Watch Trailer

Nene Raju Nene Mantri (2017) with Sinhala Subtitles | දේශපාලන බලය! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනි,… මුලින්ම මම බයිස්කෝප් පවුලේ සියලුම දෙනාට මම ස්තූති වන්ත වෙනවා, මාවත් ඒ පවුලේම සමාජිකයෙක් කරගත්ත එකට, ඒ වගේම මේ තමයි මගෙ පලවෙනි සබ් එක. සුලු සුලු වැරදි ඇති, අඩු පාඩු ඇති, ඒ සියල්ලටම සමාවන්න. ඔන්න මම කරපු පලවෙනි සබ් එක, මේ වසරේ (2017) අගෝස්තු මස 11 වනිදා සිට තිරගත වූ තෙලිගු චිත්‍රපට…

ආයුබෝවන් යාලුවනි,… මුලින්ම මම බයිස්කෝප් පවුලේ සියලුම දෙනාට මම ස්තූති වන්ත වෙනවා, මාවත් ඒ පවුලේම සමාජිකයෙක් කරගත්ත එකට, ඒ වගේම මේ තමයි මගෙ පලවෙනි සබ් එක. සුලු සුලු වැරදි ඇති, අඩු පාඩු ඇති, ඒ සියල්ලටම සමාවන්න.

ඔන්න මම කරපු පලවෙනි සබ් එක, මේ වසරේ (2017) අගෝස්තු මස 11 වනිදා සිට තිරගත වූ තෙලිගු චිත්‍රපටයක්, නමින් Nene Raju Nene Mantri (2017), සුප්‍රකට ඉන්දියානු නලු නිලියන් රග දක්වන මෙහි, Rana Daggubati (Jogendra), Kajal Aggarwal (Radha) , Catherine Tresa (Devika Rani), Navdeep (Shiva) ප්‍රධාන චරිත වේ, අධ්‍යක්ශනය Daggubati Suresh Babu විසිනි, මෙම චිත්‍රපටය පුරාම සැබෑ දේශපාලනයේ දැන් වෙන සියල්ලම පෙන්නුම් කරයි, ඒ වගේම දේශපාලන ආදර කතාවක් කිව්වොත් මම වැරදි නෑ, ප්‍රධාන චරිතය වන ජොගෙන්දරා කියන්නේ සල්ලි පොලියට දෙන සුපිරි ඩයල් එකක්, හැබැයි ඒ වගේම ජොගෙන්දරාගේ බිරිද (රාධා), ඇය හැමෝටොම උදව් කරගෙන, ඉන්න ගමේම හිත දීනාගත් ගැහැනියක්,දවසක් ගමේ ප්‍රධානියා එක්ක ඇතිවූ බහින්බස් වීමකින් ජොගෙන්දරාට හිතෙනවා දේශපාලනයට සම්බන්ධ වෙන්න,ඔහුට එම සල්ලි, බලයට ආසා හිතෙනවා, පස්සේ ඔහු දේශපාලනයට එකතු වෙනවා , හැබැයි ඔහු හැමදේම කරන්නේ තමන්ගේ බිරිද රාධා වෙනුවෙන්, දේශපාලනයේ තියන හොරකම, මැරකම හැමදේම ඔහු කරනවා, අවසානයේ නම් ගොඩක් දුක හිතෙනවා, පැය දෙක හමාරක් කම්මැලි නැතුව බලන්න පුලුවන් නියම ක්‍රියාදාම චිත්‍රපටියක්, එහෙනම් ඔන්න මම ගියා, තවත් ලස්සන උපසිරසකින් හමුවෙමු. ජය වේවා!

 

Nene Raju Nene Mantri (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDRiP පිටපත සඳහා වලංගු වේ.

13,930 downloadsDownload Nene-Raju-Nene-Mantri-2017.zip72 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/malan-madushan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලන් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මාලන් මධුශාන්

Subtitles

13,930 downloadsDownload Subtitles72 KB

42 comments

  1. KANTHA_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    1. Malan Madhushan

      thank you very much Brow,,,,,

  2. lakmal

    niyamai

    1. Malan Madhushan

      thank you very much Brow,,,,,

  3. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    පලමු උපසිරැසට සුබ පැතුම් සහෝ..දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න හැකි වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ජය වේවා..!
    ******************බුදුසරණයි*******************

    1. Malan Madhushan

      aniwa ... thank you very much Brow,,,,,

  4. D.Chamara

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජය …!!

    1. Malan Madhushan

      thank you very much Brow,,,,,

  5. දිල්ශාන් සචින්ත

    පලමු වැඩෙට සුභපැතුම්.
    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට.
    දිගටම සබ් දෙමු.
    ජය.

  6. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  7. lakmal

    ජය වේවා , Mubarakan (2017) hindi මේ ෆිල්ම් එකෙත් සබ් එක ඉක්මණට දෙන්න බලන්න.

  8. Dinu

    thank you saho

  9. AWNCK

    Thanks bro.....

  10. Naveen Randika

    බොහොම ස්තූතියි උපසිරැසියට.
    පළමු උපසිරැසි ගැන්වීමට සුභ පැතුම් !
    මේ ෆිල්ම් එකේ එන Sukhibhava සින්දුව නම් නියමයි.
    ජයවේවා !

  11. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබ්එකට. ගොඩාක් පිං. පළමු උපසිරැසියට සුභ පැතුම්. ජයවේවා.

  12. geeth

    පළමු උපසිරැසියට සුභ පැතුම්.

  13. shasith sandaruwan

    පළමු උපසිරැසියට සුභපැතුම් මාලන් සහෝ...
    අපිත් එක්ක එකතු වෙලා දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

    1. Malan Madhushan

      thank you very much Brow,,,,,

  14. DG

    bohoma sthuthi saho..

    1. Malan Madhushan

      yaaa, welcome brow

  15. oshanda

    පළමු උපසිරැසියට සුභ පැතුම්.

  16. sumed

    පළමු උපසිරැසියට සුභ පැතුම්. උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  17. Malan Madhushan

    මගේ යාලුවෝ ඔක්කෝටම ස්තූති,
    මාව බයිස්කෝප් පවුලට එකතු කරගත්ත එකට,
    හැමදාම ඔයාලා එක්කම ඉන්නවා.......

    Good Luck my Baiscope Family members And All of Baiscope Fans,

  18. Gayan

    සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!

  19. Avishka Didulanga de silva

    Mcn baiscopedownloads site eke me film eka pennanne ne...plz help me

  20. Dinithi

    sub 1ta thank you. eth baiscopedownloads.com site eke meka nane

  21. rangika Kariyawasam

    ෆටිටයි ෆිලුම .වැඩෙත් එල.ඔිම යමු සහෝ. ස්තුතීයි සබට...ජයවෙිවා

  22. kent

    thanx machn

  23. Tharaka Lahiru

    tnx

  24. chamika

    niyami aa (Andhhagadu) 2017 meakath dana ko

  25. chameera

    suba suba..
    jaya wewa..

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. sam

    බොහොම ස්තූතියි උපසිරැසියට..
    ARJUN REDDY 2017 film 1 th sub labeii kiyla balaporoththu wenawa...
    Imdb _ 9.1
    TOI _4/5
    Jaya wewa....

  28. SPD

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
    ආන්ද්‍රා/තෙලන්ගනා කොල්ලො පිස්සු වට්ටපු ARJUN REDDY (2017) ෆිලුමටත් සබක් දෙන්න.
    ඒක පට්ටම ෆිල්ම් එක.
    ජය වේවා...!!!

  29. ravindu

    Thanks bro

  30. malith

    Ela ela

  31. tharaka madushanka herath

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.

  32. Shiromianu

    Tnq bro

  33. Praneeth_Bandara

    Sub 1ta tnx...

  34. gayanmagee

    thanks

  35. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි

  36. මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa..