Watch Trailer

Rogue Warfare (2019) Sinhala Subtitles | ලෝකයටම පිලිලයක් වු රුදුරු ත්‍රස්තවාදයට එරෙහිව [සිංහල උපසිරසි සමඟ] 18+

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි ගණයේ බයිස්කොප් එකක් අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නෙ. මේ බයිස්කොප් එක අයත් වෙන්නෙ ක්‍රියාදාම ගනයට. ඒවගේම මේක යුදමය බයිස්කොප් එකක් ඒවගේම හමුදාමය ක්‍රියාදාම ඒවගේම ත්‍රස්තවාදීන් ගේ කේස් බලන්න ආස කරන බයිස්කොප් රසික රාසිකාවයින්ට හොද සිනමා අත්දැකිමක් වේවි. ඒවගේම මේ සුපිරි බයිස්කොප්…

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි ගණයේ බයිස්කොප් එකක් අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නෙ. මේ බයිස්කොප් එක අයත් වෙන්නෙ ක්‍රියාදාම ගනයට. ඒවගේම මේක යුදමය බයිස්කොප් එකක් ඒවගේම හමුදාමය ක්‍රියාදාම ඒවගේම ත්‍රස්තවාදීන් ගේ කේස් බලන්න ආස කරන බයිස්කොප් රසික රාසිකාවයින්ට හොද සිනමා අත්දැකිමක් වේවි. ඒවගේම මේ සුපිරි බයිස්කොප් එකේ අධ්‍යක්ෂවරයා වන්නෙ Mike Gunther ඒවගේම මේකට IMDB දර්ශකයෙන් 3.2 අගයක් හිමිවෙලා තියෙන්නෙ. මගේ නම් අදහස මේකට ඊට වඩා ඉහල අගයක් ලැබුන නම් හොඳයි.  එහෙනම් අපි වැඩි කථා නැතුව මේකේ ස්ටෝරිය ගැන කෙටියෙන් දැනගෙන ඉමු.

මේකේ ස්ටෝරිය මෙහෙමයි. ඔයාලා හැමෝම දන්නවනෙ මේ ලෝකයට පිලිලයක් වෙලා තියෙන ත්‍රස්තවාදීන් ගැන. මේකත් ගලායන්නෙ ඒ වගේ අති භයානක කළුවෙස්මුහුණු පැලද සිටින භයානක ත්‍රස්තවාදීන් කණ්ඩායමක් වටා. එම ත්‍රස්තවාදී කණ්ඩායම විනාශ කරන්න ඇමරිකාව, රුසියාව, චිනය, එක්සත් ජනපද සහා ප්‍රංශ එක්ව විශේෂිත හැකියා වලින් යුක්ත විශේෂ පුද්ගලයින් ඇතුළු කරලා විශේෂ බලකා කාන්ඩායමක් නිර්මාණය කරනවා. ඔවුන්ගේ කාර්යය වෙන්නෙ, මම අර කලින් කිව්ව ත්‍රස්ත කල්ලිය මුලින් උපටා දැමිම. ඔවුන්ගේ පලවෙනි මෙහෙයුමේදිම ඔවුන්ට දුක්බර සිද්ධියකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ ඔවුන්ගේ කණ්ඩායමේ සහෝදරයෙක් අහිමි වීම නිසා. එහිදි ඔවුන්ට ත්‍රස්තයින්ගෙන් දරුණු ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ ජරමර අස්සෙ, ඔවුන්ට නැවතවතාවක් නියෝග ලැබෙනවා අතහැර දැමු කදවුරු භූමියක් පරික්ෂාවට ලක් කරන්න. එහිදි ඔවුන්ට ත්‍රස්තයින් රසායනීක බෝම්බයක් නිර්මාණය කරන බවට සාක්ෂි ලැබෙනවා, ඒ විතරක් නෙමෙයි. ඔවුන්ට එතනදි ත්‍රස්තවාදීන් විසින් දරුණු ප්‍රහාරයක් එල්ලවෙනව. විශේෂ බලකායේ ප්‍රධානියා විදිහට කටයුතු කරන ඩැනියෙල්වත් ත්‍රස්තයින් විසින් අල්ල ගන්නවා.

මීට වඩා මම ඔයාලට මේක කියන්න යන්නෙ නැහැ. ඔයාලම මේ සුපිරි බයිස්කොප් එක බලලා හොයා ගන්නකෝ ඔවුන්ට ඩැනියෙල්ව ත්‍රස්තයින්ගෙන් බේරගන්න පුලුවන් වේවිද, ඒවගේම රසායනික බෝම්බය විනාශ කරලා ත්‍රස්තනායකයා කොටු කරගන්න හැකියාව ලැබේවිද කියලා.

එහෙනම් මෙවැනි සුපිරි ගනයේ බයිස්කොප් එකකින් අයෙමත් දවසක හමුවෙමු ……………..

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

9,827 downloadsDownload Rogue.Warfare.2019.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

9,827 downloadsDownload Subtitles45 KB

41 comments

  1. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යුශාන් සහෝ.
    ජයෙන් ජය

  2. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahooo obata ..

  3. kelum159

    අම්මෝ සෑහෙන කල් ෆිල්ම් එක බාගෙන බලන් හිටිය සබ් එනකම් tx bro

  4. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  6. jagath55

    Thanks

  7. gihan perera

    පට්ට බං සහෝ....කාලෙකින් කම්මැලි නැතුව බලන්න පුළුවන් ෆිලුමක්....ස්තුතියි වෙිවා මචෝ.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා.....

  8. ashan prabath

    ජයවේවා සහෝ

  9. BIMBISHA INDURUGALLA

    Thank u!

  10. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  11. Suranjan

    Thanks machan......jayawewa......!

  12. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  13. WA@

    ස්තූතියි

  14. 1234Dihanwickramasinghe

    Tenx bokkah

  15. Ayesh Prashan

    Thank You

  16. arawindasunimal

    thanks sub ekata yushan piyumal

  17. Nandana_kumara

    tu brooo

  18. THE NEW FOLDER

    thank you very much

  19. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක්.ස්තුතියි..
    මේ වගේ පිලුම් වලට දිගටම සබ් දෙන්නෝ...

  20. darshana100

    thanks saho

  21. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .

  22. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  23. sandesh

    thank u very much...

  24. Rukshan37

    Ela

  25. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  26. RuwanLakshan93

    එල සහෝ ජය වේවා...!

  27. chamidunadun

    Thanks bro,
    10 minutes gone film eke sub ekath dennako...

  28. Sanjeewa2010

    Thnxxxxxxxxx

  29. qskusal

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි! ඒත් ෆිල්ම් එක නම් මෙලෝ රහක් නැ. අනික මේක 18+ කියලා තිබුනට මේකෙ එහෙම සීන් එකක් ඇත්තෙත් නෑ නේද?

  30. ranga11112

    thank you yushan

  31. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජලයෙන් ජය...!!

  32. D.Chamara

    bohoma sthuthi ..

  33. Bandarajbandara

    THANKS

  34. harris

    Thnks bro sub ekata

  35. HARSHANA9211

    Thank you......

  36. Shehan putha

    Thanks bro

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. Tharaka

    Sub ekat thanks bro

  39. Gayashan0411

    thank you

  40. Chelaka Himanshu

    (1) Rogue Warfare: The Hunt
    (2) Rogue Warfare Death Of A Nation

    මේ දෙකටත් සබ් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්.
    ස්තුතියි.

  41. Dewadithya

    Thanks for Sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.