
ජයවේවා…… :lol:ෂෙරින් සමාධි ගිනිගේ
මාත් ගොඩක් කැමතියි වාර්තා වැඩසටහන් වලට..
බොහොම ස්තූතියි උපසිරැසියට....
ජය!!!
(කලින් දාපු කමෙන්ට් එක පේන්න නෑනේ....)kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!සසංක
විශිෂ්ඨයි....
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
කාලෙකට පස්සෙ වාර්ථා වැඩසටහනක් ගෙනත් තියෙන්නේ,
සබට තැන්ක්ස්.
ජය වේවා. !kanchana
sha..... aluth deyak...
sub dunnata sthutiy“චූටී මල්ලි”
මාත් බලන්න ඔනි හසා..එලස්
සබට තුති
ඔබට ජය.......හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
thilina
podi ayata godak watina, lokuuu smaaja mehewarak..
thawa mewage ewa karanna, api podi aya danuwath karannam baiscope eka gena.විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
රොයිලි
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amil
Thanks Hasantha Ayya...
this is Grate...වරුණ රංගජිත් (වරූ)
සබට ගොඩක් ස්තූතිය
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවාAmila
මේ වගේ වාර්තාමය වැඩසටහනක් දුන්නු එකට ගොඩක් ස්තූතියි…
mindika
Thanks !!!!!!!!!!!!!!!
තිසර නියෝ
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයkavi
jayama wewa hasantha sahooo !!!!!!!!!!!1
Tharindu
Thank you very much hasantha saho...!!!
අබා
බොහෝ ස්තුතියි...මාත් බලනවා
ප්‍රසාද් කන්දමුල්ල
සබට......ගොඩාක් ස්තුතියි...සහෝ....වැඩසටහන නම් නියමයි වගේ...මේ වගේ ඒවා හරි
වටිනවා ,,නියම වැඩක්...නියමයි....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Island of Lemurs: Madagascar (2014) with Sinhala Subtitles | උනහපුළු රජ දහන…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/Island-of-Lemurs-Madagascar-2014-.jpg)

sub walata bohoma sthuthi
jaya wewa