කොහොමද හිතවතුනි ..ඔන්න එහෙමනම් මම මේ පාර අරන් එන්නේ අග්‍රගන්‍ය සිනමාපටයක්. JACKIE තිරගත වීම ආරම්භ කරන්නේ 2016 දෙසැම්බර් 2 වැනිදා. මේ වන විට IMDB දර්ශකයේ 7.1ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 89%ක අගයකුත් ලබාගන්න සමත් වෙලා තියෙනවා.මේ සිනමාපටය DRAMA / BIOGRAPHY යන වර්ගීකරණවලට අයත්.එමෙන්ම මෙම සිනමාපටය සම්…

කොහොමද හිතවතුනි ..ඔන්න එහෙමනම් මම මේ පාර අරන් එන්නේ අග්‍රගන්‍ය සිනමාපටයක්. JACKIE තිරගත වීම ආරම්භ කරන්නේ 2016 දෙසැම්බර් 2 වැනිදා. මේ වන විට IMDB දර්ශකයේ 7.1ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 89%ක අගයකුත් ලබාගන්න සමත් වෙලා තියෙනවා.මේ සිනමාපටය DRAMA / BIOGRAPHY යන වර්ගීකරණවලට අයත්.එමෙන්ම මෙම සිනමාපටය සම්මාන උළෙල 31ක් සදහා නිර්දේෂ වන්නටත් ඒ අතුරින් 6ක් දිනාගන්නටත් සමත්ව තිබෙනවා.
සිනමාපටය තිර රචනය NOAH OPPENHEIM අතිනුත් අධ්‍යක්ෂණය PABLO LARRIN අතිනුත් සිද්ද වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිත ලෙස Natalie portman- ජැකී ලෙසත් Caspaer Phillipson – ජෝන් එෆ් කෙනඩි ලෙසත් Peter Saarsgad – රොබට් එෆ් කෙනඩි ලෙස,BILLY Crudup-වාර්තාකරුවෙක් ලෙසත් රංගනයෙන් දායකත්වය සපයනවා.
ජැකී..ජැකී හෙවත් jacquline kennedy Onassis කියන්නේ ඇමරිකාවේ 35වන ජනාධිපතිවරයා එනම් JOHN FITZGERALD ‘’Jack’’ Kennedy( JFK)ගේ ආදරණිය බිරිද.1963 නොවැම්බර් 22වන දින කෙනඩි ජනපතිවරයාව ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස්හිදී LEE HARVY OSWALD නමැත්තාගේ වෙඩි පහරින් ඝාතනය වීමෙන් පසුව සිය සැමියාගේ වියෝවේ දුකත් සමග,ඔහුගේ උරුමය වෙනුවෙන් ජැකී කරන අරගලයේ කතාවයි මේ.
සිය සැමියා තම උකුල උඩම හිසට වැදුණු උණ්ඩයකින් මරු තුරුළට ගිය මොහොතක ඒ සියලු ශෝකයන් පසෙකලා සිය සැමියාගේ නාමය මතු පරම්පරා ගණනකට අමතක නොවෙන ලෙස යමක් කිරීමටයි ජැකීගේ උත්සාහය. රහස් සේවය, වර්තමාන ජනපතිවරයා වන ලින්ඩන් ඇතුළු සැවොම ඊට සිය අකමැත්ත ප්‍රකාශ කරද්දී වුව ඇය නොසැලී සිය අභිමතයේම රැදෙනවා. ඒ අනුව ඇය සිය සැමියාගේ අවමගුල් උත්සවය සිදු කිරීමට තීරණය කරන්නේ ඒබ්‍රහම් ලින්කන් ජනපතිවරයාගේ අවමගුල් උත්සවය සිදු කළ ආකාරයටයි. කියුබානු මිසයිල අර්බුදය විසදීම හැර වෙනත් කිසිදු කර්තව්‍යයකට දායකව නොසිටි JFK ඉතාමත් කෙටි කලක් තුළ ජනතාවගේ මතකයෙන් ගිලිහි යාම වැලැක්වීමයි ඇයට අවශ්‍ය වෙන්නේ.
ඒ අනුව මතුව ඇති සියලු තර්ජන හමුවේ ඇය සම්භාවනීය අමුත්තන් 103දෙනෙකුද සමගින් තම සැමියාගේ අවමගුල් පෙරහැරේ ගමන් කරන්නේ එය මුළු මහත් ලෝකයටම අමතක නොවන දිනයක් ලෙස ඉතිහාසයේ සනිටුහන් කරමිනි.
මෙම සිනමාපටය නිර්මාණය කොට ඇත්තේ මේ සිදුවීම ජැකීගේ දෘෂ්ටීකෝණයෙන් ලොවට පෙන්වීමටයි.මෙමගින් ඇයගේ මානසික හැගීම්,භාවමය තත්වය මැනෙවින් ඉස්මතු කිරීමට සමත්ව තිබෙනවා.ඇය සිය සැමියාගේ උරුමය ආරක්ෂා කලේ කෙසේදැයි බැලීමට ඔබ සැමට ආරාධනා කරනවා…. මේ ඇගේ කතාවයි.
ප.ලි – උපසිරසි ලබාදී ඇත්තේ DVDSCR පිටපතකට බැව් කරුණාවෙන් සලකන්න. හැබැයි හොද ගුණාත්මක තත්වෙන් තියෙනවා. එහෙම බලන්න අකමැති අය එහෙම ඉන්නවනම් හොද පිටපත් එනකම් ඉවසන් ඉන්න එක තමා හොද.
පහත පිටපත් සදහා උපසිරසි ලබා දී ඇත.
DVDSCR
Jackie.2016.DVDScr.XVID.AC3.HQ.Hive.CM8
Jackie.2016.DVDSCR.550MB.ShAaNiG
Jackie.2016.DVDSCR.XVID.MP3-ViZNU
Jackie.2016.DVDSCR.650MB.MkvCage
Jackie.2016.DVDScr.AC3.x265-ILoVeScEnE
Jackie.2016.DvDScr.550.MB-iExTV
Jackie.2016.DVDSCR.600MB-NBY
Jackie.2016.DVDScr.AC3.Plex-PapaFatHead
Jackie.2016.DVDSCR.HQ.Hive.550MB-SHERiF
Jackie.2016.DVDScr.450MB.Ganool.is
Blu-Ray
Jackie.2016.BDRip.x264-GECKOS
Jackie.2016.720p.BluRay.x264-GECKOS
Jackie.2016.1080p.BluRay.x264-GECKOS
Jackie.2016.720p.BluRay.H264.AAC-RARBG
Jackie.2016.720p.BRRip.x264-MkvCage
Jackie.2016.720p.BRRip.x264-ETRG
Jackie.2016.BluRay.720p.x264.Ganool
Jackie.2016.BluRay.1080p.5.1CH.x264.Ganool
Jackie.2016.BRRip.XviD.MP3-RARBG
Jackie.2016.BRRip.XviD.AC3-RARBG
Jackie.2016.BRRip.XViD-EVO
Blu-Ray පිටපත සඳහා උපසිරසි යාවත්කාලීන කරණ ලදී.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
836 downloadsDownload Jackie.2016.Baiscopelk.com_.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
21 comments
LeoDamith
Udara Damith B/K
.......බොහොම ස්තුතියි........
tharindu gunarathna
THANKS MCN WAITING FOR BR
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Roshan
Brrip එකක් එනකම් ඉවසනවා.... ස්තුතියි යාලු
අසිත
blanna asawen hitapu film ekak
thanks banDulanga
Thanks
Kulanjana Maduranga
niayamai…balanna ona filumak.eth hodacopyak enakm innawa..thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
නිරෝෂ්
ස්තුතියි මධුකප්‍රිය සහෝ.ජයවේවා !
Soori
බොහෝම ස්තුතියි මධුක සහෝ උපසිරැසියට....
BluRay පිටපතක් එනකම් ඉවසන්නම්...200ටත් ළඟයි සහෝ... හොඳ ෆිලුමකින් හමුවෙමු.
මගෙන් සුබ පැතුම්...!!!Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා..!!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Damith
thankz bro sub walata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චතුෂ තුෂර කුමාර
BR කොපිය ආවා... අප් ඩේට් කලානං හරි...
LSM HUSKAA
thankz bro subata.
mithun
මෙක අප්ඩෙට් දෙන් නැද්ද ඔකනෙ ඉතින් වැඩේ කරනව නම් එලටම ඔනෙ ලොක්ක දැම් බ්ලුරෙ ඇවිත් සතියක් කිට්ටුයි
LSM HUSKAA
thnks br.
Dasitha147
bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!
MAALnath
Thanks .............good luck ...................................
sasanka
thanks for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Niyamai...thanx