අදත් මම ඔයාලව හමුවෙන්න ආවේ තවත් ලස්සන ෆිලුමක් අරගෙන. හොඳ අර්ථවත් වගේම හොඳ ආදර්ශමත් පණිවිඩයක් ලබාදෙන දමිළ චිත්‍රපටයක් සමඟයි. ඇත්තටම මේකත් ආපු මුල් කාලෙදිම කරන්න හිටියට ආපු විවිධ බාදාවන් නිසා වැඩේ අතහැරලා දාලා තමයි තිබුණේ. දැන් ඉතින් වෙලාවක් සෙට් වුණ ගමන් තමයි කාල රාමු එහෙම හදාගෙන ඔයාලට මේක අරගෙන එ…
අදත් මම ඔයාලව හමුවෙන්න ආවේ තවත් ලස්සන ෆිලුමක් අරගෙන. හොඳ අර්ථවත් වගේම හොඳ ආදර්ශමත් පණිවිඩයක් ලබාදෙන දමිළ චිත්‍රපටයක් සමඟයි. ඇත්තටම මේකත් ආපු මුල් කාලෙදිම කරන්න හිටියට ආපු විවිධ බාදාවන් නිසා වැඩේ අතහැරලා දාලා තමයි තිබුණේ. දැන් ඉතින් වෙලාවක් සෙට් වුණ ගමන් තමයි කාල රාමු එහෙම හදාගෙන ඔයාලට මේක අරගෙන එන්නේ.
මේ චිත්‍රපටයේ නම තමයි “ජෙයි හින්ද් 2” මේකේ පළමු එක නොබැලුවා කියලා මේක නොබලා ඉන්න එපා කතා දෙක අතරේ කිසිම සම්බන්ධයක් නෑ. එකම නළුවා හටියට කතාව වෙනස්මේ චිත්‍රපටයේ නළුවා වන්නේ “ඇක්ෂන් කිං” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන “අර්ජුන්” විසිනි. ඒ වගේම චිත්‍රපටල ලියා අධ්‍යක්ෂණය, නිෂ්පාදනය කරලා තියෙන්නේත් මොහු විසින්ම තමයි. මෙහි ප්‍රධාන නිළිය වන්නේ “හේට් ස්ටොරි 2” නිළිය වන “Surveen Chawla” ය. චිත්‍රපටයෙන් කතා කරන්නේ ඉතා වැදගත් මාතෘකාවක් පිළිබඳවයි. ඒ ඉන්දියාවේ අධ්‍යාපන ක්‍රමයයි. ඉන්දියාවේ රජයේ පාසල් වගේ පෞද්ගලික පාසල්ද තිබෙනවා අපේ ජාත්‍යන්තර පාසල් වගේ ඒත් සීන් එක තමයි එහේ එහි බලපෑම ඉතා වැඩියි. ජනතාව රජයේ පාසල්වල උගන්වන්න එහි කැමති නෑ. මොකද එහි අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබඳ ගොඩක් ගැටළු තියන නිසා. මේ ෆිලුමේ ඒ ගැන ගොඩක් කතා කරනවා. පාසල් ගාස්තුවල වැඩිකම ඒවා ගෙවන්නට විඳින අපා දුක, දෙමවුපියන්ගෙන් සල්ලි ගරන ආකාරය, ඉතා හොඳින් කතා කරනවා. නිදහස් අධ්‍යාපනයේ වටිනාකම ගැන හොඳින් කතා කරන සමාජයට ආදර්ශමත් පණිවිඩයක් ෆිලුමෙන් ලබා දෙනවා. කතාව ඉතින් මෙහෙමයි… කතාව තුල පුද්ගල චරිත කීපයක් ගැනත් ඔවුන්ගේ පසුබිම ගැනත් කතා වෙනවා. අන්තිමට ඔක්කොම එකක් වෙනුවෙන් සම්බන්ධ වෙනවා. අපේ කතා නායකයාගේ නම තමයි “අභිමන්යු” මොහු දන්න හොඳ පුංචි පවුලක් එයාගේ දුවව පෞද්ගලික පාසලකට ඇතුලත් කරනවා. පස්සේ ඒකෙන් මෙයාලගෙන් අර ගාස්තු මේ ගාස්තු කිය කිය සල්ලි ගරනවා. මේවා ගෙවන්න බැරි දුප්පත් පවුලක් නිසා මෙයාලා අන්තිමට තීරණය කරනවා පවුල් පිටින් සියදිවි හානි කරගන්න. පස්සේ එය කරගන්නවා. පස්සේ කතාව නෙවමම මගකට ගමන් කරනවා. ඉතුරු ටික ඉතින් ඔයාලම බලන්නකෝ.. ආදර්ශමත් වටිනා පණිවිඩයක් දෙන කතාවක් කියලා මම සහතික වෙනවා. එහෙනම් ඉතින් වෙනදා වගේම වරූ අයියාට ලිපිය සංස්කරණය කිරීම වෙනුවෙන් ස්තූතිය පුද කරමින් සමුගන්නවා. ඔයාලට ජයෙන් ජය….
700 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න
79D66CFB88856AB90C2EA07C0861DC4BA84926C4 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,741 downloadsDownload Jaihind-2-2014.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
11 comments
Ravindu Sandeepa
ROSS
THX FOR SUB
fireballmovies
“සිරාජ් ප්‍රියන්ත” සොහොයුරා JAIHIND 2 (2014)| නිදහස් අධ්‍යාපනයේ වටිනාකම. සදහා ලබා දී ඇති උපසිරැසි වලට හොදින්ම ගැලපෙන මූවී ෆයිලය ටොරන්ට් නැතුව නොමිලේ වේගයෙන් ඩිරෙක්ට් බා ගන්න එන්න මගේ fireballmovies twitter පිටුව.
Anu
puluwannam Alludu seenu kiyana theligu movie ekata sub denna,eeye hoda copiyak awe
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!rashmi prabashitha
නියම ෆිල්ම් එක අයියේ
බොහෝම ස්තුතියි සබ් එකට
ජය….Kulanjana Maduranga
niayamai…thawa aluth tamil telugu film tikak demu....thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanjaya
නියමයි
බොහෝම ස්තුතියි සබ් එකටරොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සංඛ සඳනුවන් (සනා)
බොහොම ස්තුතියි.ජය!
tharaka
උපසිරසියට බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Jaihind 2 (2014) with Sinhala Subtitles | නිදහස් අධ්‍යාපනයේ වටිනාකම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/jai-hind-2-2014.jpg)
මමත් මේක කලින් බලලා තියෙනවා,
සුපිරි අර්ථවත් කතාවක්,
ගොඩාක් ආදර්ශමත් කතාවක්,
නොබලපු අය අනිවා බලන්න ඕන කතාවක්,
සබට තෑන්ක්ස් සහෝ,
තව තවත් සබ් කරන්න ලැබේවා.