Watch Trailer

What Lies Below (2020) Sinhala Subtitles | අත්භූත ආගන්තුකයා. [සිංහල උපසිරසි]

කොහොමද කට්ටිය හැමෝම හොඳින් ඉන්නව ඇති කියල හිතනව. ටික කාලෙකට පස්සෙ ඔන්න සබ් එකක් අරන් ආව. මේක බාර අරගෙන නම් සෑහෙන කල් වෙනව. මේ වැඩත් එක්ක ඉතින් ටිකක් කල් ගියා. ඉතින් වැඩි කතා නැතුව ෆිලුම දිහාට හැරෙමු. Horror/Mystery ලේබල් එක යටතේ කල එලි බහින මේක නිළ වශයෙන් නිකුත් කරන්නෙ 2020 දෙසැම්බර් 04 දින. මේ කතා…

කොහොමද කට්ටිය හැමෝම හොඳින් ඉන්නව ඇති කියල හිතනව. ටික කාලෙකට පස්සෙ ඔන්න සබ් එකක් අරන් ආව. මේක බාර අරගෙන නම් සෑහෙන කල් වෙනව. මේ වැඩත් එක්ක ඉතින් ටිකක් කල් ගියා. ඉතින් වැඩි කතා නැතුව ෆිලුම දිහාට හැරෙමු. Horror/Mystery ලේබල් එක යටතේ කල එලි බහින මේක නිළ වශයෙන් නිකුත් කරන්නෙ 2020 දෙසැම්බර් 04 දින. මේ කතාවෙ චරිත ගොඩක් නෑ. ප්‍රධාන චරිත තුනයි තියෙන්නෙ. ඉතින් මේ චරිත තුනට පණ පොවන්නෙ Trey Tucker, Ema H. Horvath සහ Mena Alexandra Suvari. American Pie ෆිල්ම් සෙට් එක බැලුව නම් Mena Alexandra ඔයාල දැක්ක ගමන් අඳුරගයි. ඇමරිකන් ඩොලර් මිලියන 100 වියදමින් හදපු මේක මිලියන 21ක ආදායමක් හිමිකර ගන්න සමත් වෙනවා. රේටින්ග්ස් ගැන කිව්වොත් මනාප 7.8k වලින් 4.3/10ක් වගේ IMDB අගයක් ලබා ගන්නව වගේම 50%ක කුණු තක්කාලි අගයකුත් ලබා ගන්නවා.

කතාව ගැන කිව්වොත් මිචෙල්, ලිබර්ටි කියන්නෙ අම්මයි දුවයි. ලිබර්ටිගෙ තාත්ත නෑ. ඉතින් මෙයා ස්කෝලෙ කෑම්ප් එකකට යනව මාස දෙකක. ඒ ගිහින් එද්දි අම්ම ජෝන් කියල හාදයෙක් එක්ක හාදකමක් පටන් අරන් ඉන්නව. ඉතින් මේ ලිබර්ටි වැඩිය ඒකට කැමැත්තක් දක්වන්නෙ නෑ. එයාට මේ ජෝන් ගැන සැක හිතෙනවා. ලිබර්ටි ජෝන් ගැන හොයනවා. එක දවසක මෙයා දැනගන්නවා මේ ජෝන් කියන්නෙ නිකන්ම සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියල. ජෝන් මොන වගේ කෙනෙක්ද? අම්මව ජෝන්ගෙන් බේර ගන්න පුළුවන් වෙයිද? මේ හැමදේටම උත්තරේ ෆිලුම බලලම දැනගන්න. මුල හරිය ටිකක් කම්මැලි වගේ දැනෙයි. අවුල් වගේ නම් ට්‍රේලර් එකත් බලලම ෆිල්ම් එක බලන්න. එහෙනම් දැනට ගිහින් එන්නම්. තව ෆිලුමකින් සෙට් වෙමු. හැමෝම පරිස්සමින් ඉන්නෝ…

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,108 downloadsDownload What.Lies_.Below_.2020.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සුජිත් ප්‍රියංකර

Subtitles

3,108 downloadsDownload Subtitles30 KB

11 comments

  1. Anonymous

    Thanks for sub

  2. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. MAALNATH

    Thanks........good luck......

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    මේ සුපිරි Horror ෆිල්ම් වලිනුත් මොනවට හරි සබ් දෙන්නකෝ.

    Jakob's Wife - 2021
    The House Next Door - 2021
    The Power - 2021
    Come true - 2020
    Psycho Goreman - 2020
    Lucky - 2020
    The Stylist - 2020
    Slaxx - 2020
    Violation - 2020
    The Vigil - 2019
    Saint Maud - 2019

  7. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Dewadithya

    Thanks for Sub!

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!