[box]හී-ජින්… ගොලු කෙල්ලෙක්. වැඩකරන්නේ ක්ලාර්ක් කෙනෙක් විදියට විනෝදයට මාලු බාන්න මිනිස්සු එන තැනක. එයා එක එක දේවල් විකුණනවා. බයිට් ආදිය. සමහර වෙලාවලදී තමන්ගේ ඇගත්. ඔය අතරෙදි එතනට එනවා කොල්ලෙක්. හ්‍යුන්-ෂික්. එයා පොලිසියෙන් බේරිලා පැනල යන කෙනෙක්. එක වෙලාවකදී පොලිසියෙන් මෙයාව හොයාගෙන එද්දි සියදිවි නස…
හී-ජින්… ගොලු කෙල්ලෙක්. වැඩකරන්නේ ක්ලාර්ක් කෙනෙක් විදියට විනෝදයට මාලු බාන්න මිනිස්සු එන තැනක. එයා එක එක දේවල් විකුණනවා. බයිට් ආදිය. සමහර වෙලාවලදී තමන්ගේ ඇගත්. ඔය අතරෙදි එතනට එනවා කොල්ලෙක්. හ්‍යුන්-ෂික්. එයා පොලිසියෙන් බේරිලා පැනල යන කෙනෙක්. එක වෙලාවකදී පොලිසියෙන් මෙයාව හොයාගෙන එද්දි සියදිවි නසා ගන්න හදනවා. එතනදි මෙයාව බේර ගන්නේ අර ගොලු කෙල්ල. ගොලු කෙල්ලට මේ කොල්ලා ගැන ආදරයක් ඇතිවෙනවා.
වචනයේ නොකියන ආදරයක්. මිනිස්සුන්ගේ හැගීම් ගැන ලස්සනට කියවෙන කොරියන් චිත්‍රපටයක්. සාමාන්‍ය ජීවිතය අසාමාන්‍ය සිනමා කියවීමකට ලක් කරපු චිත්‍රපට අධ්‍යක්ෂක කිම්-කී-ඩුක් ගේ නිර්මාණයක්. 7.0/10 ලබාගත් චිත්‍රපටයක්. හැබැයි ගොඩක් අයට මේක බෝරිං වෙයි. ස්ටෝරි වලට අකමැති අයට. මොකද චිත්‍රපටය හරිම හෙමින් ගලාගෙන යන්නෙ. ඒත් දර්ශන භාවිතය ඉතාමත් ප්‍රභලයි. ඉතිං හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා. ඔබට ජය.
700 MB කොපිය මෙතනින් බාගන්න f13b647b8c921337b4db3b17b84623eba6a85d51 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,789 downloadsDownload The.Isle_.2000.zip11 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තුෂාර උදයංග (තුෂී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තුෂාර උදයංග
Subtitles
49 comments
jala
sura
ela kiri machan thanks
Siraj priyantha
Thanks
Rashmika
fatta fatta..thanks lot!!
sisitha
කිම්-කී-ඩුක්ගේ ෆිල්ම් මරු.... එයාගේද කොහෙද 3-irons එකත්......ඒකත් පට්ට.......සබ්වලට බොහොම ස්තූතියි සහෝ.
Thushara
Ow yalu. 3iron ekat eyagema tamai. ekatath mama sub dila tiyenawa mita kalin.
සොරෝ
3-irons මාත් බැලුවා.. පස්ට මූවි එක ඒකත්...
Damith
APITA DANNAKO jack the giant slayer move aka
නලින්
ස්තුතියි තුෂාර සහෝ
ජය වේවා!
dimuthu තරංග ඉලුක්කුඹුර
බයිස්කෝප් අඩවියට ආදරයෙන් පිලිගනිමි,පළමු එකම ලස්සන කතාවක්නේ අරන් ඇවිත් තියෙන්නේ,ඔහොම යන් ,ජයවේවා.
Thushara
aluth na sahodaraya. tikak paranai. film 3k dila tiyenawa oyalata. 2k sub ekka. tika kalekin sub ekak karanna bari una. eth me paththata goda wenawa nitarama. thank you
shann
බොහොම පින් පළමු සබ් එකට ජය!
ganidu
තැන්ක්ස් වේවා!
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල මැක්සා එකක් වගේ.....සබ් ඒකට තැන්ක්ස් මචෝ....ජය වේවා!!!
Thushara
තැන්කූ වේවා හැමෝටම. ඉක්මණින්ම තව එකක් දෙන්නම්
Nilanka
Great Work Bro.thanks.
dev
wenas katawak wage....
onna demma banna..
bohoma stuti saho... .ශාන් විමුක්ති [වීමා] 〠
ලොවෙත්
කව්ද මේවට බෝරින් කියන්ටෙ
පහරක්
සබට ඔබට තුති සහෝ :D“චූටී මල්ලි”
තවත් අළුත් පොරක්
පෝස්ට් එකෙ සදහනක්වත් දාලා නෑ ඒ ගැන
එල එල
කට්ටිය එන තරම අපිට
ලස්සන ඒවා බලතෑකි
පොස්ට් එක පොඩි උනත්
ඒ පොඩ්ඩ කියෙව්වම මේක බලන්න පොලඹවනවා
සබට තුති, තව දෙන්න ලස්සන ඒවාට
ඔබට ජය.........Thushara
අලුත්නම් නෑ සහෝ. සබ් දෙකක් එක්ක බයිස්කෝප් 3ක් දීල තියෙනවා ඔයාලට මේකට කලින්. හැබැයි තුෂී කියන කෑල්ල නැතුව. බැලුවෙ නැත්තං බලන්න. 3 iron, The birth, Run lola Run
දිනුක මධුශාන්
කොරියන් නම් ඉතින් එලකිරිම තමා.මේ වගේ ඒවා අපෙත් ඇස නොගැටෙන චිත්‍රපටි.බොහොම ස්තුතියි සහෝ! ජය වේවා!
vernie
ස්තූතියි සහෝ.
pulsend
tanx macho
කේ.යූ.ජී. උදාර
මරු කොල්ලො..........
මේක හෙමීට බාගෙන බලන්නම්.
සිංහල සබට බොහොම ස්තූතියි.Menu1024
බොහොම ස්තුතියි!!
සොරෝ
එළ කිරි.. මමත් ආසයි කොරියන් ලවුස්ටෝරි වලට..
බොහොම ස්තූතියි...
ප්‍රශන්න
කලින් බලල තියෙනවා.. ඒ සැරේනම් මල පැන්නා.. හැබැයි සබ් එක්ක බලන්න ආසයි.. ආයිත් බලනවා
iranga
thanks machan
korean movies walata godak kamati
감삼니다දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. දෙන්නම ගොලු උනානම් ලේසියි නේද? ;)
Thushara
හෙ හේ... ඒකනම් එහෙම තමා. මේ ඩිරෙක්ටර්ගේ තියෙන විශේෂත්වයක් තමා දෙබසට දෙන තැන රෑප රාමු වලට ගේන එක. ඒකයි දෙබබස් අඩු. හැබැයි දෙබස්වල අඩුව කතාවේ ගලාගෙන යෑමට කවදාවත් බාධාවක් වෙන්නේ නෑ.
කැලුම් ගුණසේකර
තුෂාර උදයංග ගේ පලමු නිර්මාණය වෙන්න ඕන මම හිතන්නේ මේක. නමත් අහල පුරුදු නම් නැහැ. ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට
Pradiip Talwatta
Very good Movie, Is it Love i don't no.
shanaka
veronika desaid to die film ekath me vediyata danna,
ita amatarawa milian dolar baby film ekath me vediyata kaloth hodai mokada mamath fil godak balapu kenek ekai,dheeranath
නියමයි , මම බැලුවා කලින් කොරියන් ෆිල්ම් දෙකක්. නියමයි මචන්.
A moment to remember and all ways. Great filmsdheeranath
නියමයි , මම බැලුවා කලින් කොරියන් ෆිල්ම් දෙකක්. නියමයි මචන්.
dheeranath
all ways and a moment to remember
රොයිලි
බොහොම ස්තූතියි තුෂාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Charlie
THanks
සාරංග ලියනගම
බොහොම ස්තුතියි!!!
රාම් රාජ්
ෂා ලස්සන කථාවක් වගේ මේක නම් බාගන්න වෙනවා.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Nandana
Thank U THUSHEE
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
nidi
baiscope adawiye dahas ganak seri saraddi masa 15k thisse me film eka kawuruwath bagena nedda,ehemath nethi nam bagaththath comment ekak danna kammeli welada kiyala pudumai.Thushara film eka nam niyamai! oyata godak thanks me film eka dunnata. me directorge Time, Crocodile films dekata thawama subs deela nehe neda.hithala beluwoth hondai neda? jayawewa!
ඉෂාන් මදුෂ
ගොඩක් ස්තූතියි සහෝ
malith
Thank you bro
ricadodamien
Thank You thushara brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.................
Dewadithya
Thanks for sub
Hashan M. Priyadarshana
Thanks bro sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela ela.. onna mulinma mama :D