ඔන්න ඔයාල පලවෙනි චිත්‍රපටයෙන් බලන්න ඇතිනෙ අපේ අලුත් කණ්ඩායමේ පුහුණුව කොහොමද කියල. මේ තියෙන්නෙ එයාලට ලැබුන පලවෙනි මෙහෙයුම. මෙහෙයුම වෙන්නෙ එරික් ලසාර්ඩ්ගෙ සහෝදරයගෙ පොලිස් බල ප්‍රදේශයේ. කාලෙකදි ආරක්ෂිතම බලප්‍රදේශය වෙලා තිබුන මේ ඒරියා එකට මැර කල්ලියක් බැහැල. පොලිසිය ජනතාව අතර අප්‍රසාදයට පත්වෙලා. නගරාධි…

ඔන්න ඔයාල පලවෙනි චිත්‍රපටයෙන් බලන්න ඇතිනෙ අපේ අලුත් කණ්ඩායමේ පුහුණුව කොහොමද කියල. මේ තියෙන්නෙ එයාලට ලැබුන පලවෙනි මෙහෙයුම.
මෙහෙයුම වෙන්නෙ එරික් ලසාර්ඩ්ගෙ සහෝදරයගෙ පොලිස් බල ප්‍රදේශයේ. කාලෙකදි ආරක්ෂිතම බලප්‍රදේශය වෙලා තිබුන මේ ඒරියා එකට මැර කල්ලියක් බැහැල. පොලිසිය ජනතාව අතර අප්‍රසාදයට පත්වෙලා. නගරාධිපතිට මේක ඉක්මනට ඉවරකරගන්න ඕන උනත් සම්පත් හිගකම නිසා වැඩේ යන්නෙ හෙමීට. ඒ නිසා පීට් තමන්ගෙ සහෝදරයගෙන් උදවු ඉල්ලනව. එතන්දි තමා ඇකඩමි එකේ කොල්ලො කෙල්ලො ටික ගේමට බහින්නෙ.
පොලිසියටත් හොයාගන්න බැරිවෙච්ච දේ තමා මේ කල්ලිය ඉන්නෙ කොහෙද කියන එක. මොකද මුන් එකපාරටම ඇවිල්ල එකපාරටම නැතුව යනව.මෙතෙන්දි ඇතුලෙ බෙල්ල කැපිල්ලක් නිසා මැහෝනිට රස්සාව නැතුව යනව. මැහෝනි විතරක් නෙමේ කැප්ටනුත් එක්ක. මැහෝනිට අලුතින් ලැබුන සගයගෙ අදහසකට අනුව මැහෝනිත් මැරයෙක් වෙලා අර කල්ලිය ඇතුලට රින්ගනව උන් ඉන්නෙ කොහෙද කියල දැනගන්න. වැඩේ සාර්ථකයි. අන්තිමේ කට්ටියගෙම උත්සහයෙන් ප්‍රශ්නෙ විසඳනව.ඒ විතරක් නෙමේ ටැකල්බෙරිට තමන්ගෙ ආදරවන්තියවත් මෙතනදි හම්බවෙනව. මෙතනත් තමන්ගෙ නිලය උසස් කරගන්න අනුන්ට වලකපන අය ඉන්නව. එයාලගෙනුත් බේරිලා තමනුත් බේරිලා කැප්ටන්ගෙ ජොබ් එකත් බේරල දුන්න හැටි ඔයාලත් බලල රසවිඳින්න.පිටපත බා ගන්න වෙන්නෙ නම් පරණ විදියටම තමා. yify torrent අඩවියෙන් සෙවුමක් කර ලබාගන්න.
ඊලඟ එකෙන් බලමු මේ තක්කඩින්වත් පොලිස් රාජකාරියට පුහුණු කරණ හැටි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි YIFY පිටපත සඳහා වලංගු වේ.
803 downloadsDownload Police.Academy.2.1985.Baiscopelk.com_.rar33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
12 comments
widuranga
Pasindu Chathura
සහෝ neighbors 2 එකේ සබ් දීපන්කො...
asiri D
meketh sub wala awlak thiyenawa bro..puluwannam hada denna..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rakitha Ranathunga
සබට තෑන්ක්ස් සහෝ..
Dilan
Thanx macho.me film set eke digatama sub denna.
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
3 වෙනි ෆිලුමෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴Ashan
Thanks Bro....Elzzzz
thilina
neighbors 2 ow mekath denna please
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
silent$
Patttaaaaaaaaaaaaa
Gayana Thathsara
සබ් එක yify එකට් සෙට් වෙන්නෙ නෑ mx pplayer එකෙන් එහා මෙහා කර කර බැලුවෙ. මේ සබ් එක ගැලපෙන්නෙ dvd rip එකටද කොහෙද ??
Advertisement
![Police Academy 2: Their First Assignment (1985) with sinhala subtitles | පොලිස් ඇකඩමි :පලමු ක්‍රියාන්විතය. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Police-Academy-1984.jpg)

1 weni eke sub aulak tibuna broooo
eth eka hadala naaaaaa
man gaththeth yify eka thama