Watch Trailer

Jana Gana Mana (2022) Sinhala Subtitles | සත්‍යය කවදා හෝ ජය ගනී… [සිංහල උපසිරසි]

සත්‍යමේව ජයතේ! – සත්‍යයම විජයග්‍රහනය වේ. මේ වචන තුන, කොටලා තියෙනවා මේ රටේ ඉන්න බිලියන 1.3ක් වන මිනිස්සුන්ගෙ හදවතේ. මාස කිහිපයක් තිස්සේ ඇදීගිය මෙම විවාදාත්මක නඩුවේ තීන්දුව අද දිනයේ ලැබීමට නියමිතයි. ඒ තමයි ඒ මිනිස්සුන්ගේ විශ්වාසය. බලාපොරොත්තුව… ප්‍රාර්තනාව… සත්‍යයම විජයග්‍රහනය වේ. මුලු රටම කම්පනයට පත…

සත්‍යමේව ජයතේ! – සත්‍යයම විජයග්‍රහනය වේ.

මේ වචන තුන, කොටලා තියෙනවා
මේ රටේ ඉන්න බිලියන 1.3ක් වන මිනිස්සුන්ගෙ හදවතේ.
මාස කිහිපයක් තිස්සේ ඇදීගිය මෙම විවාදාත්මක නඩුවේ
තීන්දුව අද දිනයේ ලැබීමට නියමිතයි.
ඒ තමයි ඒ මිනිස්සුන්ගේ විශ්වාසය.
බලාපොරොත්තුව… ප්‍රාර්තනාව…
සත්‍යයම විජයග්‍රහනය වේ.
මුලු රටම කම්පනයට පත් කල
මහාචාර්‍ය සභාගේ මරනය.
බොහොම උද්වේගකාරී නඩුවක
තීන්දුව ලැබීමට නියමිතයි.
එහෙත් එක දවසක් තියෙයි
ඔවුන් විශ්වාස කල සත්‍යම
ඔවුන්ට එරෙහිව සාක්ශියක් වෙයිද?
දිනෙක ඔවුන් ව විශ්වාස කල අය
ඉදිරියේම ඔවුන් අසමත් වේවිද?
බලාපොරොත්තුවේ අවසන් දොරටුවත් ඔවුන්
ඉදිරියේ වැසී යන දිනයක් උදා වේවිද?
ඔබ කුමන බලකොටුවක සිර කෙරුවත්
කොපමන අන්ධකාරයක සිර කිරීමට උත්සහ කලත්,
සත්‍යය අවසානයේදී ජයගන්නවාමයි.

ඉතින් මේ ජන ගන මන කියන්නේ මේ අවුරුද්දේ අප්‍රේල් 28 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු මලයාලම් චිත්‍රපටියක්. අධ්‍යක්ශනය කරන්නේ Dijo Jose Antony. රංගනයෙන් දායක වෙන්නේ Prithviraj Sukumaran, Suraj Venjaramoodu, Pasupathi Raj, G. M. Sundar, සහ Mamta Mohandas. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් ඉක්මනින්ම හමු වෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HQ HDRip පිටපත් සඳහා වලංගු වේ.

14,172 downloadsDownload Jana-Gana-Mana-2022.zip74 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

14,172 downloadsDownload Subtitles74 KB

37 comments

  1. Anonymous

    me awurudde blpu supirima filumak
    sub eka nm godak parakkui sis
    anyway thanks subata
    blpu nathi aya aniwa blnna

  2. Kushan

    Sub akta thanks

  3. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
    ජය වේවා!!!

  4. Samith

    Thanks sister

  5. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!

  6. Anonymous

    තෑම්ක්ස් බොම්කි❤️

  7. BaiscopeLKHarak

    තව ටිකක් පරක්කු වෙලා සබ් එක දෙන්න එපැයි. ඇයි මෙච්චර කලින්???

    1. Cinerulkharak

      නොබලපු උන්ට බලන්න දීල තියෙන්නේ
      උබ බැලුවනම් පාඩුවේ පලයන්

  8. Anonymous

    තව ටිකක් පරක්කු වෙලා සබ් එක දෙන්න එපැයි
    ඇයි මෙච්චර කලින් දුන්නේ???

  9. Pasindu Madumal

    උපසිරැසියට තුති වේවා අක්කේ ❤️

  10. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  11. Naveen Mbr

    උපසිරැසියට ගොඩක් ස්තූතියි! :-)

  12. Anonymous

    Thanks for sub

  13. Legend

    Film එකත් නියමයි....
    Subtitle එකත් නියමයි..

  14. Naveen

    උපසිරසියට තුති

  15. Thusitha

    tthank you very much ...
    උපසැරියට ✌ ජය

  16. විමුක්ති

    තවත් සුපිරිම මලයාලම් නිර්මාණයක්, ප්‍රිත්විරාජ්ගේ රංගනය නම් කියලා වැඩක් නෑ ,අලුතින් බිහිවෙන නිර්මාන වල ගුනාත්මක බව අතින් සැලකුවොත් මලයාලම හින්දි සිනමාවට වඩා ගව් ගානක් ඉස්සරහින් ඉන්නේ..සබ් එකත් වෙනද වගේම රහටම තිබුනා,බොහොම ස්තුතියි දහරා සහෝදරිය,ඉදිරියටත් මෙවැනිම නිර්මාන වලට සබ් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !

  17. Anonymous

    Pstta

    1. kolitha4

      Thanx

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  19. Madhawa Priyankara

    අර කාගෙද NEWS වගේ... පැහැදිලිව කෙටියෙන්.. GOOD LUCK Bro...

  20. Yash

    Sub ekata thanks

  21. Eranda

    Thanks brother

  22. Oshadha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරි

  23. dulan

    ස්තුතියි !

  24. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  25. Anonymous

    ඩ්ෆ්

  26. Anonymous

    මම ඔයාට ගොඩක් ආදරෙයි

  27. Das

    බලපු නැති අය බලන්න...මේ අවුරුද්දෙ ආව සුපිරිම එකක් මේක.. විශේෂයෙන් ලංකාව වගේ රටකට ගැලපෙනම කතාවක් තියෙන්නෙ... ලිපිය ගැන නම් සෑහීමකට පත් වෙන්න බෑ..ලිපිය මීට වඩා සුපිරි වෙන්නම ඕනි මේ වගේ සුපිරි ෆිල්ම් එකක් වෙනුවෙන්...

  28. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  29. Ruchira

    Supiriyka mekm kiyala wadk ne oatna gathu wele idan eka husmata baluee.. Prathi virajge acting nam supiriykma thama.. Thnsk sis..

  30. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  31. Anonymous

    ela

  32. Malith samarawickrama

    Thanks sub ekata

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. viraj

    thanks...........

  35. Anonymous

    ❤️❤️