Watch Trailer

Jack Strong (2014) | තවත් එක් සත්‍ය කතාවක් [සිංහල උපසිරසි සමඟ]

මුල්ම වරට තමයි මම ඉංග්‍රීසි හැරුණු විට වෙනත් භාෂාවක සිනමාපටයකට උපසිරසි ලබාදෙන්නේ. මේක පෝලන්ත සිනමාපටයක්. මුලින්ම මේක කරන්න බාරගත්තු කිනා සොයුරා ආරම්භ කර තිබූ මෙම උපසිරසිය සම්පූර්ණ කිරීමට මට ලබාදුන්නේ විකියා සොයුරා. ඉතින් හැකි ඉක්මනට උපසිරැසිය සම්පූර්ණ කරා. දෙවන ලෝක යුද්දයෙන් පසු ඇමරිකාව සහ රුසියාව…

Jack Strong (2014)

මුල්ම වරට තමයි මම ඉංග්‍රීසි හැරුණු විට වෙනත් භාෂාවක සිනමාපටයකට උපසිරසි ලබාදෙන්නේ. මේක පෝලන්ත සිනමාපටයක්. මුලින්ම මේක කරන්න බාරගත්තු කිනා සොයුරා ආරම්භ කර තිබූ මෙම උපසිරසිය සම්පූර්ණ කිරීමට මට ලබාදුන්නේ විකියා සොයුරා. ඉතින් හැකි ඉක්මනට උපසිරැසිය සම්පූර්ණ කරා.

දෙවන ලෝක යුද්දයෙන් පසු ඇමරිකාව සහ රුසියාව අතර ඇතිවූ සීතල යුද්දයේ එක් සත්‍ය කතාවක් ඇසුරින් මේ සිනමාපටය නිපදවා තිබෙනවා. පෝලන්තයේ හමුදා නිලධාරියෙක් මෙන්ම ඇමරිකානු හිතවාදී ඔත්තුකරුවෙක් වන රිසාඩ් කුක්ලින්ස්කි වටා මේ සිනමාපටය ගෙතිලා තියෙනවා. වැඩි විස්තර ඕනි නෑ. බලලම රසවිඳින්නකෝ.

Jack Strong (2014) on IMDb

 

 

710 MB DVD කොපිය මෙතනින් බාගන්න

AFE793CAB3AE8FB6BBA21F43C314705E88A2851D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,008 downloadsDownload Jack-Strong-2014.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/thisaraneo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,008 downloadsDownload Subtitles42 KB

38 comments

  1. rumesh gayashan

    mama mulinma gannawa.. thnkz

  2. යශෝධ

    නියමයි සහෝ... බොහෝම ස්තූතියි උපසිරසට... ජයම වේවා...! එලස්ස්ස්........

  3. Yenu

    Thank you..........

  4. නලින්

    ස්තුතියි තිසර සහෝ!

    ජය වේවා.

  5. dushan

    elazzzzzzzzzzzz

  6. දිල්ෂාන් කාලිංග

    උපසිරසියට තුති සහෝ....
    තවත් එකකකින් හමුවෙමු!!

  7. වරුණ රංගජිත් (වරූ)

    niyami thisara jayama wewa

  8. STYLISH PRINCE

    apita RAJINI KANTH inna film ekaka denna barida

  9. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  10. කල්හාර ප්‍රසාද්

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. bhanusha

    හොද ෆිලුමක් වගෙ.Action film වලට ලොකු ආසවක් තියෙනව.චොදනවක් තියෙනව කොමෙන්ට් අඩුවෙනව කියලා.කලගුන දන්න අය සහ නොදන්න අය කියල වර්ග කරල තියෙනවා.තමන් මොන වර්ගයද කියල බෛස්කොප් එන අය තිරනය කරන්න.ලාබයක් බලාපොරොත්තු නොවි මෙ කරන සෙවයට මගෙ උත්තමාචාරය.කිහිප දෙෙනක් නිස සබ් ඩෙන එක නතර කරන්න එපා කියලත් ඉල්ලීමක් කරනවා.ජය වෙවා!

  12. #ChalinduDeshan (කිනා)

    :D එල එල. සම්පූර්ණ කරලා ඉක්මනට දුන්න එකනං එලම වැඩක්. ජයවේවා! බෑමක් තමා ඉතිං :P

  13. Damitha

    Thanks Mr. Thisara. Good luck.

  14. ශාන් විමුක්ති

    කාලෙකින් ෆිල්ම් එහෙකට සබක් කරලා නේ
    බොහොම ස්තුතියි තිසර සහෝ උපසිරසට
    ලිපිය තව ටිකක් වැනුවනම් තමා හොද :D

  15. Aditha Praween

    බොහොමස් තුති සබට !
    බාලා තියාගත්තට බලන්න ලැබුණේ නෑ .
    දැන් සබ් එක්කම බලන්නම් .
    ගොඩක් කාලෙකින් සුපිරි වැඩක් දීලා තියෙන්නේ .
    එළ !
    :D

  16. Nelson

    good post friend thanks

  17. ඉසු ඩිපි (Isu DP)

    නියමයි තිසර සහෝ.. :-P
    හොලිවුඩ් බොලිවුඩ් විතරක් බලලා මදිනේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  18. Sisira Hegoda

    Thanks.

  19. Kulanjana Maduranga

    niyamai....subata thanks THISARA saho.ohoma yn.jaya wewa..........

  20. me

    Thanks

  21. janaka

    niyamai..thanx..

  22. lucky

    උපසිරසියට සුබ පතනවා.

    ජය වේවා.

  23. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ..............
    ඊළඟ සැරේදි ටිකක් වැඩිපුර ලියමු.

  24. anuka

    niyamy

  25. ලක්ෂාන් නිලංක

    කාලෙකින් තිසර සහෝ ෆිල්මක් දීලා තියෙන්නෙ...එල සබට බොහොම තුති...ජය වේවා...!

  26. “චූටී මල්ලි”

    එල නියෝ
    හිතුනොත් බලනවා ඈ...
    සබට තුති
    ඔබට ජය........

  27. Givantha Arshakularathne

    Thank you.

  28. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  29. Ranil srimal

    බොහෝම ස්තූතියි සහෝ.. :) :)
    නියම කතාවක් වගේ.

  30. Tharindu

    Thnx, me wage ekak dunnata
    :)

  31. prabhath

    thanks

  32. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  33. Chami

    Thanks...

  34. Hiran Sharanga

    Thanks bro....

  35. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  36. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ ටයි කිනාටයි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. rangana

    thanks

  38. Wicki

    උපසිරසට බොහොම ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.