Watch Trailer

James Bond (2015) With Sinhala Subtitles | උණ්ඩයක් වගේ කෙල්ලෙක්. [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ, මම අද ඔයාලට ගෙනාවේ තෙලුගු ෆිලුමක්. ඉස්සර වෙලාම කියන්න ඕන මේක මගේ පලවෙනි පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම. ඒ හින්දා ගොඩක් වැරදි එහෙම ඇති. හරි එහෙනම් මම අද අරන් ආවා ෆිලුමේ නම තමා James Bond. ඒක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sai Kishore Macha විසින්. මේ ෆිලුමට 5.4 ක imdb අගයක් හම්බෙලා තියෙනවා. ම…

James-Bond-(2015)

හායි යාලුවනේ, මම අද ඔයාලට ගෙනාවේ තෙලුගු ෆිලුමක්. ඉස්සර වෙලාම කියන්න ඕන මේක මගේ පලවෙනි පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම. ඒ හින්දා ගොඩක් වැරදි එහෙම ඇති. හරි එහෙනම් මම අද අරන් ආවා ෆිලුමේ නම තමා James Bond. ඒක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sai Kishore Macha විසින්. මේ ෆිලුමට 5.4 ක imdb අගයක් හම්බෙලා තියෙනවා. මේක Action Comedy ගණයටයි අයත් වෙන්නේ. මෙහි ප්‍රධාන චරිත දෙකට රංගන දායකත්වය ලබා දෙන්නේ Allari Naresh සහ Sakshi Chaudhary විසින් වන අතර Allari Naresh නානි/ලක්‍ෂ්මි ප්‍රසාද් ලෙසත් Sakshi Chaudhary පුජා/බුලට් ලෙසත් රංගනයේ යෙදේ.

ෆිලුමේ කතාව ගැන කියනවනම් නානියි එයාගේ පවුලේ අයයි වැඩිය ප්‍රචණ්ඩත්වයට කැමති නැ. පූජා කියන්නේ ඩුබායි වල ඉන්න ලොකු ඩොන් කෙනෙක්. එත් එයාට හදිසියේම ඉන්දියාවට ඇවිත් පදිංචි වෙන්න වෙනවා. ඒ පුජගේ අම්මා හින්දා. අම්මට පිළිකාවක්. පූජා අම්මට ගොඩක් ආදරෙයි. ඒ හින්දම පූජා අම්මට එයා ගැන ඇත්ත කියන්නේ නැ. එයා software engineer කෙනෙක් කියලා තමා කියන්නේ. පුජට විවාහයක් කරලා දෙන එක තමා අම්මගේ ආශාව. ඉතින් පුජත් කසාද බඳින්න කැමති වෙනවා. ඔන්න එතින් නානිත් එයාට හොඳ කෙල්ලෙක් හම්බෙන්න කියලා දෙවියන්ට බාරයක් වෙන්න කෝවිලට ගියා වෙලාවක පුජාව දැකලා ආදරයක් ඇති වෙනවා. ඉතින් කොහොම හරි නානි පුජාව කසාද බඳිනවා. ඒ උනාට පුජා ඇත්තටම කවුද කියලා නානිත් දන්නේ නෑ. නානිත් හිතන් ඉන්නේ පූජා software engineer කෙනෙක් කියලා. මට කියන්න අමතක උනානේ, නානි කලින් විවාහ ගිවිස ගෙන හිටියේ. එත් ඒ කෙල්ල මැර පවුලක කෙල්ලෙක්. ඒ නිසා නානි ඒ කසාදෙ නතර කරලා පවුලේ අයත් එක්ක ගම දාලා හයිද්‍රාබාද් ආවා. ඔහොම ඉන්න අතරේ ඒ කෙල්ලේගේ කට්ටියත් නානිව හොයාගෙන හයිද්‍රාබාද් එනවා. තව දෙයක් අමතක උනා, නානිගෙයි පුජගෙයි අතර උනේ බොරු කසාදයක්. නානිවත් ඒ ගැන දන්නේ නැ. පූජා අම්මව අන්තිම කාලේ සතුටින් තියන්න ඕන නිසා තමා මේ කසාදේ කර ගත්තේ. ඉතින් නානිට පොඩි පොඩි ප්‍රශ්න ටිකකුත් ඇති වෙනවා ඒ නිසා. කතාව ඔක්කොම මම කිව්වම කිසි රසයක් නැති වෙනවනේ ඒඉතින් ඔයාලම ඒක රස විඳින්න. නානිට මොකද වෙන්නේ, නානි කොහොමද එන ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ, පුජත් එක්ක ගෙවන ජීවිතය කොයි වගේ එකක්ද? කියලා ඔයාලම බලල තීරණය කරන්න. කලින් කිව්වා වගේ මේක මගේ පලවෙනි උපසිරැසිය හින්දා අඩුපාඩු ගොඩක් ඇති. ඉතින් ඔයාල ෆිල්ම් එක බලලා සබ් එකේ තියෙන අඩුපාඩු මට කියන්න. එතකොට මට ඒවා හදාගෙන්න පුළුවන්. නැවත තවත් උපසිරසියකින් හමුවෙන තුරු දැනට ඔබෙන් සමුගන්නම්.

James Bond (2015) on IMDb

 

 

699 MB (DVDRip.x264.MP3) කොපිය මෙතනින් බාගන්න

85FFB94B68DE04EAC60E18282FB7BC6250F60893 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

7,370 downloadsDownload James-Bond-2015.zip67 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උද්දීප-දිල්රුක්‍ෂ-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උද්දීප දිල්රුක්‍ෂ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

උද්දීප දිල්රුක්‍ෂ

Subtitles

7,370 downloadsDownload Subtitles67 KB

27 comments

  1. Isuru Nilru Tharanga

    SUPPER MACHO....

  2. chacha

    3 Telugu Movie eka sub karandako...eka godak lassanayi

    1. Uddeepa Rozzer

      dhanushge film ekada?

    2. ඉන්දික

      මචෝ පුලුවන්නම් kumki 2012 - http://www.imdb.com/title/tt2404801/ සබ් 1 හදලා පොස්ට් කරහන් ... උබලා හින්ද තමා බන් ෆිල්ම් 1ක් හරි අපි බලන්නේ ආසාවෙන්...!!

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    YTS.AG is the new domain for YTS / YIFY

  4. kgm

    aluth filumakne ela ela

  5. kavindugayshan

    niyamai telagu film ekak enakam unne tawa aluth film avilla tiyenna awtah sub denna

    1. kavindugayshan

      Bhale Bhale Magadivoy (2015) mekath sub denna

  6. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    සුපිරි වැඩක්
    සුපිරි කියලා සිතමි
    පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් !!
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

  7. එල්.සී.දමැල්

    පළමු නිර්මාණයට සුභ පැතුම්!
    අඩවියට සාධරයෙන් පිළිගන්නවා!
    දිගටම වැඩේ කරගෙන යමු උද්දීප සහෝ…
    ජය…

    1. Uddeepa Rozzer

      බොහොම ස්තුති සහෝ

  8. buddhika

    thanx saho...niyamaiii...thawa telugu ekakatma yamu...

  9. Uddeepa Rozzer

    බොහොම ස්තුති කිව්වා සහෝදරවරු ටිකටම

  10. චරිත

    පළමු උපසිරැසියට සුබ පැතුම්

  11. Kulanjana Maduranga

    1st 1ka telugu 1k....telugu nm ithin banne nathiwa kohomada...G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks UDDEEPA saho....Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  12. Udaya Saman

    thekegu ekakne aniwaa beemak.thanx sub ekata

  13. මධුකප්‍රිය පෙරේරා

    තවත් අලුත් කෙනෙක්..
    පළමු උපසිරසියට සුබ පැතුම්.
    දිගටම උපසිරසි දෙමු..

  14. Kottege Gayan

    thaks..bro..good luck..

  15. සංඛ සඳනුවන් (සනා)

    ඕන්න මමත් බානවා. බොහොම ස්තූතිය සහෝ.ජය!!!,තෙරුවන් සරණයි

  16. තිසල්

    තැන්ක්ස් මචන් එල

  17. Shan Sanka

    ගුඩ් ලක් සහෝ.....

  18. රොයිලි

    බොහොම ස්තූතියි දිල්රුක්ෂ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  19. adamsak

    uba film eke thiyana serama kiuwta passene bn film eka denne. ela aulak na. aye danakota poddak danna. okkoma kiyanan yanna epa. wadak nathi wenwa

  20. isuru uditha

    Ela ela.mcn puluwnm Dadagiri film ekei Intelligent Idiots thelingu sub danna. Jaya wewa!

  21. mindika

    Thanks !!!!!!!!!!!

  22. nuwan

    Thanks...

  23. tharakaprasad789

    Ai download denne nette