Watch Trailer

Jab We Met (2007)| අප හමුවුණු තැන…..[සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට…. ඔන්න ඉතින් ඔයාලට බලන්න තවත් සරල, ලස්සන හින්දි ෆිල්ම් එකක් අරගෙන ආවා අපි ඉතින් අපේ යහළුවන්ගේ ඉල්ලීම් වලටත් සබ් කරන්න එපැයි ඉතින් මේ ෆිල්ම් එක ගැන මට කිව්වේ මගේ යෙහෙළියක් පුළුවන් නම් සබ් කරලා දෙන්න කියලා ඉතින් ඇයගේ ඉල්ලීමට අනුව තමයි මේ සබ් එක ඔයාල සියළු දෙනා වෙනුවෙන් අරගෙන එන්න…

Jab We Met (2007)

ඉතින් කොහොමද කට්ටියට….

ඔන්න ඉතින් ඔයාලට බලන්න තවත් සරල, ලස්සන හින්දි ෆිල්ම් එකක් අරගෙන ආවා අපි ඉතින් අපේ යහළුවන්ගේ ඉල්ලීම් වලටත් සබ් කරන්න එපැයි ඉතින් මේ ෆිල්ම් එක ගැන මට කිව්වේ මගේ යෙහෙළියක් පුළුවන් නම් සබ් කරලා දෙන්න කියලා ඉතින් ඇයගේ ඉල්ලීමට අනුව තමයි මේ සබ් එක ඔයාල සියළු දෙනා වෙනුවෙන් අරගෙන එන්නේ (ඒ මිතුරියටත් මේ ෆිල්ම් එක ගැන මට කිව්වට ස්තූති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා)

හ්ම්… වැඩි කතා මොකටද අපි කතාව දිහාවට යමුකෝ….

ආදිත්‍ය කියන්නේ ඉතා ධනවත් පවුලක තරුණයෙක්, ව්‍යාපාරික තරුණයෙක්. මේ කතාව පටන් ගන්නේ පියා මිය ගියාට පස්සේ. ආදිත්‍යගේ මව විසින් ව්‍යාපාර වල තමන්ගේ අයිතිය ඉල්ලා නඩු මගට බහින්න හදන අවස්ථාවෙන් ආ.. තව දෙයක් මෙයාගේ අම්මයි තාත්තයි වෙන් වෙලයි හිටියේ හොඳේ, කොහොමෙන් කොහොම හරි ව්‍යාපාරයත් පාඩු ලබනවා මේ අස්සේ තමන් ආදරය කළ පෙම්වතියත් වෙන කෙනෙක්ව විවාහ කරගන්නවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී කෙනෙක් කොතරම් මානසික වශයෙන් වැටෙනවද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. මේ ප්‍රශ්ණ වලින් ඔළුව අවුල් වුණ ආදිත්‍ය ඔළුව හැරුණ අතේ යනවා මෙහෙම යන ගමන් එයා ගොඩවෙනවා දුම්රියකට මානසික කැළඹීම කොතරම්ද කියනව නම් මේ දුම්රිය යන්නේ කොහාටද කියලවත් මෙයා දන්නේ නෑ තව ටිකට් එකක්වත් මෙයා අරගෙන නෑ. 

ඉතින් දුම්රියේදී මෙයාට මුණගැසෙනවා “ගීත්” නම් දඟකාර තරුණිය දැන් තමයි කතාවේ හොඳම හරිය පටන් ගන්නේ. ඉස්සරහට මොනවා වෙයිද ? ගීත්ට ආදිත්‍යගේ හිත හදන්න හැකි වෙයිද ? ඒ ටික ඉතින් ඔයාලම බලන්නකෝ. ෆිල්ම් එකේ සරල බවක් තමයි මමනම් දැක්කේ නමුත් ඒ සරල බවත් එක්ක කෙනෙකුට තවත් කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න කොයිවිදියට බලපෑමක් කරන්න පුළුවන්ද කියලත් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි. තව දෙයක් මේ විදියටම ගහපු ලංකාවේ ෆිල්ම් එකකකුත් තියනවා කියලා දැනගන්න ලැබුණා හැබැයි මම නම් ඒක දන්නේ නෑ.

එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්.

සියළු දෙනාටම ජය වේවා…!!!

Jab We Met (2007) on IMDb

 

 

756 MB (BR) කොපිය මෙතනින් බාගන්න

47a7278981a58b0a091f5885690610c364b723c8

815 MB (BR) කොපිය මෙතනින් බාගන්න

8686d9775726e163825c387a2623f61e0f5a9523 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,197 downloadsDownload Jab-We-Met-2007.zip122 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/waruna.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

වරුණ රංගජිත්

Subtitles

3,197 downloadsDownload Subtitles122 KB

83 comments

  1. නලින්

    ස්තුතියි වරුණ සහෝ!

    අනේ අපිට ඉතින් දුම්රියේදී මෙයාට වගේ දඟකාර තරුණියෝ මුණගැහෙන්නේ නැහැ‍ නේ. :P :D

    ජය වේවා!

    1. වරුණ රංගජිත් (වරූ)

      ඒකනම් ඇත්ත සහෝ..
      තෑන්ක්ස් ඔයාට

  2. Kulanjana Maduranga

    meka lassana storyak ne...elazzzzzzzzzz. thanks VARUNA saho.digatama sub demu.jaya wewa.....

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි

  3. ferdi

    එලකිරි සහ ජලය කිව්වලු මම කාලයක් හොයපු සබ් එකක්, tHanKs

    1. වරුණ රංගජිත් (වරූ)

      ඔන්න එහනම් බලන්නකා එහෙනම්
      තෑන්ක්ස්

  4. Nalaka Lakmal

    thx..... one of my favrit..............

    1. වරුණ රංගජිත් (වරූ)

      ඔන්න කැමති එකට දුන්නා ඔයාගේ
      තෑන්ක්ස්

    2. වරුණ රංගජිත් (වරූ)

      ඔන්න එහනම් බලන්නකා එහෙනම්
      තෑන්ක්ස්

  5. tharuuuuu

    මම කාලයක් හොයපු සබ් එකක්, තැනක් යු

    1. වරුණ රංගජිත් (වරූ)

      තෑන්ක්ස් තෑන්ක්ස්

  6. ලක්ෂාන් නිලංක

    ela mcn ...fb eke dala thibunane meka denawa kiyala...jaya wewa...!

    1. වරුණ රංගජිත් (වරූ)

      ඔව් මචෝ ඔන්න දුන්නා

  7. Kaushal Manu

    kalayak thisse balagena idapu sub ekak.thankssssss saho.... :D

    1. වරුණ රංගජිත් (වරූ)

      තෑන්ක්ස්

  8. Dì Ashèn Thàrùshà W

    KEEP IT UP.....ALL THE BEST____Dì____

    1. වරුණ රංගජිත් (වරූ)

      තෑන්ක්ස්

  9. Global

    Supiri..Thanks..!

    1. වරුණ රංගජිත් (වරූ)

      තෑන්ක්ස්

  10. “චූටී මල්ලි”

    මේකෙ සින්දු ටිකනම්
    පට්ටයි බන්
    සබට තුති
    ඔබට ජය.......

    1. වරුණ රංගජිත් (වරූ)

      හ්ම් සින්දු ටික නම් නියමයි
      තෑන්ක්ස් ආ..

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. වරුණ රංගජිත් (වරූ)

      තෑන්ක්ස් තිසරයා

  12. RD

    මේකනම් බලාගෙන හිටපු සබ් එකක් බොහෝම ස්තුතියි සහෝ.............

    1. වරුණ රංගජිත් (වරූ)

      තෑන්ක්ස්

  13. Naween

    අඩේ එළ මචන්.මේක හොයාහොයා හිටියේ.සුපිරි.උපසිරැසියට තුති.ඔබට ජය…!

    1. වරුණ රංගජිත් (වරූ)

      ඔන්න ඔයා හොයපු එක
      තෑන්ක්ස්

  14. යශෝධ

    බොහෝම ස්තූතියි සහෝ උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්...............
    තව තව හොඳ නිර්මාණ අරගෙන එමු.....

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි යශෝධ
      අනිවා... තවත් හොඳ එකකින් හමුවෙමු

  15. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

    1. වරුණ රංගජිත් (වරූ)

      තැන්කු තැන්කු

  16. Ash

    supiri wadak bro...

    1. වරුණ රංගජිත් (වරූ)

      එල එල තෑන්ක්ස්

  17. ඉසු ඩිපි (Isu DP)

    නියමයි වරුණ සහෝ..
    අදාල යෙහෙලිය මුලින්ම ස්තුතියි.. :-P
    මේක බලලා තියෙනවා වගේ මතකයි.
    අයිත් සබ් එකත් එක්ක බලන්න ඔනේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

    1. වරුණ රංගජිත් (වරූ)

      ආ ඔවු නේ ඇය හින්දා තමා මම මේක කරන්න පෙළඹුනේ නැත්නම් මම මේක කරන්නෙ නැති වෙයි
      ඇයට මාත් ස්තූති කරන්න ඕනි
      තෑන්ක්ස් මචා

  18. Sachintha p

    saho meke sinhla film eka thamai 'suwanda danuna jiwethe" film1 sabata thuthi!

    1. වරුණ රංගජිත් (වරූ)

      තෑන්ක්ස් මචෝ මම ඒක දැනන් හිටියේ නෑ

    2. වරුණ රංගජිත් (වරූ)

      තෑන්ක්ස් මචෝ මම ඒක දැනන් හිටියේ නෑ

  19. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

    1. වරුණ රංගජිත් (වරූ)

      තෑන්ක්ස්

  20. Jack

    ස්තුතියි වරුණ සහෝ!
    ඊළග එකත් ඉක්මනින්ම ගේමු.

    1. වරුණ රංගජිත් (වරූ)

      අනිවා අනිවා
      තෑන්ක්ස්

  21. Gayan V.&.M.C

    "SUWADA DANUNA JIVITHE" sinhala film eka

    1. වරුණ රංගජිත් (වරූ)

      ඒක මතක් කළාට තෑන්ක්ස් සහෝ

  22. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍වාව්‍, ‍වාව්‍.
    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍මේ‍කත්‍ ‍බ‍ලන්‍‍න ‍ම‍ග ‍හැ‍රු‍නු ‍එ‍කක්‍ ‍ත‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක ‍දුන්‍‍නා‍ට ස්‍‍තූ‍ති‍යි ‍අ‍යි‍යේ.
    ‍ෆි‍ලු‍ම ‍ගන්‍‍න ‍වි‍දි‍හක්‍ ‍නම්‍ ‍නෑ, ‍කා‍ගෙන්‍ ‍හ‍රි ‍උස්‍‍සන්‍ ‍එන්‍‍න ‍ත‍ම‍යි ‍වෙන්‍‍නේ.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!

    1. වරුණ රංගජිත් (වරූ)

      තෑන්ක්ස් මලේ

  23. amali inoka

    wooow සබ්‍ ‍එ‍ක ‍දුන්‍‍නා‍ට ස්‍‍තූ‍ති‍යි ‍..........

    1. වරුණ රංගජිත් (වරූ)

      තෑන්ක්ස්

  24. Lasantha

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඊළග එකත් ඉක්මනින් ගෙන්න

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතිය දිරිගැන්වීමට

  25. Liyon Nick Cyŕus

    ස්තුතියි වරුණ සහෝ!
    සබ්‍ ‍එ‍ක ‍දුන්‍‍නා‍ට ස්‍‍තූ‍ති‍යි

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි සහෝ දිරිගැන්වීමට

  26. Ishan Thimira Ananda

    mn asama film ekak thank u saho

    1. වරුණ රංගජිත් (වරූ)

      ඔන්න ගන්න එහෙනම් තෑන්කු

  27. Lilan Shanaka

    “SUWADA DANUNA JIVITHE” sinhala film eka da e film eka wagemayi ..........thankzzzzz sahoo

    1. වරුණ රංගජිත් (වරූ)

      මතක් කලාට ගොඩක් ස්තූතිය සහෝ

  28. Dhananjaya N Thabrew

    ෆිල්ම් එක ලස්සන ඇති .......තැනක් යු සහෝ

    1. වරුණ රංගජිත් (වරූ)

      සරල සුන්දර කතාවක් ලස්සනයි

  29. Chamindu

    උපසිරැසියට ගොඩක් ස්තූතියි

    1. වරුණ රංගජිත් (වරූ)

      තැන්කු සහෝ

  30. Saketha Pulasthi

    හදවත මල් යායයි ෆිල්ම් එකත් ටිකක් මේක වගෙයි. උපසිරසියට බොහොම ස්තූතියි :)

    1. වරුණ රංගජිත් (වරූ)

      එහෙමලු..තෑන්ක්ස්

  31. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    1. වරුණ රංගජිත් (වරූ)

      තෑන්ක්ස් දිමුතු අයියා

  32. me

    Thanks

    1. වරුණ රංගජිත් (වරූ)

      තැන්කු

  33. Pramod Chandima

    Mama danna widiyata me film eka copy karala sinhala film 2k gehuwa. Roshan Pooja inna JEEWITHE LASSANAI film eka, Channa, Chathurika inna HADAWATHA MAL YAAYAI film eka. eka nam henama chora kiyala tamai aranchi. e wagema meke tamil version eka KANDEN KAADALAIi. Thamanna inne. :) . eka nemei hodama siddiya. me film eka copy karala HOLLYWOOD movie ekak hadala tiyenawa. Leap Year kiyala.

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතිය සහෝ

  34. රොයිලි

    බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතියි ඔයාට රොයිලි අයියා

  35. Hasini ayesha

    ගොඩක් ස්තුතියි අයියේ.මන් hasi angle ........තැනක් යු................................................................................

    1. වරුණ රංගජිත් (වරූ)

      ආ මේ ඉන්නේ මෙකට වගකියන්න ඕනි කෙනා.. ඔන්න ඔයාගේ ෆිල්ම් එක ගෙනාවා ගොඩක් ස්තූතියි කමෙන්ට් කළාට නංගා

  36. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

    1. වරුණ රංගජිත් (වරූ)

      Thanksssss...

  37. avishka

    fatta film ekane balanna balanna asa hitenawa (Y)

    1. වරුණ රංගජිත් (වරූ)

      ගොඩක් ස්තූතිය සහෝ

    2. Hashan156

      Meka download k bene bn

  38. Rajitha Abeysinghe

    sira kathawak.sub ekata stutui

  39. Nadeera Mystry Frodo

    meka download karanna denne na ne bng...

  40. nidi

    denui film eka balanne, oya sub karala wasara dekakata passe. hebei niyamai. thawa digu kalayak api wenuwen me mehewara karannata lebewa obata diri! thanks Waruna!

  41. sachinnn

    Thanx bn sub ekt.digatama sub demu.jaya wewa..

  42. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  43. Chanith Rajapaksha Mapa

    Cool Sub Bro...Thanks... If you want to know the adapted Sinhala Film It's -Suwanda Denuna Jeewithe (Pooja Umashankar & Roshan Ranawana) :-)