දැනට IMDb හොඳම රේටින්ග් තියන දමිළ චිත්‍රපටිය මොකක්ද? මෙන්න ඒක. ෆයිට් නැති, හොඳ චිත්‍රපටියක් බලන්න ඕනද? එහෙනම් මෙන්න ඒක. ලඟදි ආපු හොඳම දමිළ චිත්‍රපටිය මොකක්ද? එහෙනම් මෙන්න ඒක. ආකර්ශනීය රූප රාමු තියෙන චිත්‍රපටියක් ඕනද? එහෙනම් මෙන්න ඒක. සිත් ඇදගන්න ගැමි සංගීතයක් තියෙන චිත්‍රපටියක් ඕනද? එහෙනම් මෙන්න ඒක…

දැනට IMDb හොඳම රේටින්ග් තියන දමිළ චිත්‍රපටිය මොකක්ද? මෙන්න ඒක.
ෆයිට් නැති, හොඳ චිත්‍රපටියක් බලන්න ඕනද? එහෙනම් මෙන්න ඒක.
ලඟදි ආපු හොඳම දමිළ චිත්‍රපටිය මොකක්ද? එහෙනම් මෙන්න ඒක.
ආකර්ශනීය රූප රාමු තියෙන චිත්‍රපටියක් ඕනද? එහෙනම් මෙන්න ඒක.
සිත් ඇදගන්න ගැමි සංගීතයක් තියෙන චිත්‍රපටියක් ඕනද? එහෙනම් මෙන්න ඒක.
ට්විස්ට් වලින් අපිව අන්ද මන්ද කරන චිත්‍රපටියක් ඕනද? එහෙනම් මෙන්න ඒක.
සුපිරි ක්ලයිමැක්ස් එකක් තියෙන චිත්‍රපටියක් ඕනද? එහෙනම් මෙන්න ඒක.

ආයුබෝවේවා! ඔන්න කාලෙකින් දමිළ ෆිලුමකට උපසිරැසි කරන්න අවස්තාව ලැබුණා. නළුවා ගැන ඉතින් අලුතින් හඳුන්වලා දෙන්න දෙයක් නෑනේ. කාගෙත් ආදරය දිනාගත් සූර්යා තමයි ප්‍රධාන චරිතයට රංගණයෙන් දායක වෙන්නේ. අනෙකුත් චරිත වලට Lijomol Jose, K. Manikandan, ජූන් වැනි මලයාලම් සිනමාපට අතුරෙන් අතිශය ජනප්‍රසාධය දිනා ගත් Rajisha Vijayan, Prakash Raj, Rao Ramesh වැනි ජනප්‍රිය නළු නිළි කැළකගේ රංගණයෙන් චිත්‍රපටය වර්ණවත් වෙනවා. 1993 වසරේ සිද්ධවුන සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් තමයි චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ. 2021 නොවැම්බර් 02 ඇමේසන් ප්‍රයිම් හරහා අන්තර්ජාලයට නිකුත් කෙරුණු මේ චිත්‍රපටයට අතිශය ධනාත්මක ප්‍රතිචාර ලැබුණා. දැනට IMDb දර්ශකයේ ලක්ෂයකට ආසන්න මනාප සංඛ්‍යාවකින් 9.6 ක අගයක් ලබාගෙන තිබෙනවා.

ඉන්දියාවේ පොලිසිය කියන්නේ එතරම් හොඳ නමක් දිනාගත්තු තැනක් නෙවෙයි. සමහර පොලිස් ස්ථාන වලට එන නඩු විසඳගන්න බැරි වුනාම එයාලා කරන්නේ බන්ධනාගාරවල ඇප දෙන්න කවුරුත් නැති නිසා බන්ධනාගාරගත වෙලා ඉන්න අයව නිදහස් කරගෙන එයාලා පිටින් වරද පටවලා ඒ අයට දඬුවම් නියම කරලා නඩුව වහලා දාන එක. කාලයක් තිස්සේ සිද්ධවෙන මේ වගේ අකටයුතුකම් වලින් අහිංසක මිනිස්සු බේරගන්න ඉදිරිපත්වෙලා ඉන්න නීතිඥයෙක් තමයි චන්දෘ කියන්නේ. ඒ වෙනුවෙන් සටන් කරමින් ඉන්න චන්දෘට තවත් අසාධාරණයක් අහන්න ලැබෙනවා. ඒ තමයි රාජකන්නු සහ සෙංගනීගේ කතාව.

ඒ කතාව ගැන බැලුවොත්, රාජකන්නු සහ සෙංගනී කියන්නේ තමිල්නාඩුවල ජීවත්වෙන පහත් කුළයකට අයත් යුවළක්. මේ අය ජීවත් වෙන්න කරන්නේ උසස් කුළවල අයගේ බැලමෙහෙවරකම් කරන එක. කුඹුරුවල ඉන්න මීයෝ අල්ලනවා, ගෙවල්වලට එන නයි අල්ලනවා ඒ වගේ වැඩ තමයි කරන්න ලැබෙන්නේ. කොච්චර බැලමෙහෙවරකම් කළත් ඉතින් මෙයාලට හොඳක් නම් අහන්න ලැබෙන්නේ නෑ. හැම තැනම තියෙන්නේ වෙනස්කම්. බොහොම දුක් මහන්සියෙන් ජීවත්වෙන මේ දෙන්නාගේ හීනේ වෙලා තිබ්බේ කටුමැටි ගෙදර වෙනුවට ගඩොල් වලින් ගෙයක් හදාගන්න එක. ඉතින් දුක් මහන්සියෙන් ජීවත්වෙන මේ යුවලට නොසිතූ ඇබැද්දියකට මුහුණ දෙන්න වෙනවා. ඒ ඇබැද්දිය ඔස්සේ තමයි කතාව ගලාගෙන යන්නේ. ඉතින් ඒ විස්තරය නම් කියන්න යන්නේ නෑ. චිත්‍රපටය බලලම ඒ රසය විඳගන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා  අදාළ වේ.

25,706 downloadsDownload JAI-BHIM-2021.zip87 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශසිත් සඳරුවන් (සඳේ)

Subtitles

25,706 downloadsDownload Subtitles87 KB

79 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. ishan

    thnx machn sub ekata

  3. Dinesh

    thank you thawama downloads eke update wela naha link ekak hoyaganne kohomada e wage welawata thnx

  4. Anonymous

    Thanx macho baiscope eken denakanmai hitiye ❤

  5. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  6. Anonymous

    Thanks for sub

  7. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  8. Anonymous

    Patta

  9. nava

    suryage ekak nm ithin aniwa balillak tamai
    thanks mchn

  10. Anonymous

    Too late bro
    Anyway thanks

  11. Ishan

    ඉස්සර ෆිල්ම් එකක් ආපු ගමන් මුලින්ම වැටෙන්න මේකේ.හැබයි දැන් මේකේ තමා අන්තිමටම වැටෙන්නෙටීවි සීරිස් වලට නම් ඉක්මනට වැටෙනවා ෆිල්ම් වලට නම් අනික් සයිට් එක්ක බලද්දි ගොඩක් ලේට් වෙල එන්නේ

    1. kavindu

      kohoma hari daana ekane watinne.nikan karana eka agaya karapan

    2. Sanju

      බයිස්කෝප් එකේ සබ් එක දෙන්නම් වාලේ දෙන්නෑනේ මචන් උන් මහන්සි වෙලා තමා සබ් එක හොඳටම හදලා දෙන්නේ අනික නිකන් දෙන එකට කතා කියන්න එපා බං සබ් එක ගන්නවනම් ගනින් නැත්තන් පලයන්

  12. isuru srinath sjs

    බොහොම ස්තුතියි මචෝ...

  13. Sahan Rashmik

    Subtitle ekata thanks.
    Aththatama godak hoda film ekak. Balannama oni film ekak meka.

  14. Oshada

    High School Musical Tv Sereas එකට සබ් දෙන්නකො

  15. Oshada

    High School Musical Tv Sereas එකට සබ් දෙන්නකෝ

  16. Sasindu

    thanks you

  17. Nilush Angana

    Sub ekata thanx

  18. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  19. V.P

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  20. Anonymous

    තැන්කු වේවා

  21. සුභාෂිණි මල්ලව ආරච්චි

    උපසිරැසියට ගොඩක් ස්තූතියි මල්ලි ❤️❤️❤️

  22. oshanda

    නියමයි සහෝ

  23. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  24. Kushan

    Sub akta thanks

  25. Jevan

    Thanks machi

  26. Anonymous

    පරක්කුවෙලා හරි සබ දුන්නට ස්තුතියි

  27. දිල්කී බාත්

    සඳේ සඳේ..නුඹ නැති අහස් තලයම
    රහසේ හැඬු බව දන්නවද නුඹ

  28. Eranda

    Thanks brother

  29. Anonymous

    පට්ටම ස්ටෝරියක් තියෙන්නේ
    හැමෝම බලන්න
    තැන්ක්ස් සහෝ සබ් එකට

  30. Manoj

    උපසිරසියට ස්තුතියි

  31. නිමල් දිසානායක

    හොඳයි ෆිලුම පවසන්නට වදන් මදී
    තවමත් හද ගැහෙයි වැඩියෙන් රිදුම් දිදී
    subs එක්ක මෙවැනි film අපට දිදී
    'සඳේ' බැබළියන් දිගටම එළිය දිදී

    1. දිල්කී බාත්

      ������

    2. දිල්කී බාත්

    3. ශසිත් සඳරුවන්

      හැමදාමත් වගේම බොක්කටම වදින කමෙන්ට් එකක්.... බොහොම ස්තූතියි....

  32. Anonymous

    බොහොම ස්තුතිය මේ වගේ අගනා ෆිල්ම් සිංහල උපසිරසි සමග අපිට නරඹන්නට අවස්ථාව දෙනවට

  33. Redrux

    Thnkz bro

  34. ram

    thanks saho
    digtma aluth film demu

  35. ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  36. Anonymous

    Thanks

  37. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි ශසිත් සහෝ සිංහල උපසිරැසියට.ජයවේවා .::!::.

  38. Neo

    Thanks brother
    Keep it up

  39. Laka

    උපසිරසියට බෝම තුති වේවා
    තව මේවා ඕනා

  40. Chami

    තෑන්ක්ස් බ්‍රෝ

  41. bunny

    Thanks buddy

  42. Anonymous

    නියම ෆිලුම

  43. Idunil Weerasinghe

    Thanks brother

  44. Dilini

    Thank You

  45. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  46. Asiri udana

    lagadi balapu supiryak
    acting nm supiri okkogema
    thanks mchn subata

  47. Yash

    සබට තැන්ක්ස්

  48. Malith samarawickrama

    Thanks bro sub ekata

  49. Anonymous

    ලංකාවෙත් ඔය වගේ සීන් ඕන තරම් වෙනෝ ඇති

  50. Thiwanka madushan

    උපසිරසියට ස්තුතියි

Load more comments