ඔන්න එහෙනම් අද දවල් ආපු IMDb අගය 7.3 වූ පැයක් සහ විනාඩි 43 ක් පුරා දිවෙන Crime ෆිල්ම් එකක් අරගෙන එන්නයි හදන්නේ, මේ ගැන මට කිව්වේ අපේ හසා අයියා ඔන්න. සම්මාන වෙනුවෙන් නිර්දේශ වෙලා තියෙනවා කියන්නේ. නිකුත් වෙලා තියෙන්නේ ජූනි 20 වැනිදා…Twilight ෆිල්ම් සෙට් එකේ ඉන්න Robert Pattinson එහෙමත් ඉන්නවා. හරි කත…
ඔන්න එහෙනම් අද දවල් ආපු IMDb අගය 7.3 වූ පැයක් සහ විනාඩි 43 ක් පුරා දිවෙන Crime ෆිල්ම් එකක් අරගෙන එන්නයි හදන්නේ, මේ ගැන මට කිව්වේ අපේ හසා අයියා ඔන්න. සම්මාන වෙනුවෙන් නිර්දේශ වෙලා තියෙනවා කියන්නේ. නිකුත් වෙලා තියෙන්නේ ජූනි 20 වැනිදා…Twilight ෆිල්ම් සෙට් එකේ ඉන්න Robert Pattinson එහෙමත් ඉන්නවා.
හරි කතාව ගැන පොඩ්ඩක් කියන්නම්, හෙන්රි තමයි වැඩිමල් සහෝදරයා.. රේ තමයි ඔන්න මලයා.. මෙයාලා පතල් හාරන්න කියලා තමයි පිටත් වෙන්නේ. ප්‍රදේශය පාලනය කරන්නේ හමුදාව. නමුත් අතර මඟදී හමුදාව එක්ක ගැටුමක් ඇති කරගන්නවා මෙයාලා. එතැනදී රේට වෙඩි වදිනවා. හෙන්රි සහ කණ්ඩායම රේ ට තුවාල වෙලා කියලා දැන දැනත් හමුදාවට අහු වෙන නිසා රේ එතැන දාලා පැනලා යනවා. ඒ යන අතරේ ට්‍රක් එක අනතුරකට මුහුණ දෙනවා. එරික් කියන කෙනාගේ කාර් එක මෙයාලා උස්සලා පැන ගන්නවා. එරික් මෙයාලා පස්සේ පන්නන්න ගන්නවා. මේ අතරේ තුවාල ලැබූ රේ මේ එරික්ට මුණගැහෙනවා..
දැන් මොකද වෙන්නේ. බලන්න එහෙනම්? තවත් කියන්නේ නැහැ….
එහෙනම් දැනට සමු ගන්නම්.. මම කලින් පොස්ට් එකේදී කිව්වනේ සිංහලෙන් බලන්න කැමති රුපවාහිනි කතා මාලාවන් ගැන අපේ යාළුවන්ට කියන්න කියලා. ගොඩක් අය අදහස් දක්වලා තිබ්බා, සියල්ලෝටම ස්තුතියි වගේම හෙට අනිද්දට සුපිරි රුපවාහිනි කතා මාලාවකින් මුණ ගැසෙමු.. එහෙනම් හැමෝටම ජය පතනවා…!!!!
700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
9D194350787D024B5C5D253ADDD49A27DD2F651C1.59 GB (HD) කොපිය මෙතනින් බාගන්න
18AED40578B2D2B79DD02C718119F812CF508F10 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,317 downloadsDownload The-Rover-2014.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
38 comments
prabhath
“චූටී මල්ලි”
එල වගෙ
මේ ඒක නෙමෙයි
මොකද්ද දෙන්න යන්නෙ මචෝ
සබට තුති
ඔබට ජය.......නලින්
ස්තුතියි සමීර සහෝ.
අමුතු කතාවක් වගේ.
ජය වේවා.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Nixa
Fatta ayiye.
mahela
malli aluth ewata wediya parana tv series walata sub denna puluwan nam gk watinawa..a kiyanne api podi kale balapu robin of sherwood ,spellbinder wage ewa..thamatha sai balanna..thanks..wede nam ela...
Hiran Sharanga
Thanks bro.. Wediyen english film walata sub hadanna saho...
Ashan ravihansa
sub ekata thankz machan Smallville eka denda puluvannam godak vatinava
thilina
elazz machan
Naween
විස්තරේ බැලුවම නම් බලන්නම හිතුනා.
එළ මචන්.උපසිරැසියට තුති.ඔබට ජය...!වරුණ රංගජිත් (වරූ)
එල එල
සබට තුති
ඔබට ජය...Jack
නියමයි මචෝ.
පට්ට කතාවක්.
බොහෝම ස්තුතියි සබ් එකට.sajith
ගොඩක් තැන්ක්ස් වැඩේට අපි වෙනුවෙන් මෙහෙම ෆිල්ම් එක ගැන විස්තරකරන එක ගොඩක් වටිනවා. ඔයා සුබ පතනවා මෙ වැඩේ දිගටම කරගෙන යන්න .best of luk
ලක්ෂාන් නිලංක
සබට බොහොම තුති සමීර සහෝ..ජය වේවා...!
chandima amarasinghe
onA bawa thaz & suba patum ...
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!කැලුම් ගුණසේකර
ස්තුතියි උපසිරැසියට .
jhonty (sampath)
niyama wadak dr wadi waiyen sub karanna labewaaaa
Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
ඉසු ඩිපි (Isu DP)
නියමයි සමීර අයියේ. :-P
පට්ට කතාවක් වගේ. අනිවා බලනවා.
ඔන්න ඔයාගේ සුපිරි කතාව දෙනකම් බලන් ඉන්නවා.
ෆිල්ම් වලට සබ් දෙන එක නවත්තන්නෙපා හොදේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-Dරන්දුණු(MAX)
සබ් එකට ස්තූතියි සහෝ…. :D
Kulanjana Maduranga
elazzzzzzzz.amuthu storyak wge.thanks SAMEERA aiye.digatama sub denn.jaya wewa............
ගයාන් රූකාන්ත(ජෝනා)
ඔන්න මමත් සබ් එක ගත්තා මචෝ
හිමිට බාගන්න ඕනේ සබට තුති ජය.!! :) :)[Prash]
Ela mcn
nishshanka ruwan
ස්තුතියි :)
kacindu
ane aiye river monster eka sub karannako..
plzzzzzzzzzzSanjaya
උපසිරැසියට බොහොම ස්තුතියි ඒ වාගේම බොහෝම පිං සහෝ..
දිමුතු තරංග ඉලුක්කුඹුර
උණු උණුවෙන්ම, නියමයි සහෝ,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naween
උපසිරැසියට බොහොම තුති සමීර චතුරංග සහෝ.ඔබට ජය...!
තෙපුල්
වෙනස් විදියක සුපිරි කතාවක්...බොහොම ස්තූතියි මචං
Lasiru
thanx...!
bmlt
fattttaa mchooo digtma oneeeeee
dev
torrent was deleted!
poddak check karannayasantha
thanks
kavi
thanks sameera shoo.jaya wewaa !!!!!!!!
සඳුන්
නියමයි අයියේ. නියමයි
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Rover (2014) | ලුහු බැඳීම.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/The-Rover-2014.jpg)

niyamai hoda kathawak athi neda apita balanna