හැමෝටම ආයුබොවන් ! ඔන්න මමත් ආවා ඔයාලා එක්ක එකතු වෙන්න. මේ මගේ පළවෙනි නිර්මාණය. ඉතින් ඔයාලත් ඒක බලල අඩුපාඩු කියන්න.. මේක හොල්මන් කතාවක්. ඔන්න එක පිරිමි ළමයෙක් ඇහැරෙනව අන්ධකාර මඩුවක ඉඳල. එතන එයා එක්ක තව ඉස්කෝලේ යන වයසෙ ළමයෙකුයි තරුණ ගෑනු ළමයෙකුයි ඉන්නව. එයාලා කවුරුත් දන්නෙ නෑ එයාලා එතනට ආවෙ කොහොමද කි…

හැමෝටම ආයුබොවන් ! ඔන්න මමත් ආවා ඔයාලා එක්ක එකතු වෙන්න. මේ මගේ පළවෙනි නිර්මාණය. ඉතින් ඔයාලත් ඒක බලල අඩුපාඩු කියන්න..
මේක හොල්මන් කතාවක්. ඔන්න එක පිරිමි ළමයෙක් ඇහැරෙනව අන්ධකාර මඩුවක ඉඳල. එතන එයා එක්ක තව ඉස්කෝලේ යන වයසෙ ළමයෙකුයි තරුණ ගෑනු ළමයෙකුයි ඉන්නව. එයාලා කවුරුත් දන්නෙ නෑ එයාලා එතනට ආවෙ කොහොමද කියල. ඉතින් එයාලා ඒක හොයාගෙන යනව. දිගින් දිගටම හොයාගෙන යද්දි දැන ගන්නව ඒ පිරිමි ළමයත් ඉස්කෝලේ යන වයසෙ ඉන්න ළමයත් මැරුණ අය කියල….
ඔන්න ඔහොමයි කතාව පටන් ගන්නේ මම ඉතින් ඔක්කොම කතාව කියන්නේ නෑ. ඔයාලා බලලම තීරණය කරන්නකෝ ඒක කොහොමද කියල. එහෙනම් මට තවත් ඉස්සරහට යන්න ඔයාලගේ අදහසුත් කියලම යන්න. බුදු සරණයි !!
215e52c5837bf535e4b32eb228b2c5481083f1ff ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
856 downloadsDownload Two.Moons_.2012.baiscopelk.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
37 comments
Aditha Praween
ලක්ෂාන් නිලංක
පලවෙනි නිර්මාණයට සුභ පැතුම් සහෝදරී...දිගටම සබ් දාන්න...ජය වේවා....!
jayani chathupraba
Thank youuu..thawath film denna
ඉසු ඩිපි (Isu DP)
නියමයි කනිෂ්කා සහෝදරි... :-P
පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
දිගටම ඉන්න බයිස්කොප් එක්ක.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-Djanaka
ela...
ගයාන් රූකාන්ත (ජෝනා)
යකෝ දැන් දැන් කෙල්ලෝ එනවා වැඩියි නෙව මේකට
කමක් නැ එකත් හොදයි නොවැ..... :) :) hikzපලවෙනි උපසිරසියට සුබ පැතුම් කනිෂ්කා සොයුරිය
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට!!
ඉක්මනටම ඊලග දෙවැනි උපසිරසියත් අරගෙන අවැසි ශක්තිය ධර්‍යය පතනවාඔන්න මමත් සබ් එක ගත්තා වේලාවක් ලැබුණු විගසම බලන්න ඕනේ ජය.!! :) :)
“චූටී මල්ලි”
අම්බෝ පත සයිස් ටොරන්ට් එකක්
කමක් නෑ අක්කේ එල
තව සබ්ස් කරන්න හැකි විදිහට
සබට තුති
ඔබට ජය........කේ.යූ.ජී. උදාර
මුල්ම වැඩේට මගෙත් සුබ පැතුම්!!!
සිංහල සබට බොහොම ස්තූතියි.Kulanjana Maduranga
1st sub1ka neda KANISHKA sis....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks again...jaya wewa...............
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
පලවෙනි උපසිරසියට සුබ පැතුම්!!!
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Jack
පලවෙනි වැඩේට සුබ පැතුම් අක්කේ.
දිගටම සබ් දෙන වැඩේ කරන්න.
ස්තුතියි සබ් එකට.Dilshan kalinga
ඔබ වැනි ගැහැණු දැරිවියන් අප සමඟ එක්වීම ලොකු සතුටක්.
හික්ස්...
පලවෙනි උපසිරසියට සුබපැතුම් සහෝදරී.supun dilshan
ela machan
Ranil srimal
බොහෝම ස්තූතියි සහෝ..දරිය, සිංහල උපසිරැසියට. :) :)
ඊලග එකත් ඉක්මනට දෙන්න.
සාදරයෙන් පිළිගන්නවා,
බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට!I.W.M.S Ilangakoon
උපසිරැසියට තුති…… :)
chathura
subapathum digatama sub denna
prabhath
niyamai menna thawath aluth kenek. thanks
Global
Thanks Sis..
නලින්
අඩවියට සාදරෙයන් පිළිගන්න ගමන් ම, පළමු නිර්මාණයට සුබ පතනවා.
ඉදිරියටත් බයිස්කෝප් අඩවිය සමග රැදෙමින් තවත් හොද නිර්මාණ ගෙන්න ලැබේවා කියා.
සුබ පතනවා.
ජය වේවා.
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!heshan
ela
dammika
kiyala wedak nee niyamai thanks
Naween
පළමු නිර්මාණයට සුබ පැතුම්.උපසිරැසියට බොහොම තෑන්ක්ස්
ජය වේවා…!WAD Tharindu
Thankzss
Shehan
පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.. :Dරන්දුණු(MAX)
පලමුවෙන්ම කරපුවැඩේට සුභ පතනවා...
දිගටම එකතුවෙලා ඉන්න....
සිංහල උපසිරැසියට thank you ….රවිඳු නිපුන්
තෑන්ක්ස් සබ් එකට!!!
දිගු ගමනක් යමු!!!!!chamila
ඔයාගෙ පළවෙණි නිර්මාණයට මගේ උණුසුම් සුභ පැතුම්
chamila
ඔයාගෙ පළවෙනි නිර්මානයට මගෙනුත් උණුසුම් සුභ පැතුම්
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
danushka
thanks sahodare,,,,,jaya wewa.....
keerthi
mata vicky donor 2012 sinhala sub eka dendako
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරැසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
rasika
we want more koreans movies
Saman Prasad ( Black Panther )
තවත් සහෝදරියක්... නරකම නෑ...
දැන් සහෝදරියෝ 5 දෙනෙක් විතර ඉන්නවා මං හිතන්නෙ අපේ කණ්ඩායමේ...
පළමු වැඩේට සුභ පතනවා...
කිවුවට තරහ වෙන්න එපා... කොරියන් නම් බලන්නෙ නෑ... ඉස්සරහට ඉංග්ලිෂ් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා...
තව සබ් දෙන්න ශක්තිය දෛර්යය ලැබේවා...!!! ජය...!!!RANJAN
මම අවුරුදු 50 ට වැඩි ගමේ අන්කල් කෙනෙක්.ඒත් නිතර ඉන්ග්ලිශ් ෆිල්ම් බලනවා.අද කාලෙ කොල්ලො කෙල්ලො කරන දේවල් බැලුවම බයිස්කෝප් කොල්ලො කෙල්ලො ශ්‍රේෂ්ටයි.තව තවත් හොඳ දේවල් කරන්න ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි.
Advertisement

නියමයි අක්කේ !
පළවෙනි නිර්මාණයට සුභ පැතුම් .
දිගටම බයිස්කෝප් එක්ක ඉන්න .
ජය !
:D