Watch Trailer

Ithu Thaanda Police (2016) with Sinhala Subtitles | කාන්තා පොලීසිය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම මේ පාර අරන් ආවෙත් මලයාලම් ෆිලුමක්.මේක තිරගත වෙලා තියෙන්නේ 2016 මාර්තු මාසේ.මේකේ ප්‍රධාන චරිතේ කරන්නේ Asin ali, ප්‍රදාන නිලියෝ දෙන්නෙක් ඉන්නවා.janani iyer එක්ක abhirami.නිලියෝ දෙන්නා එච්චර ප්‍රසිද්ධ නැතුව ඇති.ඒත් Asin Ali නම් මලයාලම් ෆිල්ම් වල සුපිරි නලුවෙක්.. මේ කතාව ගොඩනැගෙන්නේ කාන…

ඔන්න යාලුවනේ මම මේ පාර අරන් ආවෙත් මලයාලම් ෆිලුමක්.මේක තිරගත වෙලා තියෙන්නේ 2016 මාර්තු මාසේ.මේකේ ප්‍රධාන චරිතේ කරන්නේ Asin ali, ප්‍රදාන නිලියෝ දෙන්නෙක් ඉන්නවා.janani iyer එක්ක abhirami.නිලියෝ දෙන්නා එච්චර ප්‍රසිද්ධ නැතුව ඇති.ඒත් Asin Ali නම් මලයාලම් ෆිල්ම් වල සුපිරි නලුවෙක්..

මේ කතාව ගොඩනැගෙන්නේ කාන්තා පොලිස් ස්ථානයක් වටා..අවුරුදු 42 කට පස්සේ කේරලයේ කාන්තා පොලිසියක් පටන් ගන්නවා…ඒකේ එස්.පී අරුන්දතී වර්මා හරිම තද කෙනෙක් අකුරටම වැඩ. ඉතින් මේ පොලිසියට ජීප් එකක් තියෙනවා හැබැයි ඒක එලවන්න රියදුරෙක් නැ..ඔය අස්සේ රාමක්‍රිශ්නා(Asin Ali)පොලිස් පුහුණු කදවුරක ඉන්නේ..මිනිහා හරිම කම්මැලි කියලා..කදවුරේ ලොක්කා මූට පාඩමක් උගන්වන්න කියලා මූට අර පොලිසියේ ඩ්‍රයිවර් ජොබ් එක දෙනවා..මොකද එයා දන්නවා අරුන්දතී වර්මා ගැන..ඉතින් රාමක්‍රිශ්නා හරි සතුටින් එනවා මොකද කෙල්ලෝ ගොඩක් ඉන්නවනේ..හැබැයි මිනිහා එන දවසෙම බස් එකේදී ශීට් එකකට ගෑනියෙක් එක්ක වලියක් දාගන්නවා…ඉතින් මේ ගෑනි බස් එක පොලිසියට ගෙනියනවා..මෙයත් සතුටින් යනවා මොකද මෙයාටත් යන්න ඕන ඒ පොලිසියටනේ.පොර ටිකට් ගන්නෙත් නෑ.ඉතින් මෙයාව රස්සාවට ගන්නේ හොදටම බැනලා නීති දාලා… මේ අස්සේ මේ පොලිසිය ස්ත්‍රී දූශනයකට කොල්ලෙක් හිරේ දාන්න යනවා..බලනකොට මිනිහා ලොකු බලවතෙක්ගේ පුතෙක්..මිනිහට ඒ පැත්තේ තව පොලිස් ලොක්කෙක් උදව් කරනවා.උන් දෙන්නා එකතුවෙලා අරුන්දතී වර්මගේ වැඩ තහනම් කරන්න උත්සාහ කරනවා..ඒ එක්කම මේ පොලීසියට තව ලොකු ව්‍ය්‍යාපාරිකයෙක්ගේ ගෙදරට ආරක්ෂාව දෙන්න වෙනවා..රාමක්‍රිශ්නා නැවතිලා ඉන්නේ ඒ ගෙදර..ඒ ගෙදර ඉන්නේ එයාගේ දූ විතරයි..ඉතින් පොඩි ආදර හුටපටයකුත් ලාවට යනවා..

දැන් ඇති කියලා හිතෙනවා..අරුන්දතී වර්මාගේ වැඩ තහනම් වෙයිද,නැත්තන් සතය්‍ය ජයගනීවිද…බලන්නකෝ ඔබට ජය

Ithu Thaanda Police (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා වලංගු වේ.

4,324 downloadsDownload Ithu-Thaanda-Police-2016.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/chathura-perera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චතුර පෙරේරා

Subtitles

4,324 downloadsDownload Subtitles56 KB

17 comments

  1. KANTHA_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  2. Lahiru

    ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් තාම දීලා නෑනේ ඩවුන්ලෝඩ් සයිට් එකේ

  3. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ******************බුදුසරණයි*******************

  4. Kulanjana Maduranga

    niayamai…malayalam film nm ithin nobala in na ne...aniwa bamak thama.....thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. lakmal

    ජය වේවා සහෝ . Katha Nayagan (2017) Tamil මේ ෆිල්ම් එකටත් සබ් එක දෙන්න බලන්න.

  6. Avishka Didulanga de silva

    Baiscopedownloads wala film download karana kink eka deela netho...

  7. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. එල කිරි. ගොඩාක් පිං.

  8. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  9. SPD

    නියමයි චතුර සහෝ.
    මලයාලම් ෆිල්ම් වෙනුවෙන් උපසිරසි කිරීමට ඔබේ වටිනා කාලය
    වැයකිරීම ගැන බෙහෙවින්ම ස්තුතියි.
    දිගටම මලයාලම් ෆිල්ම් කරන්න කියල ඉල්ලා සිටිනවා.
    Su.. Su... Sudhi Vathmeekam (2015)
    Two Countries (2015)
    Ayal Njanalla (2015)
    Guppy (2016)
    පුළුවන් නම් මේ ෆිල්ම් ටිකටත් උපසිරසි දෙන්න සහෝ.
    ජය වේවා....!!!

  10. rangika Kariyawasam

    සහෝ තවත් ෆටිටම ෆිලුමක් අරන් ඇවිත්. ඔබෙි ඉතාමත්ම වටිනා කාලය වැය කරමින් අපට මේ සබ දෙන්න මහන්සි උනාට බෝම ස්තුතීයි සහෝ. ඉතාම අගය කොට සලකනවා.ඔබෙන් ඉල්ලනවා අලුත් මලයාලමි ෆිලුමි වලට ඉදිරියේදී සබි දෙන්න කියලා.මෙි වැඩකටයුතු වලට ⁣ඔබේ ධෛර්ය ශක්තිය වැඩිවේවා කියලා පතමින්....

    Electra (2017) Malayalam

    ෆිලුමටත් සබ දෙන ලෙස ඉල්ලා සිටිනවා...ජයවෙිවා ...

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. Tharaka Lahiru

    tnx

  13. Udaya Fernando

    Thanks Chathura

  14. Eranda

    Sub එකට Thanks Bro.... But Link එක ගන්න බෑනේ ....

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. oshanda

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

  17. ruwan

    saub eka nane plz upload to sub