Watch Trailer

Nela Ticket (2018) Sinhala Subtitle | සම්බන්ධකමක වටිනාකම දන්නෙත් දුප්පතුන්ගෙ දුක දන්නෙත් අනාථයෙක්ම තමයි. [සිංහල උපසිරැසි සමඟ]

මම මේ සැරේ අරන් ආවේ තෙළිඟු චිත්‍රපටියකට උපසිරසියක්. ඉස්සර වෙලාම මගේ කලින් සබ් වලට comment කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට sub 1ක් දෙන්න හිතෙන්නෙ. ඒ වගේම මේ සබ් එක කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. මම මගේ හතරවෙනි උපසිරසිය විදියට ඔයාලට අ…

මම මේ සැරේ අරන් ආවේ තෙළිඟු චිත්‍රපටියකට උපසිරසියක්. ඉස්සර වෙලාම මගේ කලින් සබ් වලට comment කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට sub 1ක් දෙන්න හිතෙන්නෙ. ඒ වගේම මේ සබ් එක කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. මම මගේ හතරවෙනි උපසිරසිය විදියට ඔයාලට අරගෙන ආවේ Nela Ticket (2018) කියන චිත්‍රපටියයි. මම කලින් sub දීපු ඔක්කොම චිත්‍රපටි ටිකක් පරණයි. හැබැයි මේ පාර නම් අරන් එන්නෙ ගිය අවුරුද්දෙ තිරගත වුන චිත්‍රපටයකටයි. 2018 මැයි 24 වෙනිද තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ.

2h 50min ක ධාවන කාලයක් සහිත IMDB අගය 5.6ක් ගත් Nela Ticket (2018) සිනමා පටය Action, Comedy, Drama ඛාණ්ඩයට වර්ග කොට ඇත. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය, දෙබස් සහ කතාව Kalyan Krishna ගෙනි. මෙහි රංගනයෙන් දායක වෙන්නෙ Ravi Teja, Malavika Sharma, Sampath Raj, Jagapathi Babu යන අය සහ Ali, Brahmanandam යන තෙළිඟු සිනමාවේ ප්‍රසිද්ධ විකටයන් දෙදෙනාද ඉන්නවා.

අපි හැමෝම හිතන්නෙ මේ ලෝකෙ හොඳින් ඉන්නයි. ඒත් හැමෝටම අමතක වෙනවා අනිත් අයත් හොඳින් ඉන්න ඕනෙ කියලා. ඒකයි ලෝකෙ හැමතැනින්ම වගේ එක එක අපරාධ සිද්ධ වෙන්නෙ. ඒත් අපි හැමෝම මේ විදියට හිතුවොත් නම් එහෙම වෙන එකක් නෑ.

මම මේ මුළු ලෝකෙම මගේම කියලයි මං හිතන්නෙ.

එහෙම හිතුවොත් අපි හැමෝටම ලොකු පවුලක් නොලැබී තියේවිද?

හදවත් ඔක්කොම එකට රැස් වී නැත්නම් ඒ ජීවිතයෙන් වැඩක් තියේද?

ඔයා එක්ක කතා කරන්න කිසිවෙක් නැත්නම්, ඔයා ළඟ ඇති කිසි දේකින් වැඩක් නෑ.

අපි හැමෝම වෛරය අත ඇරලා එකිනෙකා එක්වී හදවත් දිනා ගමු, එවිට අපිට හැමදේම ලැබේවි.

අපි පළිගැනීම්වලින් ඈත් වෙලා හදවත්වල බාධක බිඳ දමා එකිනෙකා අත්වැල් බැඳ ගමු.

අන් අයගේ විපතේ දී මට අහිමි වෙන දේවල් ගැන කල්පනා කිරීම තමයි ලොකුම ඛේදවාචකය.

අපි හැමෝම නැයන් කියල හිතලා හැමෝටම උදව් කරන්න. එයයි මනුෂ්‍යත්වය.

මේ ලෝකෙ ඉන්න අපි හැමෝම නෑයෝ කියලා හිතලා එකිනෙකාට උදව් කරගෙන ජීවත් වුනොත් අපේ ප්‍රශ්න ගොඩාක් අඩු වෙන්න පුළුවන්. මේකෙ කතාව පුරාම තියෙන්නෙ ග්‍රවුන්ඩ් ටිකට් කියන අනාථයා තමන්ගේ වටෙන්ම ඥාති සම්බන්ධකම් හොයා ගනිමින් ඒ නෑයන්ට වෙන ඕනම ප්‍රශ්නයකට ඕනෙ වෙලාවක පළිහක් වී සිටින ආකාරයයි. ඒ වගේම නෑයෙක්ට කරදරයක් වුනොත් මෙයා නිකන් ඉන්නෙත් නෑ. ඒ වගේ එයාට නෑයෙක් වෙලා පොඩි කාලෙදිම එයාව බලාගත්තා එක ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. ඒ ශ්‍රේෂ්ඨ මනුස්සයව මරපු කෙනාට පාඩුවේ ඉන්න මේ ග්‍රවුන්ඩ් ටිකට් ඉඩ දෙන්නෙත් නෑ. හැබැයි මෙයාව මරන්නෙත් නෑ. එයාව හොඳ මාර්ගයට ගන්නවා. වැරදි කරපු කෙනෙක්ව මරනවට වඩා එයාව හොඳ මාර්ගයට ගන්න එක තමයි කරන්න පුළුවන් වටිනම වැඩේ. ඒත් ඒක කොහේවත් ඇත්තට වෙන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ. මම දැන් කතාවෙ මුලයි මැදයි කිව්වට මං කතාවේ ඔක්කොම කිව්ව කියලා නොබලා ඉන්න එපා. මේකෙ තව ගොඩක් හුටපට තියෙනවා. ඒවා මොනවද කියලා ඔයාලා මේ චිත්‍රපටිය අරගෙනම බලන්න. ආයෙත් චිත්‍රපටියකින් හමු වෙනකන් ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

7,806 downloadsDownload Nela-Ticket-2018.zip165 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පුබුදු ප්‍රසන්න

Subtitles

7,806 downloadsDownload Subtitles165 KB

40 comments

  1. Gathsara Umesh

    Bhooooooooom Sthuthi ❤️

  2. kasun.tharuka5

    thank you saho

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. malithmadhushan45

    බොහොම ස්තුතියි උපසිරසට සහෝ

  5. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

  6. [email protected]

    niyamai bro thank sube ekata{ panthom 2018 telugu} film ekatath sube dannako jayawewa///

    1. pubudu prasanna

      ළඟදිම මම ඒකට සබ් 1 දාන්නම්.

  7. Wpm-Wijelath

    Thanks broo sub eka denakan balan hitiyeee ela elaa

  8. Indunil kavindu

    Thank you brother for the sub

  9. dsdkavishka

    Thenks for sub bro

  10. wajira

    Thanks bro

  11. Kulanjana Maduranga

    niyamai...subata thanks saho....

  12. sooriyapatabadige

    Thanks for sub.....(Dwaraka 2017) film ekata sub dennako please........

  13. Saminda love

    අම්මො තැනක් මයෙ දෙයියො එල වැඩ් වැඩියෙන් තෙලිගු ච්ත්‍රපට ගෙන්න සක්තිය ලැබෙවා...

  14. dinusha

    thanx bro sub akata

  15. arunasmunasinghe

    Thanks sahoo

  16. Isurusandeepa007

    THANKS

  17. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති සහෝ..
    තව තෙලුගු වලට සබ් ගේමු නෙහ්. :P
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  18. anonymous_boy

    මේකේ වෙන්නේ මචන් Chennai express Hindi movie එකේ සීන් එකමද?

    1. pubudu prasanna

      නෑ. සම්පූර්ණම වෙනස්. chennai express ෆිල්ම් එකේ යන්නෙ ආදර කතාවක්. හැබැයි මේ Nela Ticket ෆිල්ම් එකේ ආදර කතාවක් තිබුනට යන්නෙ පළි ගැනීමේ කතාවක්.

  19. ඩොක් අයියා

    එකත් හරි බාගත්තා බං මල්ලියේ

  20. nadha

    Plz..upload the Awe telugu movie sinhala sub

  21. harshani11112

    ස්තුති පුබුදු සහො
    තෙරැවන්සරණයි

  22. චානක ඉඳුනිල්

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
    දිගටම සබ් දෙමු, නියමයි.

  23. Nishantha jayalath

    Thanks bro.

  24. Bandarajbandara

    Thanks ela ජයවේවා

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. N_R

    Thank You.

  27. Amal_indika

    thank you......
    ela....

  28. Lahiri

    thankz saho

  29. Chathuranga Udayakantha

    Sub akata thanks
    Digatama karan yamu

  30. Cool_maths

    Tnx subata..coooollll

  31. krish13034

    Sub eka time aul ne.kohomada hadaganne. Mx player eken haduwata wadak na aye aul yanawa

    1. pubudu prasanna

      මං හිතන්නෙ ඔයා අරගෙන තියෙන්නෙ tamilmv එකේ වීඩියො එකට දීපු සබ් එකයි. ඒත් මම tamilrockers එකේ වීඩියො එකටත් සබ් දුන්නා. ඔයා ළඟ තියෙන සබ් එක නැතුව මං දීපු අනිත් සබ් එකත් දාලා බලන්න.

  32. Amith_prasanga

    Thanks buddy

  33. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  34. namal kumara

    tanks!!!

  35. Madurangajanith

    Baiscopelk thiena nsa oni film ekak asawen balann plwn.... thnx okkotama.

  36. subodha

    Thanks

  37. Lahiru_Sandaru

    Supurb