මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේක කරන්න කියල භාර දුන්න සමීර චතුරංග අයියාට. මේක ජනවාරි 30 වෙනිදා තිරගත වීම ඇරඹූ Mystery, Thriller කාණ්ඩයන්ට අයත්වන චිත්‍රපටයක්. මටත් වැඩි කැමැත්තක් ඇතිවුණේ නෑ මුලින්ම දැක්කම. ඒත් පස්සේ තමයි තේරුණේ නියම රහස් පරීක්ෂක චිත්‍රපටයක් කියලා. මේ චිත්‍රපටය බලනකොට දැනෙන්නේ ෂර්ලොක් හෝ…

මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේක කරන්න කියල භාර දුන්න සමීර චතුරංග අයියාට. මේක ජනවාරි 30 වෙනිදා තිරගත වීම ඇරඹූ Mystery, Thriller කාණ්ඩයන්ට අයත්වන චිත්‍රපටයක්. මටත් වැඩි කැමැත්තක් ඇතිවුණේ නෑ මුලින්ම දැක්කම. ඒත් පස්සේ තමයි තේරුණේ නියම රහස් පරීක්ෂක චිත්‍රපටයක් කියලා.
මේ චිත්‍රපටය බලනකොට දැනෙන්නේ ෂර්ලොක් හෝම්ස්ගේ අපරාධ පරීක්ෂණයක් දිහා බලාගෙන ඉන්නවා වගේ. චිත්‍රපටය ආරම්භ වෙන්නේ රෙමී ෆර්නැන්ඩස් නැමැති සේවිකාව තමන්ගේ ස්වාමියාගේ දියණිය වන අයේෂා ඇගේ ඇඳ මත මරා දමා ඇති බව සොයා ගැනීමෙන්. අයේෂා මිය යන අවස්ථාවේ නිවසේ සිටින්නේ ඇගේ පියා වන දොස්තර සචින් මහජන්, සේවිකාව රෙමී ෆර්නැන්ඩස් සහ චේතන් තිවාරි නම් තවත් සේවකයෙක් පමණයි. දොස්තර සචින් මහජන් එදින රාත්‍රියේ බීමත්ව නිවසට පැමිණ ඇති බවත්, අයේෂාගේ සිරුරේ සචින් මහජන්ගේ නියපොතුවලින් සිදුකළ සීරීම් ලකුණු හා හිසකෙස් ඇති බවත් පොලිසිය විසින් සොයාගනු ලබනවා. අයේෂාගේ මව ආර්තී ඒ අවස්ථාවේදී නිවසේ නොසිටි බවයි පවසන්නේ. ඒ වගේම චේතන් තිවාරි නම් සුළු සේවකයා සහ අයේෂා සමග පෙම් සබඳතාවයක් ඇති කරගෙන ඇති රියාස් නුරානි නම් තරුණයා මිනීමැරුම වුණ රාත්‍රියේ සිට අතුරුදන් වෙලා ඉන්නේ.
මේ හේතු නිසා සාක්ෂි සියල්ලම ගොනුවෙන්නේ දොස්තර සචින් මහජන්ට එරෙහිවයි. මෙතනදී ඇතිවෙන ප්‍රශ්නය තමයි ‘තාත්තා කෙනෙකුට තමන්ගේම දුව ඝාතනය කරන්න පුළුවන්ද?’ කියන එක. පොලිසියේ උත්සාහය අසාර්ථක වුණාට පස්සේ C.B.I. එකෙන් මේක විසඳන්න එන රහස් පරීක්ෂකයා තමයි සුනිල් පරස්කර්. ඉතිරිය ඔයාලට බාරයි.
සුනිල් පරස්කර් ලෙස ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ පසුගිය ෆිල්ම්ෆෙයාර් සම්මාන උළලේදී හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනාගත් Kay Kay Menon විසින්. සෙසු චරිතවලට Ashwini Khalsekar, Ashish Vidyarthi, Tisca Chopra යන අය දායක වෙනවා. අධ්‍යක්ෂණය සහ තිරරචනය දෙකම Manish Gupta විසින්. ලැබී ඇති IMDb අගය 7.9 ක්. මිනිත්තු 123 ක් පුරා ඔයාලාව කුතුහලයෙන් ඇඳ බැඳ තබාගන්න මේ චිත්‍රපටය නිසැකවම සමත් වේවි. මතක තියාගන්න. අහිංසක මූණටයි බොරු කඳුළුවලටයි රැවටෙන්න එපා.
අඩුපාඩු යෝජනා දන්වන්න. හැකි පමණින් අදහස් දක්වලා යන්න. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග.
65ea5e82e571cb2a955e26954e2aacd21c05de7a ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,668 downloadsDownload Rahasya.2015.baiscopelk.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
49 comments
kanthaDLA
නලින්
ස්තුතියි අදිත සහෝ..
අමුතුම කථාවක් වගේ.. අනිවා බලනවා. එළස්ස් වේවා!
ජය වේවා!
raki
~~~sub akata thanks~~~thawa thawath idiriyaua yanna good luck**** ¤¤¤ god bless!!!!
raki
~~~sub akata thanks~~~thawa thawath idiriyata yanna good luck**** ¤¤¤ god bless!!!!
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
නියමයි, නියමයි.
මේක බලන්නමයි ඉදියේ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !Dilum
mn baluwa macho.sub nathuwama.patta film eka.2,3nparakma baluwa aluth unath.etrmata maru..balapu nathi aya aniwa balanna.dn sub ekkama ait blna plwn.thnx saho sub ekata.
Sisira Hegoda
ස්තූතියි. සුබ නව වසරක් වේවා
kanchana
onna ehenam api sub ekka balannay yanne ......
sthutiy sub dunnata
amila migara
thanx bro
Tharindu
Thank you very much saho....!!!
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
niyaමයි මල්ලි..
අහන්න ලැබුණා හොඳ ෆිල්ම් එකක් කියලා..
බලමු නේද?
ජය වේවා!!“චූටී මල්ලි”
නියම එකක් වගෙ නෙහ්..එලස්
සබට තුති
ඔබට ජය.....Vidura
Balalam ennamko
kanchana
onna mama beluwa...
niyama film eka oyage sub hodata weda kala....
thank u
kanchana
mama beluwa lassana film eka ,
oyage lipiyath lassanata liyalasub hodata weda karanawa
thank u malli
kanchana
niyama film eka...
sub hodata weda kalathank u
sahan
supiri
thanksKulanjana Maduranga
niayamai…thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Jack
නියමයි මචෝ.
මේක නම් පට්ට ෆිලුමක්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.DoN
පට්ට movie එක..නියමයි හිතා ගන්න බැරි විදිහට කතාව ගලාගෙන යනවා.. අන්තිම වෙනකම්ම...මගුල් හුටපට ගොඩයි..ස්තුතියි sub එකට... "adithe roy baiscope" කියන කෑල්ල තියෙනවා sub එකට උඩින් එක තමා අව්ල..
Menu
This film was inspired by the real story. Nice movie :) Good luck bro!!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
dana
pattai machan. thanks.
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
අනිවා බලනවා සහෝ..සබට බොහොමත්ම ස්තූතියි! ජය වේවා!!!
රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
asanka
niyamai.kalakata passe niyama hindi rahas parikshaka katawak.mama me wage ekak enakan balan hitiye.thanks a lot sub walata.tawat me wage ewa karanna haki wewa kiya prarthana karanawa............
Chami
thanks...
Chami
thanks
දිල්හාන් සචිත්
ඔන්න මචන්ලා මාත් මේක බාන්න දැම්මා....
sankha sandaruwan
thx bro
Sandaruwan Munasinghe
ThnQu malli...jayen jaya...
වරුණ රංගජිත් (වරූ)
නියමයි අදිත
සබට ගොඩක් ස්තූතිය
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවාlakshitha
thnx saho :D
J Sri
Suuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuper Love you machan filuma balanakota nindagiyeth neeeeeeeeeeeeeeeee
කේ.යූ.ජී. උදාර
ඊයේ තමයි බලල ඉවර කළේ. ඩ්‍රැමටික් ගතිය ටිකක් වැඩියි වගේ දැනුණත් හොඳින් රසවිඳින්න පුළුවන් කතාවක් විදිහටයි මට දැනුණේ. ඒ රසවින්දනයට ඔයාගේ උපසිරැසිය ඉහළින් ම දායකවුණ බවත් කියන්න ඕනෙ. මේ වැඩේට බොහොම ස්තූතියි අදිත.............
Manjula Kumara
සබ් එකට ගොඩක් ස්තුතියි :-)
ජය වේවා. !harsha
Macho sub pennane English valin ne.kohmda eka hadaganne??
Hiruni
Thanx........................ :)
තිසර නියෝ
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයnalaka
kalekin balapu pattama film ekak.supiri.....
mindika
Thanks !!!!!!!!!!
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
සමන් ප්‍රසාද් [ පූසා ]
ඔන්න කොල්ලෝ අද තමා මාත් මේක බලන්නේ...
සබට තුති මලයෝ...
ජය වේවා...!!!Laki
pattai bro thanx
Mithun Sriyantha
Thx you bro
channa
great wrk...really enjoyed..thnkz for the sub
Chamath
Thanxxxx brother....
sachinnn
Thanx sahoo sub ekt..digatama sub demu..jaya wewa..
Shaggy
බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!