ඔන්න අද අරගෙන ආවෙ Horror චිත්‍රපට රසිකයින් මඟ බලාගෙන හිටපු කතාවක්. Sinister (2012) චිත්‍රපටය බලපු අය නම් දන්නවනෙ කතාව යන්නෙ මොකක් ගැනද කියලා. නොබලපු අය ලිපිය කියවීම මෙතනින් නවත්වලා පළවෙනි චිත්‍රපටය බලන්න කියල ඉල්ලනවා. imdb දර්ශකය 5.4 ක් විදිහට සටහන්වන Sinister 2 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන්නේ පළමු…

ඔන්න අද අරගෙන ආවෙ Horror චිත්‍රපට රසිකයින් මඟ බලාගෙන හිටපු කතාවක්. Sinister (2012) චිත්‍රපටය බලපු අය නම් දන්නවනෙ කතාව යන්නෙ මොකක් ගැනද කියලා. නොබලපු අය ලිපිය කියවීම මෙතනින් නවත්වලා පළවෙනි චිත්‍රපටය බලන්න කියල ඉල්ලනවා. imdb දර්ශකය 5.4 ක් විදිහට සටහන්වන Sinister 2 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන්නේ පළමු චිත්‍රපටයේ පොලිස් පරීක්ෂක චරිතය රඟදැක්වූ James Ransone විසින්.
හරි එහෙනම්. පළවෙනි කතාව ගලාගෙන යන්නෙ රචකයෙක් විදිහට පැමිණෙන රහස් පරීක්ෂකයෙක් අභිරහස් ඝාතන රැල්ලක් විසඳන්න උත්සහ කිරීමෙන්. ඒ හැම ඝාතනයකම අතුරුදන්වුනු ළමයෙක් ඉන්නව. මේ ගැන විමර්ශණය කරල අවසානයට ඔහුගෙ ජීවිතය පූජාකරන්න සිදුවුනා. ඒත් අවසානයට හොයාගත්තා ඒ ඝාතනවලට හේතුව වෙනත් ලෝකයක සිටින යක්ෂයෙක් බව. ඒවගේම ඒ යක්ෂයාට මිනිස් ලෝකයට එන්න බිල්ලක් ලබාදෙන්න අවශ්‍ය බව.දෙවෙනි කොටස ගලාගෙන යන්නෙ තමාගේ මිත්‍රයාගෙ (රචකයාගෙ) ඝාතනය පසුපස එළවන පොලිස් පරීක්ෂක වටා. වෙනද වගේම යක්ෂයා මේ වතාවෙත් බිල්ලක් ලබාගනීද? ඒකට විසඳුම සෙවීම ඔබට භාරයි.
එහෙනම් මම සමුගන්නව. උපසිරැසිය බාගෙන යන ගමන් අදහස් යෝජනා චෝදනා කියල යන්න කියල ඉල්ලනව. ඔබ හැමටම ජය!
355 MB (HD) කොපිය මෙතනින් බාගන්න
4697A20A2C453BC4C88ADC08AF4307075F2B2539704 MB (HD) කොපිය මෙතනින් බාගන්න
2416E5115F38863F75E34DAA72BACC07610B41F91.39 GB (HD) කොපිය මෙතනින් බාගන්න
DC624919DC9B77E190DE4D9C52E178114EF7431D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,938 downloadsDownload Sinister.2-baiscopelk.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
30 comments
Purnima
nirosh
satiyakkkkk he he he
hasintha
ammoh
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!!!!!!!!!
fireballmovies
“රවිඳු තේනබදු” සොහොයුරා විසින් Sinister 2 (2015) සදහා ලබා දී ඇති සබ් ෆයිල සදහා හොදින්ම ගැලපෙන මූවී ෆයිලය ටොරන්ට් නැතුව නොමිලේ ඉතාවේගයෙන් බාගන්න fireballmovies twitter පිටුවට. ලින්කුව Sinister.2.2015.HDRip.XviD.AC3-EVO සබ් ෆයිලය සදහා
524.47 MB පමණයි.Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉසුරු දිල්ශාන්
මේකේ එක බැලුවා!
හැබැයි දැන් හොල්මන් ඒවා බලන්නේ නැති නිසා බලන්නේ නෑ!
බයකට එහෙම නෙමේ ඈ!
ජය!!!!!!harsha
හික්ස්,
බය නැතුව බලන්ඩ ළමයෝ..\\
“චූටී මල්ලි”
patta
nalinda
thanks
Manoj
Thanks bro!!
Ranuka
Elama..
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Gayan
Thanks sinhala sub ekata..
Sanjaya
නියමයි
බොහෝම ස්තුතියි සබ් එකටSajith Anthony
ඔන්න දැම්ම බාන්න ෆිලුම
සබට ස්තුති සහෝ..
ජය වේවා..!!Tharaka
උපසිරැසියට බොහෝම ස්තූතියි. හොල්මන් ඒවට මම හරි ආසයි. අනිවාර්යෙන්ම මේක බලනවා.
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Paz
Thanksssssssssssssssssssss.
Arjuna Thusitha
Meke 1080P eka thiyenawane...Please update..
charith
me wage film akak mm kawadawath balala ne
meke 1film akakth patta..nirosha
balamu mekediwath yaka iwaraweydha kiyala.
sub ekata thanks ....rashmika
thankz a lot bro
Sanjaya M. Liyanage
thaxxx machan
ashan lankanath
thanks
Lakshan1327
Thanks bro
hasintha
meke 3 awit nedd tma
hasintha
3 film eke trailer eka witarai neda tiyenne
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Sumindu
Sinister one movie එකට subtitle දෙන්න පුළුවන් ද?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මෙන්න එනකම් බලන් හිටපු හොරර් එක. මේකේ පලවෙනි එක බලලා මං සතියක් විතර නෑවෙත් නෑ.