Watch Trailer

Sakalakala Vallavan (2015)| සකලකලා වල්ලවන්. [සිංහල උපසිරසි සමඟ] [Sinhala Subtitle]

ඔන්න යාලුවනේ අදත් මම ඔයාලගේ නිවහනට ගොඩ වදින්නේ, 2015 නිකුත් වුන ඔබ කවුරුත් දන්නා හඳුනන ජෙයම් රවීගේ නිකුත් වුන අලුත් චිත්‍රපටයක් අරගෙනය. මේකේ ඉංග්‍රීස් සබ් එකක් නෙට් එකේ තිබුණු නිසා වැඩේ ලෙහෙසි වුනා, නමුත් ලයින් තුන්දාහක් විතර තිබුනා, මේක කොටන්න මට දවස් තුනකට වඩා ගියා. මේකේ සින්දු වලටත් සබ් එක හැදුව…

Sakalakala Vallavan (2015)

ඔන්න යාලුවනේ අදත් මම ඔයාලගේ නිවහනට ගොඩ වදින්නේ, 2015 නිකුත් වුන ඔබ කවුරුත් දන්නා හඳුනන ජෙයම් රවීගේ නිකුත් වුන අලුත් චිත්‍රපටයක් අරගෙනය. මේකේ ඉංග්‍රීස් සබ් එකක් නෙට් එකේ තිබුණු නිසා වැඩේ ලෙහෙසි වුනා, නමුත් ලයින් තුන්දාහක් විතර තිබුනා, මේක කොටන්න මට දවස් තුනකට වඩා ගියා. මේකේ සින්දු වලටත් සබ් එක හැදුවා ඔන්න.

මෙම චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කරන්නේ Suraj විසිනි, මෙය නිකුත් වුයේ 2015 ජූලි 31 වෙනිදාය. ඉතින් මේ ලඟදි තමයි මේකේ හොඳ කොපි එකක් ආවේ, ආපු ගමන් ඔන්න දුන්නා හොඳේ.

මේකේ කතාව වන්නේ, ශක්ති (ජෙයම් රවී) කියන්නේ ගමේ වැඩක් කරන්නේ නැතිව ඔහේ මැතිවරණ වලට එහෙම උදව් වෙන කෙනෙක්, චීන්න සාමි (සූරි) කියන්නේ ශක්තිට විරුද්ධව තරඟ වැදී හැම පාරම පරාජය වන කෙනෙක්, ශක්තිගේ පවුල සහ චීන්න සාමිගේ පවුල ඉස්සර සමඟින් සිටියත්, පසුව මේ පවුල් දෙක වෙන් වෙනවා, වෙන් වෙන්නේ ඇයිද කියලා ඔයා චිත්‍රපටය නරඹා දැන ගන්න. ශක්තිට මඟදී කෙල්ලෙක් එක්ක යාලු වෙනවා (අන්ජලී – අන්ජලී), ඒ යාලු වෙන කෙල්ල ඇවිල්ලා චින්නසාමිගේ නන්දාගේ දුව, චින්නසාමි ඇයට ආදරය කරනවා, නමුත් ඇය මෙයාව ගණන් ගන්නෙවත් නැති ගානකට ඉන්නවා, කොහොම කොහොම හරි ශක්තියි අන්ජලී දෙන්නාම සෙට් වුන නිසා චින්නසාමිට පොඩ්ඩක් ජෙලස්. ඉතින් චීන්නසාමි මෙහෙම ඉන්න අතර තුරදී නගරයේ ඉඳන් ලස්සන කෙල්ලෙක් එනවා ශක්තිගේ ගෙදරට( ත්රිෂා –  දිව්‍යා ) ඇය ශක්තිගේ නන්දාගේ දුව, දැන් තමාගේ නන්දාගේ දුවව ශක්ති දාගත්තා වගේ ශක්තිගේ නන්දාගේ දුවව මෙයා දාගන්න බලනවා, ඒක සිදු වෙයිද? ඇත්තටම ශක්ති අන්ජලිව බැඳීවීද? මෙතැනදී කාටද දිව්‍යාව ලැබෙන්නේ, කියලා මේක නරඹා දැන ගන්න, එහෙනම් මම යනවා,

ඔබට ජය…!!!

Papanasam (2015) on IMDb

 

 

  417 MB (HD) කොපිය මෙතනින් බාගන්න

3237606F9FE56A2AC1E3053F9F55629B294CAF97

  700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

55D16183B34FFD4AF7C7CA770D3498AE2EE12B4C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

18,745 downloadsDownload Sakalakala-Vallavan-2015-baiscopelk.zip179 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

18,745 downloadsDownload Subtitles179 KB

57 comments

  1. Sanj

    Thanx

    1. kavi

      sub eka download krnne denna nane ai a????

    2. ishara sampath

      sub eka download krnne denna nane me mokada me dan 2 day ayooo maka hdanne nada

  2. Gayan

    Thanks...

  3. aa

    thanks

  4. lsk

    elakiri digatama subs denna

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. Ross

    thx... sub1ta

  7. silent$

    thanx for sub !!!!

  8. Jaliya with alone

    ela tnqw

  9. kasun

    TO BAISCOPE
    Lagadi idan subs download karanna bane.ikmanata hadapanko bn plzzzz

  10. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  11. Hirushan

    Thanks

    1. wasantha

      මට කියල දෙන්න Fllim ඵක බාගෙන බලනවිදිය

  12. pubudu

    ado sub download karanna bane bn

  13. madhushan

    sub eka banna bariyooooo..

  14. Gayashanliyanage

    sub download karanna beriyo ikanata hadandoooooooooooo.

  15. Gayashanliyanage

    plezzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz.

  16. Pasindu Nimantha

    Sub eka banna bariyooooooooooooooooo

  17. janna

    saho sub banna bane

  18. shihab

    i am not able to download the subtitle . can any one send to me by mail
    my mail address : [email protected]

  19. thisal

    තෑන්ක්ස් සහෝ!

  20. Wipflash

    sub බාන්න බැරියෝ. දැන් ටික දවසක ඉදන් මේ අවුල තියෙන්නේ

  21. samee

    machan sub eka download karanna be ne

  22. Kushan

    Machooo I need sub. balanna one ikmnata, sub eka download karanna ba, ikmnata hadala denna, thanks

  23. Nethsara

    Sub aka baanna bane sahoo..... :'(

  24. Kulanjana Maduranga

    niayamai…denakam balan unnu filumak...ela..thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. TMSK

    Sub eka download den nea bn

  26. kavi

    sub plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  27. djnirmal

    Sub download wenne nathoooo

  28. “චූටී මල්ලි”

    elzz

  29. sidath

    sub download karanna ba

  30. spider

    සබ් බාගත කරගන්න බැහැ දැන් ටික දවසක ඉඳන් මේක වෙනවා... පොඩ්ඩක් බලන්න... :(

  31. asan

    Sub ekata thanks :)

  32. pathum

    thanks sub ekata

  33. prasad

    Tnx Bro. Good Job...!

  34. Annymous

    Me langadi indan oyalage site eke film download karanna denne na.e ai?

  35. dinesh

    Thanks…

  36. shali sampath

    sub eka download krna bhne brow.. web site offline kyl wtnwa.. mkda awla..

  37. YASIRU

    Onna hariyooo sub eka download wenawa dn

  38. dinushan

    thanks

  39. sadeesh

    thank saho sub ekata ..baiscope adaviya new look eka niyamai

  40. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  41. sudesh

    this website gonna loading delay..why is dat?only me or for all?cnt dwnload also

  42. ac priyamal

    niyamai film ekanam patta joke thanxx sub ekata.....niyamai.........

  43. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. tharindu

    thanks machan sub 1ta.

  45. asantha

    නියමයි සහෝ

  46. dan

    tx well don

  47. Dhananjaya

    kawru hari mata sub eka ewannako............downlod wenne netoooooooooo
    [email protected]

  48. R.S. Samantha

    thank you bro...!!!

  49. සුදේෂ්

    ඉතාම ලස්සනයි.තව තවත් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.