හැමෝටම ආයුබෝවන්. ඉතින් මුලින්ම ස්තුති වෙනවා තාරක මල්ලිට එයා මේක භාරගෙන තිබුනේ 2012 වර්ෂයේ ඒත් ලෝබ නැතිව මට දුන්නා සබ් කරන්න ඉතින් බොහොම ස්තුතියි තාරක මල්ලි කියන ගමන් සමීර අයියට, ගයාන් රූකාන්තට, ඒ වගේම විශේ්ෂ ස්තූතිය M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරාට හිමි වෙනවා මේ ලිපිය සකසා දීම වගේම උපසිරැසිය ඉක්මනින්…
හැමෝටම ආයුබෝවන්. ඉතින් මුලින්ම ස්තුති වෙනවා තාරක මල්ලිට එයා මේක භාරගෙන තිබුනේ 2012 වර්ෂයේ ඒත් ලෝබ නැතිව මට දුන්නා සබ් කරන්න ඉතින් බොහොම ස්තුතියි තාරක මල්ලි කියන ගමන් සමීර අයියට, ගයාන් රූකාන්තට, ඒ වගේම විශේ්ෂ ස්තූතිය M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරාට හිමි වෙනවා මේ ලිපිය සකසා දීම වගේම උපසිරැසිය ඉක්මනින් ඉවර කර ගැනීමට බෙහෙවින් උදව් කල නිසා. රුද්‍රමදේවි සිනමා පටය 2015 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 වන දින ලොවපුරා තිරගත වීම ආරම්භ කල සිනමාපටයක් මෙය රූගත කිරිම ආරම්භ කර තිබෙන්නේ 2013 වර්ෂයේ පෙබරවාරි මස 14 වෙනිදා වන අතර මෙහි රංගනයෙන් දායකත්වය අනුෂ්කා ශෙට්ටි. අල්ලු අර්ජුන්. රණා දග්ගුබති සහ ප්‍රකාෂ් රාජ් යන නළු නිලි කැල විසින් සපයා තිබෙනවා. ඉන්දීය රුපියල් කෝටි 80 ක නිෂ්පාදන පිරි වැයකින් නිර්මාණය කරන ලද මෙම සලරුව තිරගතවී ප්‍රථම සතිය තුලදී ඉන්දීය රුපියල් කෝටි 32 ක් ඉන්දියාව තුලදී උපයා ගෙන ඇති අතර ලොවපුරා තිරගත කොට පලමු දින 17 තුල ඉන්දීය රුපියල් කෝටි 82 ක් සහ 35 වන දිනය වන විට කෝටි 86 උපයාගෙන ඇති අතර මෙම චිත්‍රපටයේ සම්පූර්ණ බොක්ස් ඔෆිස් එකතුව ලෙසට දින 31 ක් තුලදි ඇමරිකානු ඩොලර් 993,837 ක් උපයාගෙන තිබෙනවා.
කතාව දෙස අවදානය යොමුකර බැලුවොත් මෙම කතාව නිර්මාණය කරන්න මුලික වී තිබෙන්නේ දකුනු ඉන්දියානු ඉතිහාසයේ සිදුවු සත්‍ය කතාවක් කිව්වොත් ඔබත් පුදුමයට පත් වේවී! එසේ නම් අපි බලමු මොකද්ද මේ මූලික වු ඉතිහාස කථාව! රුද්‍රදේව මහරජ නොහොත් රුද්‍රමදේවි යනු ක්‍රිස්තු වර්ෂ 1245 සිට 1289 වර්ෂය දක්වා ඩේකෑන් සානුව තුල පිහිටි කාකතීය රාජවංශයේ රාජ්‍ය පාලනය කල රැජිණයි වර්තමානයේ කාකතීය රාජධානියේ කතාව තුල එන ප්‍රධාන නගරය වන ඕරුගල්ලු නගරය ලෙසින් හැදින්වෙන්නේ ඉන්දියාවට නවතයෙන්ම එකතුවු ප්‍රාන්තයක්වන දකුනු ඉන්දියාවේ පිහිටි “තෙලන්ගනා“ ප්‍රාන්තයේ “වරන්ගල්“ නම් දිස්ත්‍රික්කයයි. රුද්‍රමදේවි යනු ඉන්දියාව පාලනය කල කාන්තාවන් කීප දෙනෙකු අතරින් තවත් එක වීරෝද්‍රාර රැජිණක් කිව්වවොත් නිවැරදියි. ඇයගේ ජිවිත කතාව මෙම සිනමා පටය තුල විදහා දැක්වෙන අතරම මේ කථාවේ එන සියලුම නම් ගම් සත්‍යම ඒවායි! ඔබ ඉතිහාස කථාවලට ප්‍රිය කරන අයෙකු නම් ඔබ දන්නා කරුණක් තමයි ශ්‍රිලංකා ඉතිහාසය ගැන යම් කරුණක් වේ නම් ඉන්දියාවද! ඉන්දීය ඉතිහාසය ගැන යම් කරුණක් වේ නම් ශ්‍රි ලංකාවද කෙසේ හො සම්බන්ධ වී ඇති බව! මේ කථාවෙත් ශ්‍රිලංකාවේ නම ගැනත් කියැවෙනව හැබැයි ශ්‍රි ලංකාව විදියට නම් නෙවෙයි වෙනත් නමකින් මේ සිනමා කෘතිය නරඹලම ඒක හොයා ගන්න. මේ කථාව සත්‍යය කථාවක් පදනම් කරගෙන නිර්මාණය වුවක් නිසා මම මේ මොහොතේ කතාව ගැන මතක් කරන්නට නොයා සිටිනව මන්ද ඔබ දැන් දන්නවා මේ කථාව ඉතිහාස කතාවක් වගට ඉතින් මේ මනරම් වින්දනීය උත්කෘශ්ඨ සලරුව අනිවාර්යයෙන් නරඹා ඔබගේ උසස් සිනමා රසවින්දනයට තවත් නව අත්දැකීමක් එකතුකර ගන්නා මෙන් මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා!
(මෙහි ලබා දී ඇති වීඩියෝ පිටපත HDRip වන අතර එහි ඇති Audio Telugu භාෂාවෙන් ඇතත්, Theatre Audio පිටපතක් ඇති බව දන්වා සිටිමි. හොද පිටපතක් පැමිණි විහස යාවත්කාලීන කරන බව කාරුණාවෙන් දන්වා සිටිමි)
670 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න
33787C0FCB5F4B68AA2F8E01222ABEA7B81B210F2.24 GB (HDRip) කොපිය මෙතනින් බාගන්න
1A78B78FE8AEE66E19E3F5082824561BA26A73CF Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
12,651 downloadsDownload Rudhramadevi-2015.zip133 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)
Subtitles
50 comments
Sudu
Snake RaJ
නියමයි සදුන් අයියෙ,
සබ් එකට තෑන්ක්ස්..
ජය වේව!“චූටී මල්ලි”
patta tnx
Saketha Pulasthi
මේක 3D බැලුවා.ඒක නිසා හීමීට බ්ලූරේ එනකන් ඉන්නවා
උපසිරසියට බොහොම ස්තූතියි :)Ruwantha
Macho 3D copy eka kohenda gaththe ??
Saketha Pulasthi
හෝල් බැලුවේ :)
ruchcha
pattai aahh (Y) tanku wewa
nish
Thanks bro.. :)
Kottege Gayan
thank..bro..good luck..
Tharindu_Rukshan_Perera
thanks
achi
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට...
ජය...!!!විමා
සබට බොහොම තුති සදුනා
ඔන්න දැන් බන් ගෙදර ආවේ :/Kulanjana Maduranga
niayamai…maxxa filumak....thanks SANDUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
thilan
අනේ තැන්කු එලම
Kasun_sk
hamme me deela thiyenne.... thnx machooo
kavinda
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා… අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.
බුදු සරණයි! දෙවි පිහිටයි!Udara
tamil dub nisa samahara than sync wenne na... hoda copy 1k enakan inna wenawa..
kratos
download krla thiyagaththa kawadada sub danne kiyala bala bala thnk u brother
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සදුන් අයියේ
සුපිරි වැඩක්
උදව් කල සැමටට්ත් ස්තූතියි
සුපිරි ෆිලුමක් කියලා සිතමි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!Kasun Widusha
tnx sadun aiya
prasha
tnx
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ. හොද කොපියක් එනකන් ම ඉන්නවා.
Lakshan Nilanka Jayasuriya
ඒල ඒල සදුනා....මේක ඒනකන් බලාගෙන හිටියෙ....සුපිරි වැඩක් අාහ්...සබට බොහොම තුති...ජය වේවා.....!
Harshana Madumal
Ela Ela
තිසල්
සබට තැන්ක්ස් මීට වඩා හොද කොපියක් එනකම් ඉමු
buddhika
supiri wedak saho...hmm telugu film asawen balanne...bhale bhale magadivoy kiyala film ekk thiye..puluwannm ekatath sub eka denna...
kavindugayshan
niyamai mekadenakam unne tnx bhale bhale magadivoy 2015 mekath aluth film ekak mekath sub denn
ගයාන් රූකාන්ත(ජෝනා)
එල එල සදුනා...DVDRip එකක් ආවහමම ගන්නවා,සබට තුති.
chanaka
aiya mulinma mekata sab dunnata godak tnx,asawen balagena hitiya film ekak.sandun aiya me wage teligu film denna aiya .balan innawa ,JAYA WEWA
Uddeepa Rozzer
sub ekata thankq sahoo..ජය වේවා!!
roshan
taxxxxxxxxxxxxxxxxxx brooooooooo
රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rashuu
Fttma
nalinda
thnk you
NIRAMENU
fattama wedak ayye..
thank u,and all the best..!Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaa
තාරක නුවන් දිල්හාර
නියමයි සඳුන් අයියේ...
ඔයාට බය නැතුව වැඩේ බාරදීලා එලියට වෙලා හිටියේ වෙලාවටත් කලින් ඔයා දෙන බව දන්නා නිසා...
බොහොම ස්තුතියි මම හිරවුණු වෙලාවේ මගේ වැඩේ බෑ නොකියා බාරගෙන කරාට
එල වැඩක්.. බොහොම ස්තුතියි උපසිරසියට
ජයෙන් ජය..!!NISAL
good job... wish you all the best baiscope team... waiting for blue ray rip.... thank you...
sithum
Superb
සනත් ශ්‍රීමාල් පෙරේරා
බොහොම ස්තූතියි සහෝ මේකට සබ් එක අරන් ආවට...
ජයෙන් ජය වේවා..chan
මචන් DVDrip එකට සබ් හදල දාහන්කෝ...
kasun thilina
sub ekata thankz meke hoda copyak tama awith nedda machanla
isuru uditha
Ela ela hoda copyk ekkama balanawa.thanks a
kavi
sthuthi sahoo
Nisal
thanks bro... waiting for br-rip
sanath indika
thx broo
madhusankha
Thanks bro.....
IsuruF
thankz
arawindasunimal
thanks sub ekata jayawewa............
miyuni minisara
thank you
Advertisement
![Rudhramadevi (2015) with Sinhala Subtitles | තවත් එක වික්‍රමාන්විත රැජිණියක්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Rudhramadevi-2015.jpg)

Thanx Mchn Sub eka Denakan balan hitapu film ekk meka.... Supiri