Watch Trailer

Itsy Bitsy (2019) Sinhala Subtitles | කළු බිත්තරයේ සාපය [සිංහල උපසිරසි සමඟ]

ෆෝබියා නැත්තම් එක එක භීතිකා ගත්තම මකුළුවන්ට තියෙන බය තමා ලෝකෙ ප්‍රසිද්ධම බය.. මාත් ආසම නැති සත්තු ජාතියක්😂😂 හැබැයි මම කොළපාට පොඩි මකුළුවෙක් ඇති කරා පොඩි කාලෙදි.. ඉතිං බයිස්කෝප් වාසීන්ට මම අද ගෙනාවෙ මකුළුවො සම්බන්ධ මූවි එකක්. මූලික විස්තර ගත්තොත්.. IMBD 5.9 Rotten tomato 50 Director – micah gallo Di…

ෆෝබියා නැත්තම් එක එක භීතිකා ගත්තම මකුළුවන්ට තියෙන බය තමා ලෝකෙ ප්‍රසිද්ධම බය.. මාත් ආසම නැති සත්තු ජාතියක්😂😂 හැබැයි මම කොළපාට පොඩි මකුළුවෙක් ඇති කරා පොඩි කාලෙදි..

ඉතිං බයිස්කෝප් වාසීන්ට මම අද ගෙනාවෙ මකුළුවො සම්බන්ධ මූවි එකක්.

මූලික විස්තර ගත්තොත්..
IMBD 5.9
Rotten tomato 50
Director – micah gallo
Distribute – shout factory.

ඔය ඇති මේකෙ අධ්‍යක්ෂල දැනගෙන මොනා කරන්නද, අපි යමු කතාවට…

කතාවට කලින් පොඩ්ඩක් කියන්න ඕනෙ ලිපිය ලියන එක තමා මට අමාරුම වැඩේ.. ඒ හින්ද ඒ ගැන සමාව ඉල්ලන්නම ඕනෙ..

ඉන්දියාවේ වගේම තව රටවල් ගාණකම ගෝත්‍රික ඇදහීම් වලදි දුර්ගා වන්දනය ප්‍රසිද්ධයි. දුර්ගාට මුහුණවර 9ක් තියෙන බව කතාවල කියැවෙනවා. ඒ මුහුණුවර 9න් 7 වෙනි මුහුණුවර තමා මකුළු දෙවඟන කියන එක. එක අප්‍රිකානු ගෝත්‍රයක් වන්දනා කරන පුරාවස්තුවක් වෙච්ච කළු බිත්තරය කියල එකක් පිරිසක් මංකොල්ල කනවා.. ඒ මංකොල්ල කාපු පුරාවස්තුව ගේන්නෙ පුරාවස්තු එකතු කරන කෙනෙක්ගෙ ගෙදරට ගේනවා. ඒ වගේම මේ ගෙදරට එනවා නර්ස් කෙනෙක් වෙච්ච අම්මයි ළමයි දෙන්නෙකුයි.. මේ අය එන දවසෙම අර මංකොල්ල කාපු පුරාවස්තුව බිඳෙනවා.. ඒකෙන් එළියට එන්නෙ තඩි මකුණෙක්..🙄 ඌ එනව විතරක් නෙමේ තව උන්වත් බෝකරනවා..
එතනින් එහාට ඔයාලම බලන්න මොකද වෙන්නෙ කියල…

අවසාන වශයෙන් කියන්න ඕන දෙබස් පොඩ්ඩක් වෙනස් කරා, නැත්තම් සබ් එකට ආයෙ සබ් එකක් කරන්න වෙන්නෙ…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා ගැළපේ.

2,824 downloadsDownload Itsy.Bitsy_.2019.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුචික ලියනගේ (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-07-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

රුචික ලියනගේ (රුකා)

Subtitles

2,824 downloadsDownload Subtitles30 KB

18 comments

  1. gihan perera

    ස්තුතියි සහෝ....පට්ට....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  2. Nandana_kumara

    tu brooo

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. THE NEW FOLDER

    thank you very much

  5. geeganagamage

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..

  6. Isurusandeepa007

    thanks broo

  7. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa.!

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Gayan_madushanka_

    Thanks bro

  10. Rukshan37

    Ela

  11. Dewadithya

    Thanks for Sub!

  12. Suranjan

    Thanks machan......jayawewa......!

  13. chinthaka_priyadrshana

    Thank U.............

  14. ranga11112

    thnxx ruka.....

  15. Shehan putha

    ස්තුතියි රැකා....ජය වෙිවා ....

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. dimuster

    Thanks

  18. AsithaDilruwan

    ela saho thanks