ප්‍රධාන පුවත් නීළගිරි ග්‍රාමයේ පසුගිය දින පූරා ඇතිවූ අභිරහස් ඝාතන නිසා භීතියක් ඇති කරමින් තිබේ මේ ඝාතන වල ඇති සමහර සමානකම් නිසා අභිරහස් අනුක්‍රමික ඝාතකයෙකු විසින් කළ හැකි බවට පොලිසිය සැක කරයි ඝාතනයට ලක් වූ එක් අයෙක් වන අමාත්‍ය මාරියප්පන්ගේ පුත්‍රයා වන චින්නා බැවින් එය තවත් භීතියක් ඇතිකර තිබේ 2022 ජ…

ප්‍රධාන පුවත්
නීළගිරි ග්‍රාමයේ පසුගිය දින පූරා ඇතිවූ අභිරහස් ඝාතන නිසා භීතියක් ඇති කරමින් තිබේ
මේ ඝාතන වල ඇති සමහර සමානකම් නිසා
අභිරහස් අනුක්‍රමික ඝාතකයෙකු විසින් කළ හැකි බවට පොලිසිය සැක කරයි
ඝාතනයට ලක් වූ එක් අයෙක් වන අමාත්‍ය මාරියප්පන්ගේ පුත්‍රයා වන චින්නා බැවින්
එය තවත් භීතියක් ඇතිකර තිබේ
2022 ජූනි මස 24 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Vezham (2022)Drama, Thriller වර්ගීකරණය යටතේ IMDb අගය 6.7ක් අරගෙන තියෙන අභිරහස් මිනීමැරුම් සමූහයක් ගැන චිත්‍රපටයක් තමයි ඔයාලට මේ වතාවේ අරගෙන ආට්ංට් Sandeep Shyam ගේ අධ්‍යක්ෂණය යටතේ Kesevan නිෂ්පාදනය කරන ලද Ashok Selvan, Janani iyer, Iswarya Menon ප්‍රධාන චරිත වලින් දායක වෙනවා.
කතාව ආරම්භ වෙන්නේ ඌටි අසල නීළගිරි නම් කදු ශිකරයේ අභිරහස් ලෙස මියගිය මළසිරුරක් හම්බවීමෙන්. මියගොස් තිබෙන්නේ වනජීවි අමාත්‍ය මාරියප්පන්ගේ බාල පුත්‍රයා චින්නා බව අනාවරණය වෙනවා. ඊට දින කිහිපයකට කලින් ලීනා සහ අශෝක්, ලීනාගෙ උපන්දිනය දවසේ බයික් එකේ සවාරියක් යන අතරතුර නීළගිරි කඳුකරයේ පාරෙන් තමා ගෙදරට පාර වැටිල තියෙන්නෙ. දෙන්න එක්ක සවාරිය ඉවරවෙලා ගෙදරට එන අතරතුර සවස් භාගයේ අඳුරත් වැටිල තිබුණේ. කඳුකරය අතරේ පාර මැද්දෙ වාහනයක් පාර හරහා නවත්තල කතා කලාට කවුරුත් ආවෙ නෑ. අශෝක් බයික් බැහැල ගිහින් ඒ වාහනේ යතුරත් තිබුණ නිසා පාරෙන් අයිනට කරල යන්න බයික් එක දිහා බලනකොට ලීනා අතුරුදහන්. ලීනට කතා කලාට ලීනගෙන් උත්තරයක් නෑ. කෑ ගහල ලීනව හොයාගෙන කැලේ මැදින් දුවනකොට අශෝක්ගේ මූණට රෙද්දක් දාල කවුදෝ කෙනෙක් අල්ලගන්නවා. ” පාඩුවේ හිටියොත් ජීවතුන් අතර ඉදීවි ” ඒ ක්කම අශෝක්ගේ ඔලුව හරහා යකඩ පොලු පාරක් එල්ලවෙනවා.
“ආදරය වැහි වැහැලා වගේ…”
“එය සියලු බලාපොරොත්තු සුන්වීම් අවසන් කළේය”
“ඇය මගේ ලෝකය එළිය කරනවා…”
“ඇගේ ආදරය සමග”
“මගේ ලෝකයේ දේදුන්න ඔබයි”
“මගේ ජීවිතය පැන නගින මූලාරම්භය ඔබයි “
“මගේ ජීවිතය අයිති ඔයාට”
“මම ඔබව මගේ හදවතින් සැමවිටම ආරක්ෂා කරමි”
“අපේ ආදරය අමරණීයයි”
එහෙනම් ආයෙත් හමුවෙමු. හැමෝටම තෙරුවන් සරණයි !
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
8,943 downloadsDownload Vezham-2022.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
29 comments
Arawinda Sunimal
Tharindu
Thriller nm aniwa blnwa
Thanks sahoRedrux
Thnkz bro
Samith
Thanks brother
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Anonymous
සබ් එකට තෑන්ක්ස්
Pasindu Madumal
උපසිරැසට තුති වේවා අයියේ ❤️
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Anonymous
Elaz
Anonymous
Thanks for sub
Naveen
උපසිරසියට තුති
Gayan
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට
Kushan
Sub akta thanks
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
Patta
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Isuru
Thank you
Rumesh
තැන්ක්ස් සහෝ
Eranda
Thanks brother
Naveen Mbr
උපසිරැසියට ස්තූතියි ඔෂධ සහෝදරයා.
Idunil Weerasinghe
Thanks brother
dulan
ස්තුතියි !
V.P
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
HIRANLASITHA
Thank you...
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chanaka Sangeeth
බොහොම ස්තූතියි !!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......