මෙන්න දැන් ලැබුනු පුවතක්.ජනප්‍රිය නවකතා රචක වික්‍රම් සේතිගේ බිරිඳ ඝාතනයට ලක්ව තිබෙනවා. ඒ වගේම එහි ප්‍රධාන සැකකරු ලෙස වික්‍රම් සේති නම් කර තිබෙනවා, පොලීසිය – ඒයි මැරිච්චි මහත්තයෝ, කවුද ඔහේව මරල දැම්මෙ? සර් මේක ප්‍රසිද්ද කෙනෙක් ගැන කේස් එකක්. මේ ඉන්නෙ වික්‍රම් සේති. එංගලන්තෙ ඉන්න ප්‍රසිද්ද නවකතා රචකය…

මෙන්න දැන් ලැබුනු පුවතක්.ජනප්‍රිය නවකතා රචක වික්‍රම් සේතිගේ බිරිඳ ඝාතනයට ලක්ව තිබෙනවා. ඒ වගේම එහි ප්‍රධාන සැකකරු ලෙස වික්‍රම් සේති නම් කර තිබෙනවා,
පොලීසිය –
ඒයි මැරිච්චි මහත්තයෝ, කවුද ඔහේව මරල දැම්මෙ?
සර් මේක ප්‍රසිද්ද කෙනෙක් ගැන කේස් එකක්.
මේ ඉන්නෙ වික්‍රම් සේති.
එංගලන්තෙ ඉන්න ප්‍රසිද්ද නවකතා රචකයෙක්.
මෙයා ඉන්දියාවට ඇවිල්ල තියෙන්නෙ
එයාගෙ අලුත්ම පොත එලි දක්වන්න.
එයාට විරුද්දව මිනී මැරුම් චෝදනා දෙකක් තියෙනවා.
පලවෙනි එක එයාගෙ බිරිඳ.
දෙවෙනි එක, මේ නීතීඥයා.
වික්‍රම් ඇයි ඔයා ඔයාගෙ බිරිඳව ගෙදරදි මැරුවෙ?
ඔයාට තිබුනෙ එයාව ලස්සන කන්දකට එක්කන් ගිහින්
පල්ලෙහාට තල්ලු කරල දාන්න.
එතකොට එයා ලතෝනි දීගෙන පෙරලි පෙරලි වැටෙයි.
ඔයාට සතුටින් ගෙදර එන්න තිබුනා.
කවුරුවත් ඔයාව සැක කරන එකක් නෑ.
——————————————————-
වික්‍රම්-
ඊයෙ රෑ මගෙ පොත එලි දැක්වීමේ උත්සවය තිබුනා.
කැතරින් ගෙදරට වෙලා විවේක ගත්තා.
කැතරින්ට පොඩි කාලෙ ඉඳන්ම හාට් එකේ ප්‍රශ්නයක් තියෙනවා.
එයා මහන්සි වෙලා හිටියෙ.
ඒ නිසා එයා ඒකට ආවෙ නෑ.
මම කිව්ව එයාට ටිකක් විවේක ගන්න කියල.
ඒ නිසාම තමයි මම වේලාසනින් ආවෙත්.
ඒත් මම එනකොට….
මමයි පොලීසියට කෝල් කලේ.
පොලීසියෙන් මාව ප්‍රශ්න කිරීම් වලට අරන් යන්න හැදුවා.
මම පැනල ගියා.
හරි පැනල ගියේ බය වුන නිසා.
ඒත් ඇයි ශේකර්ව මැරුවෙ?
මම ශේකර්ව මැරුවෙ නෑ.
මම එයාව දන්නෙවත් නෑ.
මගෙ වාහනේ හැප්පුනා.
මම ඇතුල් වෙලා තියෙන්නෙ මායගෙ ගෙදරට.
ඒත් මම ඒ ගෙට ඇතුල් වුනු වෙලාවෙ ඉඳලම
මට මහ අමුත්තක් දැනුනා.
හරියට මොකක් හරි වැරැද්දක් තියෙනව වගේ.
එයා අනිවාර්යෙන් මොනා හරි හංගගෙන හිටියෙ.
සමහරවිට එයා ශේකර්ව මරල
මිනිය කාමරේ හංගන්න ඇති.
මායා-
වික්‍රම් තමයි ශේකර්ව මැරුවෙ.
තමන්ගෙ ගෑනිව මරන්න පුලුවන් මිනිහෙකුට
පිට කෙනෙක් මරන එක මහ ලොකු දෙයක් නෙවෙයි.
ශේකර් මාව බේර ගන්න හැදුවෙ.
පොලීසිය –
මේ කතාව ඇතුලෙ කතා තුනක් තියෙනව.
එක කතාවක් මායගෙ.
දෙවෙනි කතාව මායාගෙ.
තුන් වෙනි කතාව තමයි ඇත්ත.
අපිට තියෙන්නෙ අන්න ඒ ඇත්ත හොයා ගන්න.
කවුද ඇත්තම මිනීමරුවා? වික්‍රමද? මායාද? එහෙමත් නැත්නම් ???
2017 නොවැම්බර් මාසෙ 03 වෙනිද තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අද්‍යක්ශනය කරන්නේ Abhay Chopra විසින්. නිශ්පාදනය කරල තියෙන්නෙ Red Chillies Entertainment, BR Studios සහ Dharma Productions එකතු වෙලා. 1969 අවුරුද්දෙ තිරගත වුනු යශ් චොප්රාගේ Ittefaq චිත්‍රපටිය ඇසුරින් තමයි මේ චිත්‍රපටියත් හදල තියෙන්නෙ. රංගනයෙන් දායක වෙන්නෙ Sidharth Malhotra, Akshaye Khanna සහ Sonakshi Sinha.
මේ චිත්‍රපටියෙ IMDb අගය 7.4 ක් වෙනවා. ඒ වගේම මේ අවුරුද්දට ආපු හොඳම Thriller චිත්‍රපටියක් විදිහට හඳුවන්න පුලුවන්. හැබැයි මේකෙ ආසාවකටවත් අහන්න සිංදු නම් නෑ.
ඉන්දියාවේ සිනමා ශාලා 1100ක තිරගත කලත් මුල් දින ආදායම වුනේ මිලියන 40යි. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් ආයෙ හම්බ වෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.
20,094 downloadsDownload Ittefaq-2017.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
63 comments
Kantha_DLA
paranormal45
maru maru
jayadari
thank you
Chamil Karunarathna
Thanks sis..!!
ඩොක් අයියා
බොහොම ස්තුති “දහරා මුතු අමා” නංගියෝ උපරැසියට
එහෙනම් ඔන්න බාගත්තා
තව එකක් කරමු නේදlakmal1983
බොහොම ස්තූති සහෝලා කරන සේවයට... මන් කලින් ගොඩක් සබ් ඩවුන්ලොඩ් කරන් තිබ්බට කවදාවත් කමෙන්ට් කරල නෑ ... ඒත් පහුගිය කාලේ උන සිදුවීම් වලදි දැක්ක අපිට නිකම් හම්බවෙනදේ වටිනාකමක්නෑ කියන එක.. අපේ මිනිස්සු ඒවගේත් අඩුපාඩු තමා හොයන්නේ.. කවුරු කොහොම කීවත් ඔයාලට බොහොම ස්තූතී...
subodha
Thanks
sumithedirisingha
thanks nangi..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mälindü Thärüshän
Thanks for sub
shAnG36
thanks bro sub ekata
haseed
Thank you
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Wijith666
Thnks Bro
geeganagamage
බොහොම ස්තුතියි ඔයාලා මේ කරන සේව්‍ය ගැන කියන්න වචන නැහැ .
HARSHANA9211
Thank you....
amal485
Thanks for the Subtitles .....!
MudithaDissanayaka
Thanks Muthu.... happy new year....
GraphicHEART
Thanks Sis...
tharakat
Thank you for the Subtitle N Wish you a Happy New Year....!!!!!!!!
Mokshaya
Thanks bro sub ekata.
Soori
බොහෝම ස්තුතියි නංගියෝ උපසිරැසියට......
buddi91
thanx bro
Chamika RC
Thanks
සනිඳු ලක්ඛිත
බොහෝම ස්තුතියි උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
Binu
Thanx for subtitle
supun bro
godak godakma thanks sub eka dunnata..
me wage digatama aluth hindi film wala sub dennako..
happy new year 2018..MadRad0912
Thanx bro
Nuwandika Dil
Elah
Madushanka
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
දිගටම උපසිරැසි දාන්න මිත්රයා..
ජයවේවා..!ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!Rajith Fernando
බොහෝම ස්තූතියි!
තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!dasun pramuditha
thanks...
udarag
thanx bro
prasanthakumara
Thanka.sub walata..
aks
thanks...
D3A7HS7R0K3
jayawewa!
amith.wijewardhana
Ela supiri
damith.thara
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
ජයෙන් ජය.MKISandakelum
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.......
ජයවේවා..!kushan ranathunga
niyamai machan
ranger
thanks....
Chanaka Madushanka
PATTA
Dul_Dula
Supiriiiiiiiiiiiiiiiiiiiii
SamRami
thanks bro, patta film eka…. jayawewa
isururanjith
i watched this movie yeah... its good. and thanks for everything...
wanniboss
good job bro...weldone
Nuwan_sri
Thanks sis,,
sanjaya delipa
ela
Mahesh ruwan
බොහොම ස්තුතිය
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 -2017 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.