ඔන්න එකමත් එක කාලෙක, ලෝකේ තිබුන සීතලම දවසේ, ජැක් කියලා පුංචි ළමයෙක් ඉපදෙනවා. ඉපදෙනකොටම ජැක්ගේ හදවත අයිස් කුට්ටියක් වෙලයි තියෙන්නේ. ඒත් මැඩලින් කියන මායාකාරිය (වෙදැදුරිය) එයාගේ හදවත වෙනුවට කුරුළු ඔරලෝසුවක් (cuckoo clock එකක්) බද්ධ කරනවා. ඒකෙන් පුංචි ජැක්ගේ ජීවිතය බේරෙනවා. කොහොමහරි ජැක් හැදී වැඩෙන්නෙ…

ඔන්න එකමත් එක කාලෙක, ලෝකේ තිබුන සීතලම දවසේ, ජැක් කියලා පුංචි ළමයෙක් ඉපදෙනවා. ඉපදෙනකොටම ජැක්ගේ හදවත අයිස් කුට්ටියක් වෙලයි තියෙන්නේ. ඒත් මැඩලින් කියන මායාකාරිය (වෙදැදුරිය) එයාගේ හදවත වෙනුවට කුරුළු ඔරලෝසුවක් (cuckoo clock එකක්) බද්ධ කරනවා. ඒකෙන් පුංචි ජැක්ගේ ජීවිතය බේරෙනවා. කොහොමහරි ජැක් හැදී වැඩෙන්නෙත් මැඩලින් ලගයි. මැඩලින් ජැක්ට හරිම ආදරෙයි. ජැක්ට එයාගේ හදවතේ යාන්ත්‍රනය හොඳින් තියාගන්න නම් නීති තුනක් පිළිපදින්න ඕන. 1) එයාගේ ඔර්ලෝසුවේ කටු අල්ලන්න හොද නැහැ. 2) කේන්තිය පාලනය කරගන්න ඕන 3) කවදාවත්ම ආදරය කරන්න බැහැ. මේ නීති කැඩුවොත් ජැක් මිය යන්න පුළුවන්. කොහොම හරි ජැක් එයාගේ උපන්දිනය දවසේ මැඩලින් එක්ක යනවා නගරය බලන්න. එතනින් පස්සේ තමා කතාවේ හොදම හරිය එන්නේ. ජැක් නගරෙදි මොනවා දකීවිද? එයා ආදරයක පැටලේවිද? ජැක්ට මොනවගේ අකර තැබ්බ වලට මුහුණ දෙන්න වේවිද? ඉතුරු ටික දැනගන්න නම් ඉතිං කතාව බලන්නම වෙනවා. කතාවේ අවසානය නම් ඔයාලට හිතාගන්නත් බැරි වෙයි. ආයි ඒකේ දෙකක් නෑ.
හොදයි චිත්‍රපටිය දිහාවට හැරුනොත් මේක 2013 වසරේ තිරගතවුනු ප්‍රංශ animation චිත්‍රපටියක්. English dubbing කරලා තියෙන්නේ. සලරුව IMDb මීටරේ 7.0 විදියට පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම චිත්‍රපටියේ සංගීතය ඉහළ මට්ටමක තියෙනවා කියලා කියන්න ඕන. සංගීත කටයුතු මෙහෙයවා තියෙන්නේ ප්‍රංශ රොක් සංගීත කණ්ඩායමක් වන dionysos සංගීත කණ්ඩායමයි. මේකට හරියන හරි english sub එකක් හොයාගන්න ටිකක් අමාරුවුනා. ඒත් මං හිතනවා උපසිරැසියට හොඳ සාධාරණයක් ඉෂ්ථ කලා කියලා. මොනව වුනත් අඩු පාඩු තියෙයි නම් සමාවෙන්න හොදේ. හරි කතාවත් කිව්ව එකේ, යාළුවනේ මෙන්න බලන්න… Jack and the cuckoo clock heart!
ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Jack and the Cuckoo-Clock Heart (2013) 720p BluRay
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,103 downloadsDownload Jack-and-the-Cuckoo-Clock-Heart-2013Baiscopelk.com_.rar39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/LushanKuruppu1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලුශාන් කුරුප්පු (LUSH)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලුශාන් කුරුප්පු (LUSH)
Subtitles
20 comments
kassa
තිසර
thanks
අසිත
meka denakam hitiye saho
thanksamila
එල එල සහෝ......ගොඩක් ස්තුතිය.........
Ishan Madusha
නියමයි නියමයි.අද නම් සුපිරි animation movie මයි ලැබුනෙ
ස්තුතියි සහෝ sub එකට.පුලුවන් නම් ''April and the Extraordinary World''
movie එකටත් පුලුවන් වෙලාවක sub දෙන්න.ජය වේවා!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ඔය වගේ animation චිත්‍රපටි වලට මම හරි ආසයි. ඉතින් ඔයා කලින් දුන්නු ෆිල්ම් ටිකත් හරිම ලස්සනයි. මේකත් ඒ වගේම ඇතැයි කියා හිතෙනවා. ඒ නිසා ඔන්න බාන්න දැම්මා.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!Rakitha Ranathunga
සබ් එකට තෑන්ක්ස් සහෝ....
අඩුපාඩුනම් ඉතින් වෙනව තමයි. ....
කාටවත් 100% ක් හරියන්නේ නෑනේ.....මාලින්ද
Wp වලට පික්චර් කොමන්ට් දාන්න තිබ්බා නම්...
දිල්ශාන් සචින්ත
ස්තූතියි බ්‍රෝ.
Sanath Indika
thx brooo
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Lushan Kuruppu
Comments වලට බොහෝම ස්තූතියි!
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!wooobox.net
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලුශාන් කුරුප්පු (LUSH)” සොයුරාට අප සැමගේ ස්තූතිය.
“ලුශාන් කුරුප්පු (LUSH)” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ
මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත
අන්ධකාරයේ කළු කබාකරු
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!hasitha
films walata subs danakota film eke link ekawath aduma gane denna kiyala sub karana ayagen illeemak karanawa. sub walata films hoya ganna giyama loku gamak denna wenawa. samahara ewa match wenneth na.
praneeth madu
බොහොම ස්තුතියි
dimuthu tharanga
Alice.Through.the.Looking.Glass.2016.720p.WEBRip.x264.AAC-ETRG
mekata sinhala sub denna ko saho
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela