මේග්‍රේට් ලොක්කගේ අලුත්ම අපරාධ පරීක්ශණය තමයි මේ අරගෙන ආවේ. මේ චිත්‍රපටියත් එක්කම සීරිස් දෙකක් වශයෙන් එළියට ආපු කතා හතරම සම්පූර්ණ වෙනවා. කට්ටියට ලේසි වෙන්නත් එක්කම මං ඒ කතා හතර පිලිවෙලින් මෙතන දාන්නම්. Series 1(2016); Maigret Sets a Trap Maigret’s Dead Man Series 2(2017); Maigret’s Night at the Cros…

මේග්‍රේට් ලොක්කගේ අලුත්ම අපරාධ පරීක්ශණය තමයි මේ අරගෙන ආවේ. මේ චිත්‍රපටියත් එක්කම සීරිස් දෙකක් වශයෙන් එළියට ආපු කතා හතරම සම්පූර්ණ වෙනවා. කට්ටියට ලේසි වෙන්නත් එක්කම මං ඒ කතා හතර පිලිවෙලින් මෙතන දාන්නම්.
Series 1(2016);
Maigret Sets a Trap
Maigret’s Dead Man
Series 2(2017);
Maigret’s Night at the Crossroads
Maigret in Montmatre
අද මේ අරගෙන ආවේ දෙවනි සීරිස් එකේ අවසාන කොටස වන Maigret in Montmatre එහෙම නැත්තන් අපේ මේග්‍රේට් ලොක්කා මොන්මාට්‍රා නගරයේ සිද්ධ වෙන ද්විත්ව මිනීමැරුමක් විසඳන විදිය. මේ ටෙලි චිත්‍රපටිය විකාශය උනේ මේ දෙසැම්බර් මාසේ 25 වෙනිදා. සීරිස් එක අයිති වෙන්නේ Crime, Drama, Mystery genre එකට නේ. මේ කතාවට රංගනයෙන් දායක වෙන්නේ සුපුරුදු පරිදි Rowan Atkinson සහ Nicola Sloane, Sebastian De Souza, Simon Gregor , Olivia Vinall, Douglas Hodge, Lorraine Ashbourne, Shaun Dingwall , Lucy Cohu, Colin Mace, Leo Staar. මේ කතාව අධ්‍යශණය කරල තියෙන්නේ Thaddeus O’Sullivan විසින්. මේ කොටසේ IMdb අගය 6.8.
මං කලින් කිව්වා වගේ මේ කතාවේ තියෙන්නේ මොන්මාට්‍රා නගරයේ සිද්ධ වෙන අහඹු යැයි පෙනෙන කාන්තා ඝාතන දෙකක් ගැන මේග්‍රේට් ලොක්කා පරීක්ශණ පවත්වන හැටි. මේ කාන්තාවන් දෙන්නගෙන් කෙනෙක් සිටුවරියක්, අනිත් කෙනා සමාජශාලාවක නළගනක්. දෙන්නගේ ඝාතන දෙක යට අහඹුවකට වඩා එහා ගියපු සම්බන්ධයක් තියෙන්න පුළුවන්ද? ඒක නම් ඉතින් බලලම තමා හොයා ගන්ට වෙනවා. තව දෙයක් මේ කතාව පුරාම අපේ ල’පොන්ට් හරි අමුතු විදියට තමයි හැසිරෙන්නේ.
මේ කතා මාලාවේ තුන්වෙනි සීරිස් එකක් ගැන කතා බහක් නම් තවම ඇති වෙලා නෑ. ඒ ගැන තීරණය තියෙන්නේ ITV නාලිකාව අතේ තමයි. එහෙම අලුත් සීරිස් එකක් හැදුනත් ඒකත් කලින් ඒවා වගේම කොටස් දෙකකින් ඉවර වෙන විදියට තමයි නිර්මාණය වෙන්න ඉඩ තියෙන්නේ.
හරි එහෙනම්, තව අලුත් නිර්මාණයකින් ඉක්මනින්ම හමු වෙමු. ජය වේවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
9,273 downloadsDownload Maigret-in-Montmartre-2017.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කල්හාර වික්‍රමසිංහ
Subtitles
58 comments
Kantha_DLA
Prabodha Madhusankha Hettiarachchi
Wow. Niyamai bro maga balagena hitapu film eka thak uuuu....
Chamil Karunarathna
Thanks saho...!!
upul kumara
Thanks saho…!!
Batman Shean
tanks puthaaa .........al al ......niymaai .....
Niroshan
Godak tnx 4 ma dunnata :)
රොයිලි
බොහොම ස්තූතියි ඒ කතා ටිකට සිංහල උපසිරැසි දුන්නට. ජය෴෴ :P :P
Gathsara Umesh
Bhooom sthuthiyi
Malinda
Hmmo. supiri films set ekak. Thanks bro.
ruone
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thisal
ස්තුතියි ...
Udara Damith Dissanayaka
බොහෝම ස්තුතියි
කලින් ඒවා එකක් වත් මන් බලලා නෑ
හොදයිදMAP
patta bn balapn
Ishara.D
Thank you for the sub
This is a very curious and impressive tv series like SHERLOCKgihan.w
Thank you for the sub and your effort..!
gayanveranga
tnx for sub
pushpa sameera
බොහෝම ස්තුතියි
Tharangani
thanx
amara
ලැබුවාවූ නව වසර ඇඩ්මින් මඩුල්ල ඇතුළු සියලු දෙනාටත් සාමය සතුට පිරි නව වසරක් වේවා!!!!!
ඉදිරියටත් මෙම සේවාව උසස් මට්ටමින් ලබා දීමට් දිරිය ශක්තිය ලැබේවා!!!!Laka1992
thanz bro
sachintha
Thanks For Sub
lakshankkn
Thanks mchn
Tharaka Samarathunga
සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම ...!
ස්තුතියි ඔබට ...!
VIDEOS|9
Thank You .
I Wish You All A Happy New Year ...!Tharindu Kalupage
patta film eka sub denakan hitiye. Thanx sabata
Happy New Year!nadun dilhara
ela bro
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!chamika deemantha
thanks bro
dimal
බොහෝම ස්තුතියි
SunerDVB
thanx broo
jagath55
Thanks
Dinesh Silva
asama jathiye film ekak ban thanks sub ekata kollo
සනිඳු ලක්ඛිත
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
kuma.lk
Thanks
Romesh
Thanks & Happy New Year!
nalaka222n4
Patta machan..... thanksss
Lushan Kuruppu
එළකිරි සහෝ...!
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!
Prasad Kandamulla
ස්තුතියි'' 'සබ්'' එකට .....
tharindu.shihan
thanks brodah............
AsithaDilruwan
elama saho thanks
srinath
Thanks bro
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Chami.S
Thanks..
Good Luck..damith.thara
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි කල්හාර සහෝ.
ජයෙන් ජය.Amila Mudalige
Sub ekata Thanks saho
DinithT
Ado ela ela
awenn0723
bohoma sthuthiyi sub ekata. digata ma karanna. sub 1k hadana eke amaaruwa api dannawaa.
TharakaMaxx
Thanks for the sub.
shaimafouz
thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 -2017 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.