හොඳයි එහෙනම් ටික කාලයක නිහඬතාවයෙන් පසුව නැවතත් කරලියට එන්නයි හදන්නේ 😀 මම කියන්නේ දෙමළ චිත්‍රපටි ගැන. මේ දවස් ටිකේ දමිළ චිත්‍රපටියක් ආවෙම නෑනේ. ඒක නිසා ඔන්න සේරටම හරියන්න සටන්, ආදරය, වෛරය, බයික් කාර් කුඩු කරගන්න, බිල්ඩින්ග් වලින් පල්ලෙහාට වැටෙන, පැහැරගන්න හැම ආකාරයේම දේවල් ගොනු වෙච්ච චිත්‍රපටියක් ගේ…

හොඳයි එහෙනම් ටික කාලයක නිහඬතාවයෙන් පසුව නැවතත් කරලියට එන්නයි හදන්නේ 😀 මම කියන්නේ දෙමළ චිත්‍රපටි ගැන. මේ දවස් ටිකේ දමිළ චිත්‍රපටියක් ආවෙම නෑනේ. ඒක නිසා ඔන්න සේරටම හරියන්න සටන්, ආදරය, වෛරය, බයික් කාර් කුඩු කරගන්න, බිල්ඩින්ග් වලින් පල්ලෙහාට වැටෙන, පැහැරගන්න හැම ආකාරයේම දේවල් ගොනු වෙච්ච චිත්‍රපටියක් ගේන්නයි මේ සූදානම. චිත්‍රපටිය විනාඩි 150ක් පුරා දිවයනවා. 2013 දෙසැම්බර් 13 තමයි ප්‍රදර්ශණය සඳහා එලිදැක්වුනේ.
චිත්‍රපටියේ කතාවත් ටිකක් කියන්නම්. නීති විද්‍යාලයට තමන්ගේ කෙනෙක්ව ඇතුලත් කරගන්න රටේ නීතිය පිළිබඳ ඇමති නීථි විද්‍යාලයේ විදිහුලප්ති හම්බවෙන්න යනවා. නමුත් විදුහල්පතිතුමා ඒකට ඉඩදෙන්නේ නෑ. මොකද ඒ වෙනකොටත් ඇතුලත් කරගන්නා අයගේ නම් ලැයිස්තුව අන්තර්ජාලයට පවා මුදාහැරලා තිබුන නිසා. මේ තරහව නිසා මේ ඇමතිතුමා නීති විද්‍යාලයේ තමන්ගේ කට්ටිය දම්මවලා කෝලහාලයක් ඇතිකරවනවා. මේ හේතුව නිසා ශිෂයයින් තුන් දෙනෙක් මියයනවා. ඉතින් මේ ගැන රේඩියෝ වල, ටීවි වල, පත්තර වල ලොකු ලොකුවට කතා වෙනවා. ගුනා කියන්නේ දැන්වීම් සමාගමක වැඩ කරන කෙනෙක්. ඉතින් මෙයාට මේ ගැන අහන්න ලැබෙනවා. මේ හේතුව නිසාම ගුනා තීරණය කරනවා රට වෙනුවෙන් දෙයක් කරන්න ඕන කියලා. ඉතින් ගුනා මේ ඇමතිතුමාගේ මල්ලිව පැහැරගන්නවා. මල්ලිට ඇප දීලා දවස් පහලවකින් ආපහු සිරභාරයට දෙනවා කියලා ඇමතිතුමා ප්‍රතිඥ්ඤා දීලයි තියෙන්නේ. ඒ මලිල් කරපු මිණී මැරුම් නිසාවෙන් එයා එලියට අරගෙන ඒවට සාක්ෂි දෙන්න ඉන්න අයව මරණ්නයි මල්ලිව දවස් පහලවකට එලියට ගන්නේ. නමුත් ගුනාගේ ආකල්පය වෙනස්. ගුනා මේ මල්ලිව පැහැරගනෙ හිරකනවා තැනක. ඔය අතරතුර ගුනාත් එකක් ගෑණු ලමයෙක් ආදරෙයන් බැඳෙනවා. කතාව මෙතනින් මම ලොකු ගොඩක් පන්නලා තව එක කෑල්ලක් කියන්නම්. ගුනාට වෙන්න තියෙන හැම කරදරයක්ම අවසානයේදී වෙන්නේ මේ ගෑණු ලමා වෙන මාලිනීට. ඉතින් ගුනා අර ඇමතිතුමාගේ මල්ලිට මොනවා කරයිද, ඒ වගේම ඇමතිතුමාට මොනවා වෙයිද, මාලිනීට මොනවා වෙයිද, මොකක්ද මේ වෙනවා කියන කරදරේ, ඒ වගේම ගුනාට මොනවා වෙයිද ….
දැනගන්න ඔන්නම් බලන්න කියලා ආරාධනා කරනවා. කාලෙකින් බලමු ඇත්තටම ගහගන්නවා කියලා හිතුන චිත්‍රපටියක් කියලා කියන්න පුලුවං 😀 😀 එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
6,866 downloadsDownload Ivan-Veramaathiri-2013.zip142 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
73 comments
supun dilshan
jana
Pattama thama macho
ගයාන් රූකාන්ත
සබට තුති කිනෝ දෙමලනම් අනිවා බලනවා ඔන්න ගත්තා
ccnp
Thanks
Sam
thnkzz sahooo...niyama film ekak wage..
isuru
Bohoma pin
vee
Maxxxa saho
hasantha
Oya thiyenne gindara film aka
wishvanath
මම අහන්නමයි හිටියෙ
මොකද මේ කිනා අහක බලාගෙන ඉන්නෙ?#ChalinduDeshan (කිනා)
මුණ දෙන්න බෑනේ බං මේ කරන වැඩ වලට :D
චතුරංග U
එල සහෝ. ඔන්න බාගත්තා...
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........udara
bohoma pin
quik
thanks
eranga
subs denakam balagena unnu film akak maru :D
ganidu
තෑන්ක්ස් වේවා!
yasomal
pattama thama kina
harsha
bohoma pin :)
rusuru | රුසිරු
බොහෝ පින් :)
f_live
නියමයි සහෝ මේ වගේ ඒවා නම් අනිවා බලනවා :)
නලින්
එළ එළ කිනා
ජය වේවා!
chami
thnxxxxxxx
danika
loweth na patta akak
tharanga
බොහෝ තුති
nipuna prasad
aniwa subs akka dunna nam balanwa baiscope ake subs thama hodama
kasun viraj
ela kino thanx
ra wela banna danawaRasanjan
tamil ekak enakan hitiye jaya wewa
venura
supaer chalidu boss
ns
බොහොම ස්තුතියි...
Lakith
ගොඩක් ගොඩක් ස්තුති සහෝ මම මේක එනකම් බලාගෙන හිටියේ
යුශාන් පියුමාල්
ela ela broo..mama meka balannammai hitiye... onna ehenum bro..
mamat banna damma... superb work ....indika
thnq :)
ගයාන් රූකාන්ත (ජෝනා)
ගත්තට දැන් තමා බැලුවේ නියමයි සහෝ සබට තුති
Kulanjana Maduranga
ela ela supiri film 1k wge.aniwa balanawa.thanks KINA saho sub 1ta.thawa issarahatath sub demu.jaya wewa....
තරිඳූ පෙරේරා
fatta film ekak vagee kollo.....onna ehenam oyagena tamil film atharinnema nathi hinda mekath balanava......thankss sahoo sub ekatahhh...onna ehenam bagaththa....
me
Thanks
Sanjaya
Saranshaya Kiyewvahama Aththatama asa Hithuna..Thanks saho...
Nisal lakshan
ela kina thelugu hinda balanna hadissiy
ගම්‍බට්‍ටා
ගොඩාක් ස්තුතියි මචෝ....
ishan
bohoma pin sahooo.mewa tamai api balanne
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...දිගටම දෙමු.ජය! :P :P :P
හර්ෂ ලහිරු
ස්තුතියි කිනා :D ජය
lakshi
thanx for all the subtitles. could you please upload sinhala subtitles for neethane en ponvasantham tamil movie
#ChalinduDeshan (කිනා)
please contact our team using E-mail!
lakshi
thanx for the subtitles. Could you please upload the sinhala subtitles for the tamil movie 'neethane en ponvasantham'?
DAMER
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍“චූටී මල්ලි”
එල කිනා
කාලෙකින් දෙමළ 1ක් ආවෙ නෑ
තමා
සබට තුති
ඔබට ජය......................LaSa MaRLeY
ෆිල්ම් එක බෑවට කොමෙන්ටුවක් දාන්න අමතක උනා සහෝ,බොහෝම ස්තූතියි සිංහල උපසිරැසිවලට “චලිදු දේශන් (කිනා)”සහෝ,ජයවේවා!
dinu
ela machan elazzz.thanx kino...
dinesh
film ekanam lassanai sub ekata thanks illimak karanava oyagen puluvannam "moli" kiyana tamil film ekatath sub eka denna kiyala thanks
sahan chamod
gabbar singh movie ekath denna
sahan chamod
vijay ge jilla 2014 movie ekath denna
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
maru maru teligu ekak mekath balanawa