Watch Trailer

Bloodline (2018) Sinhala Subtitle | ඔහු මිනිමරුවෙක්ද?? [ සිංහල උපසිරැසි ] 18+

ඔන්න එහෙනම් හැලොවින් සමය පටන්ගත්තත් වගේම හොරර් ගණයට අයත් චිත්‍රපට තමයි නිකුත් වෙන්නෙ හැබැයි කිව්වට මේක හොරර් එකක්ම නෙමේ. Psycological Thriller කාණ්ඩයට අයත් වෙන චිත්‍රපටයක්. මේ වෙනකොට IMDb අගය 6.0 වගේම කුණු තක්කාලි අගය 57% අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම රංගනයෙන් දායක වෙන්නෙ Seann William Scott l M…

 

ඔන්න එහෙනම් හැලොවින් සමය පටන්ගත්තත් වගේම හොරර් ගණයට අයත් චිත්‍රපට තමයි නිකුත් වෙන්නෙ හැබැයි කිව්වට මේක හොරර් එකක්ම නෙමේ. Psycological Thriller කාණ්ඩයට අයත් වෙන චිත්‍රපටයක්. මේ වෙනකොට IMDb අගය 6.0 වගේම කුණු තක්කාලි අගය 57% අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම රංගනයෙන් දායක වෙන්නෙ Seann William Scott l Mariela Garriga l Dale Dickey l Christie Herring l Kevin Carroll Matthew Bellows යන නළුකැලයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

ඒවන් කියන්නෙ චිකිත්සකවරයෙක්. මොහු පාසලේ ඉන්න හැම ළමයෙක්ටම වගේ මානසිකව ඇතිවෙන ප්‍රශ්ණ වලින් නිදහස් කරනවා. ඒ ගැන කතා කරල ඒවාට පිලියමක් ලබාදෙනවා. හැබැයි මොහු ටිකක් අමුතුම ජාතියෙ කෙනෙක්. ඒ මොකද කියනවා නම් මොහු ඒ ප්‍රශ්ණ තියෙන ළමයින්ගෙ දෙමව්පියන්ව මරණවා සහාසික විදියට. එයාලව ඒ ප්‍රශ්ණ වලින් සම්පුර්යේන්ම නිදහස් කරනවා. කොහොමහරි දවසක් මොහුගෙ ශිෂ්‍යයෙක්ගෙ තාත්තෙක්ව මරණවා. ඒවගේම තමයි මොහුට එවෙලේ වැරදිලා දෙයක් පැවසෙනවා. හැබැයි මේ ගැන දන්නෙ ඒ කොල්ලයි ඔහුගෙ තාත්ත විතරමයි. ඒ ගැන වෙන කවුරුත්ම දන්නෙ නැහැ. ඉතිං මේ කොල්ලට සැකයක් මතු වෙනවා මෙයා තමන්ගෙ තාත්තව මරුවයි කියලා. පස්සෙ මොහු කරන්නෙ ඔහුගෙ ගෙදරට යන එක. හැබැයි ඔහුව මරණ්න කියල හිතාගෙන තමයි යන්නෙ. ඒත් ඇයි ඒවන් මෙවැනි දේවල් කරන්නෙ? ඔහුගෙ ළමා කාලය එතරම් සුන්දර නැති නිසාද? නැත්තම් ඔහුව මෙවැනි තත්ත්වෙකට කවුරුහරි පත් කරපු නිසාද? එතකොට අර කියපු ළමය මොහුව ඇත්තටම මරයිද? නැත්තම් කවදාවත් ළමයින්ට හිරිහැරයක් නොකර මේ ඒවන් ඔහුවත් මරල දාවිද? එහෙනම් බලන්නකෝ අවසානය වෙනකම්.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

3,102 downloadsDownload Bloodline.2018.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,102 downloadsDownload Subtitles31 KB

26 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahooo obata ...

  2. darshana100

    thanks saho budusaranai

  3. Hashan M. Priyadarshana

    Thanks bro

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. pushpakumara12345

    bluray update

  6. gihan perera

    ස්තුතියි මචං සහෝ....නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  7. Rukshan37

    Ela

  8. arawindasunimal

    thanks sub ekata - ravidu rukshan jayawewa...........

  9. Dewadithya

    Thanks for Sub!

  10. Suranjan

    Thanks jayawewa,,......!

  11. chamidunadun

    Thanks bro,
    10 minutes gone film eke sub ekath dennako

  12. Pavani_perera

    Me film wala sub dendako.....
    1.idhu namma aalu 2016
    2.pulivaal 2014

  13. PRAMUDITHA95

    උපසිැසියට ස්තුතියි රවිදු සහොදරයා

  14. indika75

    thanks..

  15. ranga11112

    thanks Brother

  16. D.Chamara

    bohoma sthuthi sahooo jaya ...

  17. pushpakumara12345

    bluray updata please

  18. C lakmal

    thank u

  19. Thusitha Sampath

    Thank you very much

  20. suranuwan

    thank you...

  21. Sajithlakshan

    thanks ..................

  22. Sasindu chamod

    Giluma nam supiri vage.onna math bagaththa.sub ekata tnx saho.

    1. Sasindu chamod

      Filuma nam supiri vage.onna math bagaththa.sub ekata tnx saho.

  23. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  24. MAALnath

    Thanks .........................good luck ............................

  25. AsithaDilruwan

    Ela saho thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.